EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ මේ කොහෙවත් යන හොට්ටියෝ ගෙම්බර් දැම්මම බොන්නේ අහවල් එකටද ? :growl: කන පැලෙන්නන දෙකක් දීල තනියම වැඩකරහන් එකියක් හොයාගන්නකන් :frown:
    ගෙදර ඉන්න එකීව පොතේ ලියල දොක්කං ආව නිසා ඒහෙම කරන්න බෑ නේ බං............
    ඒකයි මේකයි ආතතිය ඩබල්................

    නොද්දකිං..........මුංට හෙණම ගහපිය.........
    කාලකන්නි හැතිකරේ.........:growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගෙදර ඉන්න එකීව පොතේ ලියල දොක්කං ආව නිසා ඒහෙම කරන්න බෑ නේ බං............
    ඒකයි මේකයි ආතතිය ඩබල්................

    නොද්දකිං..........මුංට හෙණම ගහපිය.........
    කාලකන්නි හැතිකරේ.........:growl:

    මම කිව්වේ ගෙදර ඉන්න උන්දෑ ගැන නෙමෙයි :no: අර ඇපටන් *ත්ති ගැන :growl: තොට හොඳ වැඩේ මුන්ව නලෝනවට ..කවෝපන් තව ආස ආස කෑම :growl:
     
    kingdewi

    Well-known member
  • ගෙදර ඉන්න එකීව පොතේ ලියල දොක්කං ආව නිසා ඒහෙම කරන්න බෑ නේ බං............
    ඒකයි මේකයි ආතතිය ඩබල්................

    නොද්දකිං..........මුංට හෙණම ගහපිය.........
    කාලකන්නි හැතිකරේ.........:growl:

    දොහොත් මුදුන් දී නමස්කාර කර මේ පදයට එකඟ වෙමි :sorry::sorry::growl::growl:
     
    kingdewi

    Well-known member
  • මම කිව්වේ ගෙදර ඉන්න උන්දෑ ගැන නෙමෙයි :no: අර ඇපටන් *ත්ති ගැන :growl: තොට හොඳ වැඩේ මුන්ව නලෝනවට ..කවෝපන් තව ආස ආස කෑම :growl:

    කොයි **තිත් එකයි ..
    අර කවියකුත් තියෙන්නේ :lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කිඹුලට නම් සැරයක් දුන්නා බන් ..තිපෝෂ වල තියෙන ගුණය ඔය රෙද්දේ සමපෝෂ වල නෑ.. දැන් පැකට් එක අලුත් වෙලා එන්නේ ..පොඩ්ඩාගේ බර අඩු වෙලා කියල මේ පාර පැකට් දෙකක් දීලා .. ලබන මාසෙත් දෙන්නම් කියල තියෙන්නේ ... බලමු ගන්න පුලුවන්ද කියල

    ade ehenam apita thriposha one ne... poddata deepan.... :cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නාගසලං වී ලියමි.............නැට්ට ලගට ගසල ඉන්නෙ ආ...........සොරි වෙන්න ඕන....

    මේ ගෑනුක් ගේ **ක් නිසා ජීවිතේම එපා වෙලා ඕයි ඉන්නේ.............:dull:
    මුං අම්මපා හෙණ ගැහිල යන්නෙ නැති හැටි .....................:growl::growl::growl::growl:

    ජේ&බී එක හෙටින් ඉවරය...........

    බලන ආත්මයේ දී ගෑනු සහ ෆොන් නැති හද්දා අප්‍රිකානු කැලයතක මම උපත ලබාවා!!!!!!!
    දැන් යද්දි වැහනේ හැපිල මැරුනොත් මරණෙට වරෙව්.........
    ඌරු පෙත්තක් බාබකිව් දාගෙන ඇන්න වරෙව්....මගේ මල බත කන්න............:dull:
    උබට ඔල්මොරෝන්දන්ද? කොහෙවත් නැති ලබ්බියෝ හින්ද ඔහොම කෙලින්න...
    යන එකා ගියාවේ....රෙද්ද , වෙන දෙයක් වෙයිනෙ.. උබට පුල්වුඅන් විදියට මේ අමාරු කාලය ඇදගෙන පලයන් , ලබන සතිය වෙද්දී ඔන්න බලහන් එකක් සෙට් වෙයි.....ඔහොම තමයි බන් ජීවිතය , කට්ට කන්න අවස්ථාවල් දෙනවා.....අපි වැටෙනවාද බලන්න
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නාගසලං වී ලියමි.............නැට්ට ලගට ගසල ඉන්නෙ ආ...........සොරි වෙන්න ඕන....

    මේ ගෑනුක් ගේ **ක් නිසා ජීවිතේම එපා වෙලා ඕයි ඉන්නේ.............:dull:
    මුං අම්මපා හෙණ ගැහිල යන්නෙ නැති හැටි .....................:growl::growl::growl::growl:

    ජේ&බී එක හෙටින් ඉවරය...........

    බලන ආත්මයේ දී ගෑනු සහ ෆොන් නැති හද්දා අප්‍රිකානු කැලයතක මම උපත ලබාවා!!!!!!!
    දැන් යද්දි වැහනේ හැපිල මැරුනොත් මරණෙට වරෙව්.........
    ඌරු පෙත්තක් බාබකිව් දාගෙන ඇන්න වරෙව්....මගේ මල බත කන්න............:dull:

    :dull::dull::dull:

    ane manda :baffled:
     
    kingdewi

    Well-known member
  • උබට ඔල්මොරෝන්දන්ද? කොහෙවත් නැති ලබ්බියෝ හින්ද ඔහොම කෙලින්න...
    යන එකා ගියාවේ....රෙද්ද , වෙන දෙයක් වෙයිනෙ.. උබට පුල්වුඅන් විදියට මේ අමාරු කාලය ඇදගෙන පලයන් , ලබන සතිය වෙද්දී ඔන්න බලහන් එකක් සෙට් වෙයි.....ඔහොම තමයි බන් ජීවිතය , කට්ට කන්න අවස්ථාවල් දෙනවා.....අපි වැටෙනවාද බලන්න

    :dull: නෙහ්
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගෙදර ඉන්න එකීව පොතේ ලියල දොක්කං ආව නිසා ඒහෙම කරන්න බෑ නේ බං............
    ඒකයි මේකයි ආතතිය ඩබල්................

    නොද්දකිං..........මුංට හෙණම ගහපිය.........
    කාලකන්නි හැතිකරේ.........:growl:
    අනේ අම්මපා උබේන් අහපු ලස්සනම වචනටික
    :eek::eek::eek::nerd::nerd::nerd:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අඩුවට දැම්ම ඒත් නෑ බන් .. උන් කියනවා වාහන මාර්කට් එක ෆුල් ඩ්‍රොප්ලු :sorry: මම බැලුවේ කාර් එක හරි විකුණලා දාන්න ..නැත්තන් මම හිරවෙනවා :dull:
    දෙන්න එපා බන්.....දැන් බලහන් මට ආතතිය හැදිලා ඉන්න හැටි එකක් ගන්න නැතිව....
    කියක් බලන්න යන්නද?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දෙන්න එපා බන්.....දැන් බලහන් මට ආතතිය හැදිලා ඉන්න හැටි එකක් ගන්න නැතිව....
    කියක් බලන්න යන්නද?

    ochchara wahana tiyena rate umbata ganna ekaka set wune nedda..? mokadda ban scn eka... wikunanna inna ekata wikunaganna be... ganna inna ekata ganna be... :baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    kimbulo... narakada asistant kenek hamabwenakan rathneta gawumak andawala othana tiyagaththoth ...? :nerd:

    ප්‍රෙග්නන්ට් ෆ්රොක් එකක් අන්දලා ගත්තම ...:lol:

    :lol: හත්තිලව්වයි ... කොයි වෙලාවෙ ආවත් රත්නෙය ළිඳෙ :no:
     
    Status
    Not open for further replies.