පුංචි බලු රාලේ
මා ගෙදර නැති වේලේ
කවුද මගෙ බෝලේ
පෙරල පෙරලා හිටියේ මිදුලේ


පුංචි බලු රාලේ
මා ගෙදර නැති වේලේ
කවුද මගෙ බෝලේ
පෙරල පෙරලා හිටියේ මිදුලේ


පල පල රිලා මොටා..
පව්කාර කුකුල්ලු එක්ක අපේ ගනුදෙනුවක් නෑ..හරිම ලොල් සහගතයි,පැනපන් ලිදේ...
ආ සොරි ලිං පතුලෙනේ ඉන්නේ..

පව්කාර කුකුල්ලු එක්ක අපේ ගනුදෙනුවක් නෑ..
තොපේ පව් අපිට ප්‍රේරණය වෙයි..![]()

එල එල![]()
ithin mam tag ekata dammata oka pawichchi karala naa hathara pas paarakata wadaa
owa irisiyaawata kiyana katha![]()

උඹ ඔය පලවෙනි පාරටද ගියේමම කැලනි පන්සලට ගියා සින්හලු.
දැන් මගේ පව් account balance එක 0යි..
hehehe™



දෙවෙනි පාර..එල එල
හා
උඹ ඔය පලවෙනි පාරටද ගියේ
වරක් කියන්නේ වසරක්
වසරේ පෝය 48ම කැළනි ගියොත් තමා ඔහොම වෙනවා කියන්නේ


තොපේ පව් කමා වෙන්නේ නෑ සින්හලයෝ.. පල කැලණි..
ඒ ගියත් වැඩක් නෑ තොපි daily basi එකේ පව් කරන උන් නේ..![]()

පුංචි බලු රාලේ
මා ගෙදර නැති වේලේ
කවුද මගෙ බෝලේ
පෙරල පෙරලා හිටියේ මිදුලේ

මොකෝ බොල?
අපි දැන් තොපිලා වගේ පව්කාරයො නෙමෙයි.. නම්බු දීල කතාකරනව හොඳයි..
මොට්ට දෙයියො කියපිය..![]()


ඒත් වැඩක් නෑ.. උබ පැයක් ඇතුලත් කුඩු ග්‍රෑම් කීයක් විකුනනවද?කැලණි යන්න මට පැයයි යන්නේ/මම ඇතිවෙන්න ගිහින් තියෙන්නේ..
මෙකටනම් ටිකක් රිදෙයි..


එල එලදෙවෙනි පාර..
වරක් කියන්නේ වසරක් නම් වසරක් කියල කියනවනෙ බොල වරක් කියන්නේ නැතුව...![]()



ඒත් වැඩක් නෑ.. උබ පැයක් ඇතුලත් කුඩු ග්‍රෑම් කීයක් විකුනනවද?
ඔයාට මේ සසර ගමන දුරයි සහෝ..![]()

උබ දන්නේ නෑ බොල..එල එල
කවි වල එහෙමයි බන් කියන්නේ
සමහර මිනිස්සු පෝය 48ම යනවා![]()


උබ මෛත්‍රී බුදුන්ටත් කුඩු විකුනන චුන්ද නම් කුඩු පුත්‍රයා වෙයි බන්..ridila...![]()

ආපු දවස් වලම බැලුවා නම් බලන් ඉන්න ගියහම එපා වෙනවා බන්අදද බැලුවේ.. දැන් සීසන් 2 බලන කාලේනෙ බන්..![]()


season 2 balanna inneh..ආපු දවස් වලම බැලුවා නම් බලන් ඉන්න ගියහම එපා වෙනවා බන්
oct ද කොහෙද සීසන් 2 පටන් ගන්නේ![]()




උබ කොහෙද ඉන්නේකැලණි යන්න මට පැයයි යන්නේ/මම ඇතිවෙන්න ගිහින් තියෙන්නේ..
මෙකටනම් ටිකක් රිදෙයි..
