සුපිරි දිවියකට සුපිරි සවාරියක් යන්න ඕනේංන නිතරම කියවුනු නමක් costa concordia කියන සංචාරක සුපිරි නැව ... 2012 ජනවාරි මාසයේ මිහිපිට සිදුවූ දැවැන්තම අලාභහානියක් සිදුකරමින් නැව අනතුරට පත් වුණා.. ඒ නැව අයිති සමාගම ඩොලර් මිලියන 670 ක් අහිමි කරමින්.. එදායින් පසැ මේ නැව ගොඩක් ජනපිය උනා..
2012 ජනවාරි මාසයේ දී අනතුරට පත්වූයේ ගොඩබිම ආසන්නයේ ගල් පරයක හැපිම නිසායි.. මේ අනතුරින් නැව අංශක 120 කට පෙරලුණා..
මේ අනතුරින් මගීන් 36 ක් මරණයට පත්වූවත් නැවේ සිටි 4000 ක් බේරා ගනු ලැබුවා..
උඩින් බැලුවම අන්තිමට සැටලයිට් වලටත් මේක පෙනුනා මෙන්න මෙහෙම ..
කපිතාන්ගේ නොසැකිලිමත් කම නිසා අනතුර සිදුවූ බව පසුව අනාවරණය වුණා..
මේ සුපිරි නැව නැවත කෙලින් කිරීම් අමාරැ රාජකාරිය ඉන්ජිනේරැවන් විසින් බාරගත්තා.. 2013 සැප්තැම්බර් 17 දින එනම් දින 612 කට පසු මහත් අමාරැ වූ මේ සුපිරි නැව කෙලින් කිරීමේ අමාරැ රාජකාරිය නිමාකරමින් දැවැන්ත නැව නැවත් කෙලින් කිරිමට ඉංජිනේරැවන් සමත් වූවා..
අවසානයේදී මෙන්න මෙහෙමයි සුපිරි නැවක ගිලී තිබූ කොටස මුහුද යට මැදී දැවැන්ත වේදිකාවක් මතට ගත්තේ...
ටොන් 114,500 බර මේ නැවේ ගිලී තිබූ කොටස ගොඩ ගත් පසු ..
ගන්න දෙයක් නෑ වගේ නේ.. දිරල ඔක්කොම මුහුදු වතුරට.. දින 612 ක් වතුර යට තිබ්බම ඉතිං ගන්න දෙයක් නෑ තමයි .. .
ගල් පරයේ වැදුණු පාර පේනවනේ
කොච්චර ගේමක් දුන්නද කියල පේනවනේ
මොවනත් දන්නෑ හොයන්නේ නේ ..
ගන්නම දෙයක් නෑ වගේ නේ ..
විශාල දොඹකර ගොඩක් ගේන්න වුණා..
නැව් කියනනේ ඉතිං යකඩ ගොඩවල් නේ ..
කෙලින් කරාට පස්සෙ පොඩ්ඩක් ගිලිලත් තියෙනවා..
රෑ පෙනුන විදිය
දැං ඉතිං තව අවුරැද්දකින් විතර මුන් මේක තබිබ විදියටම හදල පේන්ට් කරලා ගනීවි ආයේ ගින්දර වගේ...
මෙනේන මෙහෙමලු මේක කෙලින් කරේ..
ගිලුන් නැති පැත්තේ විශාල කඹ දාල තමයි ඈද්දේ ..
අවසානයේ දී ...
දැං ඉතිං මේ සුපිරි නැව අලුතෙන් හදලා කරලා පාට කරල එනකං බලගෙන ඉමුනේ..

ඔන්න ඔහොමයි දැවැන්ත නැවක් ඉංජිනේරැවන්ගේ මොලයෙන් ගොඩ ගත්තේ ...
තව එකක් කියන්න අමතක උනා.. මෙන්න මේ ජායාරෑපය ගත්තේ සැප්තැම්බර් 05 වන දින නැව ගිලුණ giglio හාබර් එක ලගදී අහම්බෙන් වගේ ලු... .
හොදනං ඉතිං රෙපක් දීලම යන්නේ.. අපි ගියා..
Last edited: