EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් ඒකනම් ඇත්ත තමයි,මුන්ට ඕනවට වඩා බුරුල දුන්නාම මුන් රිමෝට් එකෙන් අපිට පූක්සනේ කරලා යනවා අන්තිමට දන්නෙම නැතුව *කේ ලේ....

    :rofl: කිඹුල් මාමා තමා ඕකුන්ට කෑම ජාති හදලා ගෙනත් දීලා වැඩේ වණ කර ගත්තේ...... :growl:

    :frown: මම එදා අර කොන්දිට අමතලා එන්නේ..... යකෝ මේ කටු කන බැල්ලියන්ගේ තියෙන ගෑස් බලහල්ලකෝ....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සැකයක් පවතී............

    අද පරණ ඇඩ් එකකට කාන්තාවක් කතා කලාය......
    ගේමක් යනව වගේ තේරෙයි......
    ඇලට් එකේ සිටිමි....

    :shocked: මට මහලු වයසේ, බැරිය වෙන ගායනා පෙරසේ කියලා කියපන් මාමේ....... :lol: කිඹුල් නැන්දා ඕවා දැන ගත්තොත් එහෙම...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙන්න පුළුවන්.....මොකද එතකොට අර එකීට මට බාසාව දාන්න පුළුවන් දැන් කෙනෙක් ඉන්නවනේ කියලා.....
    කෙනෙක් හිටියත් නැතත් මම සහතික ටික නම් රිලීස් කරන්නේ නෑතෝ.....

    කොනදිට නෑ..තිබ්බත් දැන් අදාල නෑ. මොකද ඒකෙ තියෙන්නේ මාස6ක ට්‍රේනින් එකෙන් පස්සේ මාස 18ක් සේවය කරන්නෙ නැතුව අයින් වෙනව නම් මුදල් ගෙවන්න ඕන කියල.......
    කොනදි දැන් මාස 18 පැනලා......

    :oo: හ්ම්ම්ම්.... හරි හරි එහෙනම්......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    pan kanavata vada bath kana eka labayi. bath kanna purudu venna....:P

    :lol: යකෝ බත් කනවා කිව්වහම කවුරුවත් ගණන් ගන්නේ නෑ දැන්...... පාන් කනවා කිව්වහම තමා සල්ලි කාරයෙක් කියලා ගණන් ගන්නේ...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක ඊට එහා බං......
    එතකොට නිවුඩු යන්නේ දවස් 5-6......
    අනික වෙන ඒව.......
    සර්.....අම්මට අසනීපයි....
    නංගි ගෙට වෙලා......
    නැන්දට බබෙක් හම්බ වෙලා......
    ගෙදර උළු තියනවා.....
    ගෙදරට අලියෙක් ඇවිත් ලු සර්.......අනේ.......:baffled:

    ඔය වගේ හේතු දාහක් ගෙදර යන්න...........
    දැං ඉන්න උන් ගේ කිසිම චාරයක් නෑ බං........

    :shocked: ගෙදරට අලියා එන ප්‍රශ්නේ නම් මම හිතෙන්නේ අපිට විසදගන්න පුලුවන් වෙයි වාරණ අලියත් එක්ක කතා කරලා....... :P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :rofl: කිඹුල් මාමා තමා ඕකුන්ට කෑම ජාති හදලා ගෙනත් දීලා වැඩේ වණ කර ගත්තේ...... :growl:

    :frown: මම එදා අර කොන්දිට අමතලා එන්නේ..... යකෝ මේ කටු කන බැල්ලියන්ගේ තියෙන ගෑස් බලහල්ලකෝ....... :angry:

    උස්තාහේ නාගීනා ගුවාහේ......අහසේ යන නයි අරන් රෙද්ද පල්ලේ ගහගන්නව වගේ වැඩක් තමයි ඕකුන්ට කෑම ජාති කව කවා !:angry::angry::angry::angry:
    එදා කොන්දිගේ පල පාර්ට් මටත් අල්ලුවේ නෑ හැබැයි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උස්තාහේ නාගීනා ගුවාහේ......අහසේ යන නයි අරන් රෙද්ද පල්ලේ ගහගන්නව වගේ වැඩක් තමයි ඕකුන්ට කෑම ජාති කව කවා !:angry::angry::angry::angry:
    එදා කොන්දිගේ පල පාර්ට් මටත් අල්ලුවේ නෑ හැබැයි

    :yes: සිරාවට...... දැක්කනේ එදා හෙල්මට් එක තියන්න ගිහින්, මරිසිය දාගෙන ආවා..... එදා මම අමතන්න හදලත්, සද්ද නැතුව හිටියා.... යකෝ අපේ ඩොකාට වඩා ගෑස් නේ මුන්ගේ...... :growl::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Good..Morning.jpg.jpg

    :P :P

    මිනිහ නම් කොස් මාමි වගේමයි :lol::rofl::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොස් මාමි හෝ දෙනකිනා වෙතයි මේ කාරුණික ආයාචනය ... මට මේක ගන්නල දෙන්න පුලුවන්ද උඹල දෙන්නගෙන් කෙනෙක්ට ? කොස් මාමි නම් වඩා හොඳයි දෙනාට කොළඹ එන්න බෑනේ :eek: වාන් ඉලව්ව ටින්ටඩ් නිසා මෙලෝ පයන්නක් පෙන්නේ නෑ රෑට රිවස් කරද්දී :baffled:

    http://www.ebay.com/itm/4-3-Foldabl...r_View_Monitors_Cams_Kits&hash=item3a770174f5

    මෙහෙන් ඇහුව අස්ප ගණන් අඩුම එකට 16ක් ඉල්ලනවා ..මුන්ගේ $^&*%^*)(&%
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොස් මාමි හෝ දෙනකිනා වෙතයි මේ කාරුණික ආයාචනය ... මට මේක ගන්නල දෙන්න පුලුවන්ද උඹල දෙන්නගෙන් කෙනෙක්ට ? කොස් මාමි නම් වඩා හොඳයි දෙනාට කොළඹ එන්න බෑනේ :eek: වාන් ඉලව්ව ටින්ටඩ් නිසා මෙලෝ පයන්නක් පෙන්නේ නෑ රෑට රිවස් කරද්දී :baffled:

    http://www.ebay.com/itm/4-3-Foldabl...r_View_Monitors_Cams_Kits&hash=item3a770174f5

    මෙහෙන් ඇහුව අස්ප ගණන් අඩුම එකට 16ක් ඉල්ලනවා ..මුන්ගේ $^&*%^*)(&%

    yako 16 ? :shocked:

    okata wada meka laba nedda ?

    http://www.ebay.com/itm/4-3-TFT-Sunshade-LCD-Monitor-Wireless-Rearview-Backup-Camera-Kit-For-Truck-Bus/161045250698?_trksid=p2047675.m2109&_trkparms=aid%3D555012%26algo%3DPW.MBE%26ao%3D1%26asc%3D17721%26meid%3D1330542621504421489%26pid%3D100010%26prg%3D8208%26rk%3D1%26rkt%3D15%26sd%3D251104687349%26
     
    Status
    Not open for further replies.