1100 black bird
parana model ekak ban mama dakke oka 2007 mathaka widiyata
market na ban 3.50 wage ganna puluwan
අනේ දෙයියනේ.. ඔය ගාන කිව්වේ ඇත්තටමද?



මේක මාර reliable කියලනේ කියන්නේ. අනික ඕක hayabusa එකට වඩා පොඩ්ඩයි ස්පීඩ් අඩු.
(hayabusath මෙහේ තියනවනේ
මේකක් මෙහෙ ෆොටො එකකින්වත් දැකල නැති නිසයි ඇහුවෙ
) 300+ ගේමක් නැතුව යන්න පුලුවන් එකක්නේ.. 
අනේ මංදා මටනම් කලන්තේ වගේ





(ඇත්තට කිව්වොත් හිතට වැදිච්ච එක.


