EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් සීරියස් වගේ......... ඇත්තටම අපි මොකක්ද බං කරන්නේ මේ කිඹුලාට උදව්වක් හැටියට...... එකියක් හඳෙන් තමා ගෙන්න වෙන්නේ....... :eek:

    :oo: දන්න එකියක්වත් නෑ බං...... :no: පොළොන්නරු පැත්තෙත් ආරංචි කරලා බැලුවා..... තවම කිසි උත්තරයක් නෑ...... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එල එල........ උඹ ගොඩ යනවනම් කොහොමෙන් කොහොමහරි එච්චරයි අපි හැමෝගෙම ආසාව....... :):)

    :cool: ගෝඨා මාමි කුට්ටියක් ඉල්ලයිද දන්නේ නෑ..... :P :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    උඹට කියන්න අපේ ගෙදර ඉස්සරහිනුයි පිටිපස්සෙනුයි පාරවල් දෙකක් තියෙනවා හරිය........ ඉතින් ඔය පාරවල් දෙකේම සුදු වෑන් වලට යන්න පුළුවන් හරිය........ ඉතින් තොට ආසද යකෝ මම මේකට මොනාහරි කියලා මාව ගේ ඉස්සරහින් හරි පිටිපස්සෙන් හරි එන සුදු වෑන් එකක රවුමක් යවන්න....... :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    velavaka okata hukmart eke indalama sudu van ekaka yanna venava.....:baffled::(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    umbe kata parissam karaganna kiyala mama nuvara gihin enakotath kiyuva neda.....:frown::frown:

    :shocked: අමතක උනා...... :baffled: උඹත් මරු එක්කෙනා ඉස්සරහා ඕක කිව්වේ.... දැන් මට FB එකේ ලයික් එකක් දාන්න නෑ ආණ්ඩුවට බැනපු පෝස්ට් එකකටවත්....... :lol:

    උඹට කියන්න අපේ ගෙදර ඉස්සරහිනුයි පිටිපස්සෙනුයි පාරවල් දෙකක් තියෙනවා හරිය........ ඉතින් ඔය පාරවල් දෙකේම සුදු වෑන් වලට යන්න පුළුවන් හරිය........ ඉතින් තොට ආසද යකෝ මම මේකට මොනාහරි කියලා මාව ගේ ඉස්සරහින් හරි පිටිපස්සෙන් හරි එන සුදු වෑන් එකක රවුමක් යවන්න....... :growl:

    :rofl: ඔය ගානට බය උනහම මදෑ හොදටම...... :lol:

    velavaka okata hukmart eke indalama sudu van ekaka yanna venava.....:baffled::(

    :lol: පිස්සුද බොල.... මාමි මගේ බොක්ක...... :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    EK Married Club-7 09-17-2013 02:24 PM umba hithan inne ali paka kiyala. allala hukonawa dana ganin, coputer karaya

    :rofl: කාටද රිදිලා හොදටම ඌවා වෙලා....... :lol: පව් අප්පා.... මට රිදුනා පුටේ උඹේ -රෙප් එකට....... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: අමතක උනා...... :baffled: උඹත් මරු එක්කෙනා ඉස්සරහා ඕක කිව්වේ.... දැන් මට FB එකේ ලයික් එකක් දාන්න නෑ ආණ්ඩුවට බැනපු පෝස්ට් එකකටවත්....... :lol:

    කවුද ගෙදර එක්කෙනාද........? :lol::lol::lol:

    :rofl: ඔය ගානට බය උනහම මදෑ හොදටම...... :lol:

    නැතුව නැතුව......... බයමත් නෙවෙයි පරාණ භය....... ;)

    :lol: පිස්සුද බොල.... මාමි මගේ බොක්ක...... :cool:

    :oo::baffled::shocked::eek::nerd::nerd:
     
    :lol::lol:
     
    Status
    Not open for further replies.