EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුලෝ....... බ්ලැක් ලේබල් එකට කරපු දේ මගේ J&B කොටේට කරන්න එපා බොල..... මට ඒක අමුවෙන් ගසන්න ඕනා...... :D :yes: :love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොරෙන් බ්ලැක් නොගැසූ ඔක්කොටොම සුබ උදෑසනක් වේවා......
    ඈ බොල හොට්ටෝ.............:angry:
    මම හෙරෙන් ද ගැසුවේ....:angry::angry:

    මම ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලයි ගැසුවේ........මා ගාව නෑනේ ඔය උඹලගේ වගේ හොර වැඩ.....:D:baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඈ බොල හොට්ටෝ.............:angry:
    මම හෙරෙන් ද ගැසුවේ....:angry::angry:

    මම ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලයි ගැසුවේ........මා ගාව නෑනේ ඔය උඹලගේ වගේ හොර වැඩ.....:D:baffled:

    ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරල ඕක බොන්න කෙල හල හලා හිටපු එවුන්ගේ බඩේ ගින්දරත් පත්තු කරලා තමා ගැහුවේ නේද මද පවනේ......... :P:rofl::rofl::D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1-මැද්රාස් කැෆේ බෑව.......කොපිය එච්චර අවුලක් නෑ..බට් සුපර් කොලිටි නෙවෙයි...
    2-දැන් ලෙඩෙක් ගේ හක්කක් පලන්න යන්නේ......පලල මහල දාල ම එන්නම්........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    1-මැද්රාස් කැෆේ බෑව.......කොපිය එච්චර අවුලක් නෑ..බට් සුපර් කොලිටි නෙවෙයි...
    2-දැන් ලෙඩෙක් ගේ හක්කක් පලන්න යන්නේ......පලල මහල දාල ම එන්නම්........

    සුපර් කොලිටි බලාපොරොත්තු වෙන්න බෑ තවම ටික දවසනේ අවුට් වෙලා ෆිල්ම් එක..... මමත් බාගන්න ඕනේ අවුලක් නැතිනම් කොපිය.......

    ලෙඩාට දෙවි පිහිටයි........
     
    Status
    Not open for further replies.