මචන් Pvt. Ltd කියලා තිබ්බොත් විතරයි නේද ගන්නේ....?? පොඩ්ඩක් විස්තර හොයලා බලලා කියපන්කෝ......
![]()
http://www.defence.lk/new.asp?fname=registration_of_supp_2014
ඔතන තියෙනවා විස්තරේ......... මටත් පේන හැටියට කම්පැනි වලට විතරයි වගේ රෙජිස්ටර් වෙන්න පුළුවන්........

මචන් Pvt. Ltd කියලා තිබ්බොත් විතරයි නේද ගන්නේ....?? පොඩ්ඩක් විස්තර හොයලා බලලා කියපන්කෝ......
ආතතිය වැඩි වෙලා ලිදේ පැනලද....?? 

ලො.ලො.කො. වහන්සේ එවපු වචනේම තමා මම දැම්මේ...... 