Sri Lankan Super Bikes

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    1100 black bird
    parana model ekak ban mama dakke oka 2007 mathaka widiyata
    market na ban 3.50 wage ganna puluwan

    අනේ දෙයියනේ.. ඔය ගාන කිව්වේ ඇත්තටමද?:shocked::shocked::shocked::shocked: මේක මාර reliable කියලනේ කියන්නේ. අනික ඕක hayabusa එකට වඩා පොඩ්ඩයි ස්පීඩ් අඩු.:yes:(hayabusath මෙහේ තියනවනේ:P මේකක් මෙහෙ ෆොටො එකකින්වත් දැකල නැති නිසයි ඇහුවෙ:yes:) 300+ ගේමක් නැතුව යන්න පුලුවන් එකක්නේ.. :yes:

    අනේ මංදා මටනම් කලන්තේ වගේ:baffled::baffled::baffled::baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගෙත් මම නුවරදී එකක් පද්ද මගේ අඳුරන අයිය කෙනෙක් ගාව තිබිල.....! කවද හරි අරගන්න හිතාගෙන ඉන්න බයික් එකක්.!



    නුවරත් එකක් තිබ්බ මචන්.... හැබැයි දැන් නම් මට පෙන හැටියට එක ගේ ඇතුලක දාල අයිතිකාරයා රට ගිහිල්ල වගේ පාරේ යනවා නම් දැක්කෙම නැහැ.... නැත්නම් හංගල.




    හැබැයි මචන් මේක exhaust work එක නම් අන්තිමයි..! අර මේකත් එක්ක තිබ්බ 990 එකේ වැඩේ නියමෙට කරලා තියෙනවා....
    මේකට එනවා custom foot rest units කවුරු හරි custom exhaust ගහන්න හිතාගෙන ඉන්නවා නම්...!

    qtgd.jpg


    ලංකාවේ විතරක් නෙවෙයි පිටරටවල් වලත් titanium exhaust දාන්න ගියාම අනාගන්නව bends ටික හරියට හදාගන්න බැරිව.......! අපරාදේ අර Akropovic exhaust දෙක....!:(

    කැන්ඩියන් අයියේ ඇත්තටම ඔය කිව්ව black bird 1 තියනවද??:confused:

    මගේ ආසම බයික් එක.:D(ඇත්තට කිව්වොත් හිතට වැදිච්ච එක.:love::love::love::yes: )
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කැන්ඩියන් අයියේ ඇත්තටම ඔය කිව්ව black bird 1 තියනවද??:confused:

    මගේ ආසම බයික් එක.:D(ඇත්තට කිව්වොත් හිතට වැදිච්ච එක.:love::love::love::yes: )

    තියෙනවා..... මම එකේ මොකක් හරි ලෙඩකට cowling ගලවල තියෙනකොට ඇතුලේ එන්ජින් එකේ ඉඳල හැම දේම දැක්කා.....! නමුත් එක fix කරලා අරන් ගියාට පස්සේ නම් යේ දැක්කේ නැහැ. ආරංචිය තියන්නේ නම් ගෙයක් ඇතුලේ නිකන් තියෙනවා කියලයි.......!
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ගත්තේ '12 කියපු එකාට වැදලා 10කට ඉල්ල ගත්තේ...හැබැයි ඔය BMW එක නෙම....මගේ වන්ඩිය ඩුකාටිය Ducati:P:P:P


    dan kiypn ko mewa komada mewa register karanne kila ane deyyo :sorry::sorry::sorry::sorry:
     

    GANGNAM STYLE

    Member
    Dec 30, 2012
    50
    5
    0
    මට කලන්තේ වගේ සිරාවටම අනේ බන් මන් මැරෙන්න යනවද මේවා බලන් කොහොමද බොල මෙහෙම ඉන්නේ බදාගෙන දොයියන්න හිතෙනවා මාව වෙව්ලනවා යකෝ සිරාවටම:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :lol: :lol:
    මුන yamaha
    cowling kawasaki
    bike bajaj

    z3jy.jpg


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මේකේ මචන් සෑහෙන දේවල් තියෙනවා අපිට හොයල බලන්න.

    Face- Yamaha
    Cowling - kawasaki ද කියලම නම් ශුවර් නෑ....
    Suzuki Hayabusa Japanese Text
    Sony Xplod logo
    Ferrari logo
    Mitsubishi Rallyart

    වගේ එකී මෙකී නොකී ඔක්කොම තියෙනවා මේකේ......!
    හැබැයි ඉතින් පව් මනුස්සය තව බයික් එකකින් බාගයක් විතර වියදම් කරලා. face එකටම කීයක් දෙන්න ඇද්ද....
    නියම බයික් Lover කෙනෙක්...