Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
උඹ මහ ගොන් පජාත වැඩක් යකෝ කරලා තියෙන්නෙ

ගිහිල්ල ඒකිගෙන් සමාව ගනින් නැත්තන් ඕක දුර දිග ගියොත් උඹට සෑහෙන්න පසුතැවිලි වෙන්න වෙයි.

උසාවිය ඉස්සරහ බොරු සාක්ෂි නම් ලේසියෙන් මනුස්සයෙක් දෙන්නෙ නෑ මොකද ඒක අහු වුනොත් එහෙම උට සුපිරියෙන්ම බඩු බනිස් වෙන නිසා.

උඹට කිසිම විකල්පයක් නෑ සමාව ඉල්ලලා ශේප් වෙනවා ඇරෙන්න.
 

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    දැන් උඹත් මොරටුවේ Engineering කිව්වා නේද? :lol::lol:

    993510_10200781118004287_730236868_n_zps5eb0fb63.jpg
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ponnaya kello dennata gahaganna deela uba balan inna epai :rofl::lol: uba mokatada kellek ta gahuve? police gihin rape wela waren ponnayo :lol:
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ගෑනුන්ට ගහන උබ නම් නියම පොන්නයෙක්... තොට තිබ්බේ උබේ කෙල්ල ලවා ඒකිට ගස්සවන්න.

    වැරද්දක් කලා නම් දඬුවම් විඳපන්
    උබල වගේ උන්ට නම් නීතිය තදින්ම ක්‍රියාත්මක වෙන්න ඕනි

    aniwa machan eka aththa
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    uba karala thiyenne waradi wadak. eki polici giyoth ubata kela wenawa... eeta kalin samawa ganin... ubata hoda contact thiyenawanam baya wenna epa...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ගෑණුන්ට අත උස්සන්නෙ කොන්ද පණ නැති පොන්නයො.. තොට හිරේ යන්නම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..:)
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,134
    841
    113
    ----- Hill City ----
    දැන් ඉතින් කොරන්න තියෙන්නේ උඹයි උඹේ කැල්ලයි එක්ක ගිහින් ඒ දෙන්න අතර situation එක clear කරගෙන ..වෙච්ච වැරැද්දට සමාව අරන් එන එක තමයි:nerd::nerd: ...බොරු සාක්ෂි දෙන්න ගිහින් වැඩේ චෝර වුනොත් අනාතයි:no::no: