HID FOR PULSAR BIKES

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,345
    21,991
    113
    Gotland
    :lol: උපරිම වේදනාවේ සලකුණු™ :yes:

    බස් රට්නේ පල්සර 150 ගට්ට
    එකේ යන්නේ 40-50 වේගෙන් ලු
    අනේ දැන් තෙල් වැඩ කරන්නේ අඩුවෙන්ලු

    ඉතිං ඕයි තෙල් වැඩ කරන්නත් ඕනි නම්, යන්නේ 40-60 වේගෙන් නම්, පල්සරයක් වෙන්න ඕනි නම්, පල්සර135එල්එස් එකක් ගට්ට නම් හරිනේ.

    150 ක් අරන් දැන් අඬනවා තෙල් කරන්නේ නෑ ලු. අපි නම් 135 අරන් ආතල් එකේ 65 තෙල් වැඩ.

    අයියෝ දෙලක්සගානක් මුදල් :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Thread එක පිට පාරේ යවන්නේ නැතුව, අර ටෙරියටයි, මටයි, හොද HID Kit එකක් සෙට් කරලා දීපන්කෝ...... :cool:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Thread එක පිට පාරේ යවන්නේ නැතුව, අර ටෙරියටයි, මටයි, හොද HID Kit එකක් සෙට් කරලා දීපන්කෝ...... :cool:

    OU BOLA ...MUN AWOTH PITAMAI YANNE:lol::lol::lol::lol::lol:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Thread එක පිට පාරේ යවන්නේ නැතුව, අර ටෙරියටයි, මටයි, හොද HID Kit එකක් සෙට් කරලා දීපන්කෝ...... :cool:

    URAJ MAMITAI,TERY AIYATAI HID ONA WEEEE ATHA...HOYA DENA EKEKUTA ILAGA ATHME HID WADI WADIYENMA LABEWAAAAAAAAAAAAAAA:eek::eek::eek::eek::eek:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :rofl: :P ටෙරියෝ, මෙතන එකෙක්වත් උදව් කරන පාටක් නෑ.... අපි දෙන්නා වෙලාවක යමුද මාලිගාවත්ත පැත්තේ...... :yes:

    EKA THAMA KORANNA WENNE...MALIGAWATHTHE GOHIN...ANTHIMATA HIDA HOYAGENA GAHANNA BIKE EKA ITHURU UNOATHNAN HODAI:confused::confused::confused::confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඒක තමා බොල කිව්වේ දෙන්නම යමු කියලා...... නැත්නම් HID එක හොයන් ආවට පස්සේ, බයික් එක හොයන්න වෙයි අපිට..... :lol:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඒක තමා බොල කිව්වේ දෙන්නම යමු කියලා...... නැත්නම් HID එක හොයන් ආවට පස්සේ, බයික් එක හොයන්න වෙයි අපිට..... :lol:

    he he ekath athth yaman yaman:yes::yes::yes::yes:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ගිහින් බලමු බං වෙලාවක.... දෙකක් ගන්නවා කියලා අඩු කරලා ඉල්ලමු..... :cool:

    ade mage ekata danna puluwanda bun sure ekatama????????????samaharu ba kiyanawane:no::no::no::no: