°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පල පල රිලා මොටා..:growl:

    හරිම ලොල් සහගතයි,පැනපන් ලිදේ...:lol:
    ආ සොරි ලිං පතුලෙනේ ඉන්නේ..:nerd:
    පව්කාර කුකුල්ලු එක්ක අපේ ගනුදෙනුවක් නෑ..
    තොපේ පව් අපිට ප්‍රේරණය වෙයි..:(
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පව්කාර කුකුල්ලු එක්ක අපේ ගනුදෙනුවක් නෑ..
    තොපේ පව් අපිට ප්‍රේරණය වෙයි..:(

    අඩා අද මම සමන් දෙවිදුන් දැක බලා ගැනිමට ගියෙමි..:D
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    තොපේ පව් කමා වෙන්නේ නෑ සින්හලයෝ.. පල කැලණි..
    ඒ ගියත් වැඩක් නෑ තොපි daily basi එකේ පව් කරන උන් නේ..:(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :P :P
    ithin mam tag ekata dammata oka pawichchi karala naa hathara pas paarakata wadaa :rolleyes:


    owa irisiyaawata kiyana katha :yes:
    එල එල:rolleyes:
    හා


    මම කැලනි පන්සලට ගියා සින්හලු.
    දැන් මගේ පව් account balance එක 0යි..
    hehehe™
    උඹ ඔය පලවෙනි පාරටද ගියේ:rolleyes:
    වරක් කියන්නේ වසරක්:nerd:
    වසරේ පෝය 48ම කැළනි ගියොත් තමා ඔහොම වෙනවා කියන්නේ:rolleyes:


     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එල එල:rolleyes:
    හා



    උඹ ඔය පලවෙනි පාරටද ගියේ:rolleyes:
    වරක් කියන්නේ වසරක්:nerd:
    වසරේ පෝය 48ම කැළනි ගියොත් තමා ඔහොම වෙනවා කියන්නේ:rolleyes:


    දෙවෙනි පාර..:eek:
    වරක් කියන්නේ වසරක් නම් වසරක් කියල කියනවනෙ බොල වරක් කියන්නේ නැතුව...:lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    තොපේ පව් කමා වෙන්නේ නෑ සින්හලයෝ.. පල කැලණි..
    ඒ ගියත් වැඩක් නෑ තොපි daily basi එකේ පව් කරන උන් නේ..:(

    කැලණි යන්න මට පැයයි යන්නේ/මම ඇතිවෙන්න ගිහින් තියෙන්නේ..;)
    මෙකටනම් ටිකක් රිදෙයි..:cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පුංචි බලු රාලේ
    මා ගෙදර නැති වේලේ
    කවුද මගෙ බෝලේ
    පෙරල පෙරලා හිටියේ මිදුලේ
    :lol:
    මොකෝ බොල?:growl:
    අපි දැන් තොපිලා වගේ පව්කාරයො නෙමෙයි.. නම්බු දීල කතාකරනව හොඳයි..:growl:
    මොට්ට දෙයියො කියපිය..:cool:
    :lol:
    ඇරෝ බැලුවා පට්ට:cool:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කැලණි යන්න මට පැයයි යන්නේ/මම ඇතිවෙන්න ගිහින් තියෙන්නේ..;)
    මෙකටනම් ටිකක් රිදෙයි..:cool:
    ඒත් වැඩක් නෑ.. උබ පැයක් ඇතුලත් කුඩු ග්‍රෑම් කීයක් විකුනනවද?:(
    ඔයාට මේ සසර ගමන දුරයි සහෝ..:(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෙවෙනි පාර..:eek:
    වරක් කියන්නේ වසරක් නම් වසරක් කියල කියනවනෙ බොල වරක් කියන්නේ නැතුව...:lol:
    එල එල:D
    කවි වල එහෙමයි බන් කියන්නේ:eek:

    සමහර මිනිස්සු පෝය 48ම යනවා:yes:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එල එල:D
    කවි වල එහෙමයි බන් කියන්නේ:eek:

    සමහර මිනිස්සු පෝය 48ම යනවා:yes:
    උබ දන්නේ නෑ බොල..:growl:
    මම මේ මාස 8-9කින් පන්සලකට ගියේ බන්.. කැලනියේ ගල් කැටයම් ටිකනම් පට්ට..:cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අදද බැලුවේ.. දැන් සීසන් 2 බලන කාලේනෙ බන්..:cool:
    ආපු දවස් වලම බැලුවා නම් බලන් ඉන්න ගියහම එපා වෙනවා බන් :dull:
    oct ද කොහෙද සීසන් 2 පටන් ගන්නේ:rolleyes:
     
    Last edited: