°•.¸.•°I'm the Last°•.¸.•°

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
:lol::lol:
7085_459707150789499_1143346296_n.jpg

Oya kiwwe,jabuk....:rolleyes:
 
mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    hehehe™ :lol:
    :rofl:
    Oya kiwwe,jabuk....:rolleyes:
    වචනයක් කතා කලා කියලා ලිඳට වැටෙන්නේ නෑ බොල..
    4.gif

    තොපි මහන්සි වෙලා ලිඳට දාන්න ඕන..
    4.gif

    පව්කාර කුඩ්ඩා.. මෙතේ බුදුන් දැක නිවන් දකින්න දැන්වත් පිනක් කරහන්..:(:(
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    EHEMA KIYANNA EPA BAN EHENAM ANGULI MALA PAWADI WELA RAHATH UNE :oo:
    කර්මය විපාක දෙන කාල අනුව කොටස් 4කට බෙදෙනවා
    1.දිට්ඨ ධම්ම වේදනීය කර්මය. (ඒ ආත්මයේදීම විපාක දෙනවා)
    2.උපපජ්ජ වේදනීය කර්ම.(ඊලඟ ආත්මේදි විපාක දෙනවා)
    3. අපරාපරිය වේදනීය කර්ම
    (තුන්වන ආත්මේ ඉඳන් නිවන් දකින් ආත්මය දක්වා
    ඕනම අවස්තාවක විපාක දෙන්න පුලුවන්)
    4. අ‍හෝසි කර්ම. (මේ තුන් විදියට විපාක දෙන්න බැරිවුනොත් අහෝසි වෙනවා
    )

    දිට්ට දම්ම වේදනීය කර්ම විපාක දුන්න නිසා තමා අංගුලිමාල රහත් උනාට පස්සෙත්
    ගල්මුල් වලින් ගුටි කැවේ:rolleyes:
    උපපජ්ජ වේදනීය කර්ම,අපරාපරිය වේදනීය කර්ම දෙක විපාක දෙන්න බැරිවුනේ රහත් වුනාට පස්සේ නැවත ඉපදීමක් නැති නිසා:rolleyes:
    ඒ කියන්නේ අහෝසි කර්ම විදියට අහෝසි වුනා
    :yes:
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අන්ගුලිමාල රහත් උනේ මෑන් ආනන්තරිය පාප කර්මයක් කරන්න කලින් බුදුහාමුදුරුවො මෑන්ව නවත්තපු නිසා. බුදුහාමුදුරුවො අන්ගුලිමාලගේ අම්මා අන්ගුලිමාලව හොයන්න කැලේට යනකොට දිවැසින් දැක්කලු අන්ගුලිමාල මෙච්චර පව් කරල තිබ්බත් රහත් වෙන්න පුලුවන්කමක් තියෙනවා කියල.
    ඒත් පස්සේ අන්ගුලිමාල රහත් උනාටත් පස්සේ මිනිස්සු අන්ගුලිමාල දැක්කම ගල්මුල් වලින් ගැහුවලු ඒ අර කලින් කරපු පව් නිසා..:nerd:
    :yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    oka ehema kiyanne budu haamuduruwo wadama karapu godak puujaneeya thanak nisa misak ehema wena nisa nemei banz...... :)
    christians la ge nan palliyata gihin paapochchaaranaya karaama samawa labena scn ekak thiyenwa neh :eek:
    aniwa:yes:
    math ahala thyenawa oya seen eka:oo:
    onama waraddk karala palliyata gihin papochchranaya kaloth haridha kiyala ahuwama ehemath nemelu:eek:
    hariyata seen eka danne nae:baffled:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කර්මය විපාක දෙන කාල අනුව කොටස් 4කට බෙදෙනවා
    1.දිට්ඨ ධම්ම වේදනීය කර්මය. (ඒ ආත්මයේදීම විපාක දෙනවා)
    2.උපපජ්ජ වේදනීය කර්ම.(ඊලඟ ආත්මේදි විපාක දෙනවා)
    3. අපරාපරිය වේදනීය කර්ම
    (තුන්වන ආත්මේ ඉඳන් නිවන් දකින් ආත්මය දක්වා
    ඕනම අවස්තාවක විපාක දෙන්න පුලුවන්)
    4. අ‍හෝසි කර්ම. (මේ තුන් විදියට විපාක දෙන්න බැරිවුනොත් අහෝසි වෙනවා
    )

    දිට්ට දම්ම වේදනීය කර්ම විපාක දුන්න නිසා තමා අංගුලිමාල රහත් උනාට පස්සෙත්
    ගල්මුල් වලින් ගුටි කැවේ:rolleyes:
    උපපජ්ජ වේදනීය කර්ම,අපරාපරිය වේදනීය කර්ම දෙක විපාක දෙන්න බැරිවුනේ රහත් වුනාට පස්සේ නැවත ඉපදීමක් නැති නිසා:rolleyes:
    ඒ කියන්නේ අහෝසි කර්ම විදියට අහෝසි වුනා
    :yes:
    :):)
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    11.gif