costa concordia_Recuse TODAY

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    සුපිරි දිවියකට සුපිරි සවාරියක් යන්න ඕනේංන නිතරම කියවුනු නමක් costa concordia කියන සංචාරක සුපිරි නැව ... 2012 ජනවාරි මාසයේ මිහිපිට සිදුවූ දැවැන්තම අලාභහානියක් සිදුකරමින් නැව අනතුරට පත් වුණා.. ඒ නැව අයිති සමාගම ​ඩොලර් මිලියන 670 ක් අහිමි කරමින්.. එදායින් පසැ මේ නැව ගොඩක් ජනපිය උනා..

    120114033649-costa-concordia-file-horizontal-gallery.jpg



    2012 ජනවාරි මාසයේ දී අනතුරට පත්වූයේ ගොඩබිම ආසන්නයේ ගල් පරයක හැපිම නිසායි.. මේ අනතුරින් නැව අංශක 120 කට පෙරලුණා..

    ap_costa_concordia_ll_130111_wg.jpg


    මේ අනතුරින් මගීන් 36 ක් මරණයට පත්වූවත් නැවේ සිටි 4000 ක් බේරා ගනු ලැබුවා..

    bp24.jpg



    උඩින් බැලුවම අන්තිමට සැටලයිට් වලටත් මේක පෙනු​නා මෙන්න මෙහෙම ..



    italy-giglio-costa-concordia-2.jpg



    කපිතාන්ගේ නොසැකිලිමත් කම නිසා අනතුර සිදුවූ බව පසුව අනාවරණය වුණා..


    pict35.jpg


    RT_costa_concordia_salvage_jef_130913_16x9_992.jpg



    මේ සුපිරි නැව නැවත කෙලින් කිරීම් අමාරැ රාජකාරිය ඉන්ජිනේරැවන් විසින් බාරගත්තා.. 2013 සැප්තැම්බර් 17 දින එනම් දින 612 කට පසු මහත් අමාරැ වූ මේ සුපිරි නැව කෙලින් කිරීමේ අමාරැ රාජකාරිය නිමාකරමින් දැවැන්ත නැව නැවත් කෙලින් කිරිමට ඉංජිනේරැවන් සමත් වූවා..


    costa_con_976_v3.jpg



    අවසානයේදී මෙන්න මෙහෙමයි සුපිරි නැවක ගිලී තිබූ කොටස මුහුද යට මැදී දැවැන්ත වේදිකාවක් මතට ගත්තේ...

    2013-09-17T145542Z_2077627140_GM1E99H1RKR01_RTRMADP_3_ITALY-SHIP.JPG



    ටොන් 114,500 බර මේ නැවේ ගිලී තිබූ කොටස ගොඩ ගත් පසු ..


    781d947d-422c-4b46-9d04-5a18d93a703d_AP836933009377_4.jpg



    2013-09-17T081041Z_2124641593_GM1E99H18RW01_RTRMADP_3_ITALY-SHIP.JPG


    2013-09-17T080147Z_1225151615_GM1E99H18G401_RTRMADP_3_ITALY-SHIP.JPG



    ගන්න දෙයක් නෑ වගේ නේ.. දිරල ඔක්කොම මුහුදු වතුරට.. දින 612 ක් වතුර යට තිබ්බම ඉතිං ගන්න දෙයක් නෑ තමයි .. .


    2013-09-17T082125Z_500725080_GM1E99H18TN01_RTRMADP_3_ITALY-SHIP.JPG



    2013-09-17T083119Z_2098262454_GM1E99H18U501_RTRMADP_3_ITALY-SHIP.JPG


    2013-09-17T082938Z_1644652512_GM1E99H18TD01_RTRMADP_3_ITALY-SHIP.JPG


    ගල් පරයේ වැදුණු පාර පේනවනේ


    db26676c64b9a51f3d0f6a7067006fda.jpg


    කොච්චර ගේමක් දුන්නද කියල පේනවනේ

    2013-09-17T142921Z_1988491504_GM1E99H1QDC01_RTRMADP_3_ITALY-SHIP.JPG


    fd25ded7637ea01f3d0f6a706700a89f.jpg


    මොවනත් දන්නෑ හොයන්නේ නේ ..

    article-2090664-116BD7FA000005DC-293_964x529.jpg



    ගන්නම දෙයක් නෑ වගේ නේ ..

    96d915d3632c9e1f3d0f6a7067008cef.jpg



    8dc5db9f64bca51f3d0f6a7067006858.jpg



    විශාල දොඹකර ගොඩක් ගේන්න වුණා..


    2013-09-17T145754Z_1790882723_GM1E99H1RNW01_RTRMADP_3_ITALY-SHIP.JPG


    2013-09-17T082522Z_1771081234_GM1E99H18SU01_RTRMADP_3_ITALY-SHIP.JPG


    නැව් කියනනේ ඉතිං යකඩ ගොඩවල් නේ ..

    2013-09-17T083217Z_1820853749_GM1E99H18UW01_RTRMADP_3_ITALY-SHIP.JPG



    කෙලින් කරාට පස්සෙ පොඩ්ඩක් ගිලිලත් තියෙනවා..

    2013-09-17T075203Z_1732159903_GM1E99H17UG01_RTRMADP_3_ITALY-SHIP.JPG


    2013-09-17T080257Z_1946549273_GM1E99H18I101_RTRMADP_3_ITALY-SHIP.JPG


    රෑ පෙනුන විදිය

    c49986a062659b1f3d0f6a7067006b70.jpg



    47b40dba46338f1f3d0f6a706700b221.jpg



    d335228745a68d1f3d0f6a706700b036.jpg


    දැං ඉතිං තව අවුරැද්දකින් විතර මුන් මේක තබිබ විදියටම හදල පේන්ට් කරලා ගනීවි ආයේ ගින්දර වගේ...

    d335228745a68d1f3d0f6a706700b036.jpg


    c202d76b46358f1f3d0f6a706700cb6c.jpg


    2013-09-16T162542Z_929698340_GM1E99H014N01_RTRMADP_3_ITALY-SHIP.JPG



    2013-09-16T161522Z_2000991872_GM1E99H00KN01_RTRMADP_3_ITALY-SHIP.JPG


    f6e3f50046348f1f3d0f6a70670043e5.jpg


    2013-09-16T153908Z_1243758012_GM1E99G1TJ201_RTRMADP_3_ITALY-SHIP.JPG



    c3069c1d277a781f3d0f6a706700843c.jpg




    මෙනේන ​මෙහෙමලු මේක කෙලින් කරේ..


    2013-09-16T142101Z_1747964248_GM1E99G1PYI01_RTRMADP_3_ITALY-SHIP.JPG


    ගිලුන් නැති පැත්තේ විශාල කඹ දාල තමයි ඈද්දේ ..

    Costa-Concordia.jpg


    ITALY-COSTA-CONCOR_2540134b.jpg


    8c566be8277a781f3d0f6a7067007f44.jpg



    2013-09-16T054309Z_480995016_GM1E99G121901_RTRMADP_3_ITALY-SHIP.JPG


    2013-09-16T075231Z_68249188_GM1E99G17W401_RTRMADP_3_ITALY-SHIP.JPG


    edeb255545158a1f3d0f6a70670058aa.jpg



    අවසානයේ දී ...

    costa_con_976_v3.jpg


    දැං ඉතිං මේ සුපිරි නැව අලුතෙන් හදලා කරලා පාට කරල එනකං බලගෙන ඉමුනේ..

    Costa-Concordia7.jpg




    ඔන්න ඔහොමයි දැවැන්ත නැවක් ඉංජිනේරැවන්ගේ මොලයෙන් ගොඩ ගත්තේ ...


    2013-09-15T221227Z_572800664_GM1E99G0H0N01_RTRMADP_3_ITALY-CONCORDIA.JPG



    තව එකක් කියන්න අමතක උනා.. මෙන්න මේ ජායාරෑපය ගත්තේ සැප්තැම්බර් 05 වන දින නැව ගිලුණ giglio හාබර් එක ලගදී අහම්බෙන් වගේ ලු..
    . .



    හොදනං ඉතිං රෙපක් දීලම යන්නේ.. අපි ගියා..
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    ඔය නැව යකඩ වලට විකුනනවා කියල මට ගන්න කිව්ව
    මම ඒ තරම් උනන්දු උනේ නෑ මුහුදු වතුර ගිහින් යකඩ දැන් මලකඩ කාල ඇති
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    oya newa aapahu hadanne ne, eeka scrapped karanawa, thawa tika dawasakin scrapped yard ekakata geniyanawa kiyala mehe news walata kiwwa. oke aaya ganna deyak ne. accident wechcha welawe minissu 2k missing wela thiyanawa, unge bodies hamba unada danne ne.