නිදි_නැති_නෙත්_II

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,112
    4,935
    113
    -In Darkness-
    ~ 53 වන කොටස ~

    1328101972_Arrow-Down.png

    e6xKQIX.jpg

    1328101972_Arrow-Down.png

    QgXaM3p.jpg

    1328101972_Arrow-Down.png

    E1a4S17.jpg

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,935
    113
    -In Darkness-
    ah ube kammalikama giyada? :D :D :D

    නෑ බං. අමාරුවෙන් ගේම් එක පැත්තේ නොයා ලිව්වේ :rofl::rofl: අදත් සෙට් වුනා ගහන්න කියලා. කෝ තෝ හිටියේ නෑනේ :frown::frown:

    poddai ne dala thiyenne, ikmanata iwara karapan ko dinukata hamadama ICU eke inna ba ne :oO:

    යකෝ හොඳ වෙනකන් ඉන්න එපැයි. මොකෝ ෆාස්ට් ෆෝර්වර්ඩ් කරන්නද? :oo::oo:
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    නෑ බං. අමාරුවෙන් ගේම් එක පැත්තේ නොයා ලිව්වේ :rofl::rofl: අදත් සෙට් වුනා ගහන්න කියලා. කෝ තෝ හිටියේ නෑනේ :frown::frown:
    :oo::oo:
    ahh uba dan hamadama gahanawada? thawa dawas 2k 3k internet awulak thiyenawa bn.. limit panala :( :( ikmanata set wemu :) :)
    අනන් මනන් දාන්න එපා සහෝ සර්වර් එකෙන් බෑන් කරන්න සිදුවේවි :rofl::rofl:
    ow bn.. muwa ban karala damma nam apita nidahase gahanna thibba :lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,935
    113
    -In Darkness-
    ahh uba dan hamadama gahanawada? thawa dawas 2k 3k internet awulak thiyenawa bn.. limit panala :( :( ikmanata set wemu :) :)

    ow bn.. muwa ban karala damma nam apita nidahase gahanna thibba :lol::lol:

    එහෙමද? එළ එළ. සෙට් වෙමුකෝ. උඹව සෙට් වුනේ එදාමද කොහෙද සර්වර් එකේ :rofl::rofl: සචියා නම් ඒ කාලේ ඉඳලා හිටියානේ :sorry::sorry: ඉස්සර නම් හැමදාම වගේ ආවා බං.ඕකට එන එක නැවත්තුවේ හැක් දාගෙන ගහන හැතිකරයක් හිටියා. ඕකුන් හිටපු නිසා :growl::growl: ආයේ මේ එකෙක් ඇවිත් ගහන්න ඕනේ කියලා කිව්වා ඕක. ඒ පාර ඌට දාලා දුන්නා. ටිකක් වෙලා බලද්දි හැක් බුවාලා ටික නෑ :lol::lol: ඒ පාර ආයේ ගහන්න ගත්තා :rofl::rofl::P:P
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    එහෙමද? එළ එළ. සෙට් වෙමුකෝ. උඹව සෙට් වුනේ එදාමද කොහෙද සර්වර් එකේ :rofl::rofl: සචියා නම් ඒ කාලේ ඉඳලා හිටියානේ :sorry::sorry: ඉස්සර නම් හැමදාම වගේ ආවා බං.ඕකට එන එක නැවත්තුවේ හැක් දාගෙන ගහන හැතිකරයක් හිටියා. ඕකුන් හිටපු නිසා :growl::growl: ආයේ මේ එකෙක් ඇවිත් ගහන්න ඕනේ කියලා කිව්වා ඕක. ඒ පාර ඌට දාලා දුන්නා. ටිකක් වෙලා බලද්දි හැක් බුවාලා ටික නෑ :lol::lol: ඒ පාර ආයේ ගහන්න ගත්තා :rofl::rofl::P:P
    math server eka dapu dawas wala idalama hitiya bn. eth thama maraaganna ba bn hariyata :confused::confused::D:D man isssara hitiye gavin kiyalada koheda.. dawasak uba mage thread ekakata reply karama man ahuwa cod eketh night fury ubada kiyala.. :P:P:P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,935
    113
    -In Darkness-
    math server eka dapu dawas wala idalama hitiya bn. eth thama maraaganna ba bn hariyata :confused::confused::D:D man isssara hitiye gavin kiyalada koheda.. dawasak uba mage thread ekakata reply karama man ahuwa cod eketh night fury ubada kiyala.. :P:P:P

    ඔව් ඔව් මට මතකයි උඹ ඇහුවා මගෙන් ඕක :P:P එක එකාලා වෙන නම් වලින් එනවානේ. ඉතින් කොහෙ හොයන්නද? :confused::confused::frown: