


දැං ඉතිං මේ සුපිරි නැව අලුතෙන් හදලා කරලා පාට කරල එනකං බලගෙන ඉමුනේ..

මේක වැඩක් නැති වැඩක් ගොඩගත්තට.
නැව හදන්න ගිහින් තියන්නෙ ඩොලර් මිලියන 570 යි
නැව් ගොඩගන්න ඩොලර් මිලියන 800 ක් ගිහින්.
තව අළුත් නැවක් හදල ඒකටම වරායකුත් හදන්න තිබ්බ ඒ සල්ලි වලින්.
නැවේ කැප්ටන්ව දැන් කීදෙනෙක් rape කරලද දන්නෑ පවු අසරණයා![]()

පැටියා;15610055 said:ගොඩ ගන්නෙ පරිසර දූෂණය නවත්තන්න.![]()



oka lankawata genna gena engine eka lankawe navigator studentslata observe kerenna dunnoth narakada?ජන්තු අයියා;15610110 said:ඔය නැව ආයිත් තිබ්බ තත්වෙට ගන්න එක නම් වැඩක් නෑ..නැව නිර්මාණය කරන්න ගිය ගානයි,වතුරෙන් ගොඩ ගන්න ගිය ගානයි බැලුවම පිස්සු හැදෙනවා..ඕක ආයිත් හදනවා කියන්නේ මෝඩ වැඩක්..ඇනේ ඉදන් අලුතෙන් දාන්න වෙයි..

ජන්තු අයියා;15610110 said:ඔය නැව ආයිත් තිබ්බ තත්වෙට ගන්න එක නම් වැඩක් නෑ..නැව නිර්මාණය කරන්න ගිය ගානයි,වතුරෙන් ගොඩ ගන්න ගිය ගානයි බැලුවම පිස්සු හැදෙනවා..ඕක ආයිත් හදනවා කියන්නේ මෝඩ වැඩක්..ඇනේ ඉදන් අලුතෙන් දාන්න වෙයි..



tho wage un captain la wunahama mehema thamai sinhalayo![]()



patta photos tikaපැටියා;15610154 said:මේ කැපා පිස්සෙක්. ඌ පැසෙන්ජර්ස්ලට මැජික් පෙන්නන්න ගිහිං ඇනගෙන තියෙන්නෙ.
මට කැපෙක් වෙන්න බෑ බං
Chief Engineer තමයි උපරිම![]()