පිටු 300ක් නේද..
මේ ලියන විදිහට ලියං ගියොත්...
පිටු 300 වෙද්දි.. කථාව මුල කියවන්න පටං ගත්ත සුන්දර යුවතියො බබාලා දෙන්නෙක් විතර ඉන්න අම්මලා වෙලා තියෙයි.. හැන්ඩ්සම් කොල්ලො මගයන්ඩ පණ නැති නාකි වෙලා තියෙයි..
නෑ නෑ ඉක්මනට ඉවර කරමු. නවකථා එපා![]()



Etakota dan inna yuwathiyo ilandariyo ek eka patte hoya gannat nati wewi![]()




ඒ හින්දා.. අපි...
ඉක්මනට ඉවර කරනවා![]()
