mage tesy kala.. awlak natilu..e ubene banz![]()

mamane ubata qwe tws karaganin ki..

mage tesy kala.. awlak natilu..e ubene banz![]()

mageth report eka normal kiyala thamai aawemage tesy kala.. awlak natilu..
mamane ubata qwe tws karaganin ki..![]()

ehnam awlak naa..mageth report eka normal kiyala thamai aawe![]()

hehehe™![]()

වචනයක් කතා කලා කියලා ලිඳට වැටෙන්නේ නෑ බොල..Oya kiwwe,jabuk....

ANEMANDA BAN
OKE ATTA NATHHA API DANNE NANE BAN
ANEAMNDA![]()

wenna puluwan ban oka patta modayaඒකනේ ඕයි.. මර්විනුත් කැලනියෙ ඉන්නෙ ඕක නිසා වෙන්න ඇති..![]()

කර්මය විපාක දෙන කාල අනුව කොටස් 4කට බෙදෙනවාEHEMA KIYANNA EPA BAN EHENAM ANGULI MALA PAWADI WELA RAHATH UNE![]()

අන්ගුලිමාල රහත් උනේ මෑන් ආනන්තරිය පාප කර්මයක් කරන්න කලින් බුදුහාමුදුරුවො මෑන්ව නවත්තපු නිසා. බුදුහාමුදුරුවො අන්ගුලිමාලගේ අම්මා අන්ගුලිමාලව හොයන්න කැලේට යනකොට දිවැසින් දැක්කලු අන්ගුලිමාල මෙච්චර පව් කරල තිබ්බත් රහත් වෙන්න පුලුවන්කමක් තියෙනවා කියල.
ඒත් පස්සේ අන්ගුලිමාල රහත් උනාටත් පස්සේ මිනිස්සු අන්ගුලිමාල දැක්කම ගල්මුල් වලින් ගැහුවලු ඒ අර කලින් කරපු පව් නිසා..![]()

pera pin nisa banhari yako itin minissu maralath anguli mala rahath unane ekai man kiwwe![]()

දැන් උබ කියන්නේ අන්ගුලිමාල කැලනිය වැන්දා කියලද?![]()

aniwaoka ehema kiyanne budu haamuduruwo wadama karapu godak puujaneeya thanak nisa misak ehema wena nisa nemei banz......
christians la ge nan palliyata gihin paapochchaaranaya karaama samawa labena scn ekak thiyenwa neh![]()

කර්මය විපාක දෙන කාල අනුව කොටස් 4කට බෙදෙනවා
1.දිට්ඨ ධම්ම වේදනීය කර්මය. (ඒ ආත්මයේදීම විපාක දෙනවා)
2.උපපජ්ජ වේදනීය කර්ම.(ඊලඟ ආත්මේදි විපාක දෙනවා)
3. අපරාපරිය වේදනීය කර්ම (තුන්වන ආත්මේ ඉඳන් නිවන් දකින් ආත්මය දක්වා ඕනම අවස්තාවක විපාක දෙන්න පුලුවන්)
4. අහෝසි කර්ම. (මේ තුන් විදියට විපාක දෙන්න බැරිවුනොත් අහෝසි වෙනවා)
දිට්ට දම්ම වේදනීය කර්ම විපාක දුන්න නිසා තමා අංගුලිමාල රහත් උනාට පස්සෙත්
ගල්මුල් වලින් ගුටි කැවේ
උපපජ්ජ වේදනීය කර්ම,අපරාපරිය වේදනීය කර්ම දෙක විපාක දෙන්න බැරිවුනේ රහත් වුනාට පස්සේ නැවත ඉපදීමක් නැති නිසා
ඒ කියන්නේ අහෝසි කර්ම විදියට අහෝසි වුනා![]()

ehemei..
wenna puluwan ban oka patta modaya
india weth yanawalu sammi lagen sasthara ahanna![]()

ආචාර්ය පට්ටමක් දිලා තියෙන්නේ ඒ නිසා වෙන්න ඇතිwenna puluwan ban oka patta modaya