
හික් හික්.... මොකේද යන්නේ.....?? මාතලේද කොහෙද නේද.....??
පට්ට සෙනගක් ඉදී......හුටා..... පෝය දවසේ අනුරාධපුරේ ට්රේන් එක බුක් කර ගන්න වෙයි එහෙනම්.....පට්ට සෙනගක් ඉදී......
අම්බානකුත් තව ටිකකුත් වහිනවා කියහන්කෝ.......![]()
ada dawalta gihin booking daanawa ban.......
Mobitel ෆෝන් එකෙන් බුකින් කරන්න පුලුවන් නේද......??siraawatama......
ඔය පැත්තට වහින්නේ නැද්ද....?? උදේ 6 ඉදන් වහිනවා මෙහේ නම්......Mobitel ෆෝන් එකෙන් බුකින් කරන්න පුලුවන් නේද......??
ඔය පැත්තට වහින්නේ නැද්ද....?? උදේ 6 ඉදන් වහිනවා මෙහේ නම්......
iwarayak nee ban wahinawa..... churu churuwa n hitapu gaman mahaa hayyen wahinna gannawa....
දැන් නම් යන්තම් පායලා.... ඒත් හිටි ගමන් කඩා පාත් වෙනවා වැස්ස.....ubalaage loku maamage office ekata yanna tiyenawa ada.... e gaman station ekata gihin booking ekak daanawa....
affatasiri eka newei ubatat supplier kenek hatiyata eke register unoth narakada.... ethakota government requirement walata badu denna puluwan.....
මචන් Pvt. Ltd කියලා තිබ්බොත් විතරයි නේද ගන්නේ....?? පොඩ්ඩක් විස්තර හොයලා බලලා කියපන්කෝ...... 