EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුපර් කොලිටි බලාපොරොත්තු වෙන්න බෑ තවම ටික දවසනේ අවුට් වෙලා ෆිල්ම් එක..... මමත් බාගන්න ඕනේ අවුලක් නැතිනම් කොපිය.......

    ලෙඩාට දෙවි පිහිටයි........

    :oo: මේ පැත්තේ පෙන් එකකුත් අරන් ඈවිත් අපේ ලො.ලො.කො. ගෙන් ඉල්ල ගත්තා නම් හරිනේ..... මාත් යන්න ඕනා ඒ පැත්තේ ඕක ඉල්ල ගන්න..... :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මේ පැත්තේ පෙන් එකකුත් අරන් ඈවිත් අපේ ලො.ලො.කො. ගෙන් ඉල්ල ගත්තා නම් හරිනේ..... මාත් යන්න ඕනා ඒ පැත්තේ ඕක ඉල්ල ගන්න..... :D

    ඔන්න උඹේ ටිකිරි මොලේට පංකාදු පහේ අදහසක් ඇවිල්ලා....... එල එල........ :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හක්ක පලා පැමිණියෙමි. මේ ටිකේම ගැසූ නිසා දෝ කොහෙදෝ ඇගට ටිකක් ෆිට් මදි වාගේයැ......
    එනමුත් අදත් ගසමි.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හක්ක පලා පැමිණියෙමි. මේ ටිකේම ගැසූ නිසා දෝ කොහෙදෝ ඇගට ටිකක් ෆිට් මදි වාගේයැ......
    එනමුත් අදත් ගසමි.......

    ෆිට් මදි ඉතින් අරිශ්ටේ නැතුවනේ....... අදත් ජුන්ඩක් ගැසුවම හරි යාවි...... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හක්ක පලා පැමිණියෙමි. මේ ටිකේම ගැසූ නිසා දෝ කොහෙදෝ ඇගට ටිකක් ෆිට් මදි වාගේයැ......
    එනමුත් අදත් ගසමි.......

    :frown: අද නම් හවසට මාත් සෙට් වෙනෝ..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)



    :( :(

    සංවේගයෙන් දැනුම් දීමයි......!! :( :(


    අද උදේ පාන්දර, මා යටතේ වැඩ කරනා මෝඩ මූසලයෝ (මොසිල්ලා නෙවේ :no: :rofl: :P ) දෙන්නෙක්ගේ සිද්ධියක් හේතුවන්, මල අතේ තියන් සිටි වේලාවකදී, මාගේ දුරකථනයට පැමිණි මෙගා බයිට් කෝල් එකක් හේතුවෙන්, අපේ අංකල් කෙනෙක් හා මා අතර තිබූ හිතවත්කම අවසාන කරන ලද බව, එම අංකල් විසින් SMS පණිවුඩයක් මගින් දැනුම් දී ඈත...... :yes: :( :(


    වෙච්ච සිද්ධිය පැහැදිලි කිරීමට, PM & SMS වලින් උත්සාහ කරද, අපේ අංකල් විසින්, ඒ කිසිවක් තඹේකට ගනන් ගන්නේ නැතුව, තව දුරටත් මා සමග මලෙන්ම සිටිනා බව, සියලු එලකිරි හිත මිතුරන් වෙත මේ වගත් මෙසේම දැනුම් දී සිටින්නෙමි...... :( :(


    මේ අංකල් සහ මාගේ මිතුදමට හූල්ලමින් සිටිනා උන්ට, කෙලම වේවා යයි ප්‍රාර්ථනා කරමි.:angry::frown::growl::angry:


    මෙම අංකල් හා මාගේ මිතුදමහි, License එක renew කර දෙන පින්වතකුට, වටිනා Notebook Cooling Pad එකක් නොමිලේ ලබා දෙමි. :yes: :)


    සියලු එලකිරි හිත මිත්‍රාදීන්, මෙම නිවේදනය පිලිගනිත්වා.......!! :( :(

    :rofl: :P :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වළිය ගොඩ දාල දුන්නෙ මම..........:dull::dull::frown:
    හැබැයි ඔය කියල තියන කූලින් පෑඩ් එක නම් තාම ලැබුණේ නෑ..............:angry::angry::angry:

    තොගෙ පොරොන්දුත් අර හදෙන් හාල්-ඇට අට වගේ තමා.............
     
    Status
    Not open for further replies.