මල් කවි අංකල්ට කෑලේ අදුරගන්නත් බෑ දැන්......![]()

මේකයි අවුල.කාලය ලොකු චැලේන්ජ් එකක්.උදේ 2.30 අදින්න අරන් 6.00 පිට වෙලා පන්සල් ගිහින් ෆොටෝ ඔක්කොමත් අරන් 9.30-10.00 වෙද්දි හොටෙල් එකට එන්න ඕනේ. ෆොටෝ ගන්න පැය 2.5 ඕනේලු.ඒකයි ලග පාතින් බැලුවේ.වැලිවේරියට මෙහා.... නාරන්වල.... මත්තේගොඩ ඉදන් කිලෝමීටර් 25ක් ඈති..... මොරටුවට ගියත් 15ක් විතර තියෙනවනේ..... වැඩි වෙන කිලෝමීටර් 10 ගැන හිතන්නේ නැතුව, ඕනා නම් ඈවිත් ප්ලේස් එක බලන්න.... අපේ සංජී {http://www.elakiri.com/forum/member.php?u=538} අමාරුවේ වැටිලා තියෙන්නෙත් එතනදිම තමා......ඈවිත් බලන්නකෝ ප්ලේස් එක..... ඕනා නම් මාත් එන්නම් යන්න.....
![]()

මේකයි අවුල.කාලය ලොකු චැලේන්ජ් එකක්.උදේ 2.30 අදින්න අරන් 6.00 පිට වෙලා පන්සල් ගිහින් ෆොටෝ ඔක්කොමත් අරන් 9.30-10.00 වෙද්දි හොටෙල් එකට එන්න ඕනේ. ෆොටෝ ගන්න පැය 2.5 ඕනේලු.ඒකයි ලග පාතින් බැලුවේ.![]()
ඒවත් කරන්න එපායෑ...
වැලිවේරිය දුරයිනේ..මම මත්තෙගොඩනේ. ගෑණු ලමය ගෝනපල....අපි බැලුවේ හොරන,පිලියන්දල,මොරටුව, පැත්තෙන්. මුන්ට කෝල් කලාට ගනන් කියන්නේ නෑ
.එන්න කියනවා.ඒත් යන්න කලින් ගාන පොඩ්ඩක් බල ගන්නයි හැදුවේ.
