සුපර් කොලිටි බලාපොරොත්තු වෙන්න බෑ තවම ටික දවසනේ අවුට් වෙලා ෆිල්ම් එක..... මමත් බාගන්න ඕනේ අවුලක් නැතිනම් කොපිය.......
ලෙඩාට දෙවි පිහිටයි........
මේ පැත්තේ පෙන් එකකුත් අරන් ඈවිත් අපේ ලො.ලො.කො. ගෙන් ඉල්ල ගත්තා නම් හරිනේ..... මාත් යන්න ඕනා ඒ පැත්තේ ඕක ඉල්ල ගන්න..... 





අද නම් හවසට මාත් සෙට් වෙනෝ..... 





