උබට ගෑනු , අපිට ගෑනි ,ඊයේ රෑ මේ වැස්සි කතාවක් කිව්වා ..... ළමයි දෙන්න හින්දා මම ගෙදර ඉන්නවා .....![]()

උබට ගෑනු , අපිට ගෑනි ,ඊයේ රෑ මේ වැස්සි කතාවක් කිව්වා ..... ළමයි දෙන්න හින්දා මම ගෙදර ඉන්නවා .....![]()

භයියා ඕල් ඉස් වෙල් - 3 ඉඩියට්ස් (මම,තරියා සහ යුරා)

හොරෙන් බ්ලැක් නොගැසූ ඔක්කොටොම සුබ උදෑසනක් වේවා......
එහෙනම් ඉතින් ලො.ලො.කො. ඈර අනිත් උන්ට සුභ උදෑසනක් තමා...... 
එහෙනම් ඉතින් ලො.ලො.කො. ඈර අනිත් උන්ට සුභ උදෑසනක් තමා......
![]()

ඈ බොල හොට්ටෝ.............හොරෙන් බ්ලැක් නොගැසූ ඔක්කොටොම සුබ උදෑසනක් වේවා......

ඈ බොල හොට්ටෝ.............
මම හෙරෙන් ද ගැසුවේ....
මම ප්රසිද්ධ ප්රකාශයක් කරලයි ගැසුවේ........මා ගාව නෑනේ ඔය උඹලගේ වගේ හොර වැඩ.....![]()

1-මැද්රාස් කැෆේ බෑව.......කොපිය එච්චර අවුලක් නෑ..බට් සුපර් කොලිටි නෙවෙයි...
2-දැන් ලෙඩෙක් ගේ හක්කක් පලන්න යන්නේ......පලල මහල දාල ම එන්නම්........