costa concordia_Recuse TODAY

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    2013-09-15T221227Z_572800664_GM1E99G0H0N01_RTRMADP_3_ITALY-CONCORDIA.JPG

    මේකනම් පට්ට ලස්සනයි :yes::cool:

    ++++

    :love::love::love::love::love::love::love:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මේක වැඩක් නැති වැඩක් ගොඩගත්තට.

    නැව හදන්න ගිහින් තියන්නෙ ඩොලර් මිලියන 570 යි

    නැව් ගොඩගන්න ඩොලර් මිලියන 800 ක් ගිහින්.

    තව අළුත් නැවක් හදල ඒකටම වරායකුත් හදන්න තිබ්බ ඒ සල්ලි වලින්.

    නැවේ කැප්ටන්ව දැන් කීදෙනෙක් rape කරලද දන්නෑ පවු අසරණයා:sorry::sorry::sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැං ඉතිං මේ සුපිරි නැව අලුතෙන් හදලා කරලා පාට කරල එනකං බලගෙන ඉමුනේ..​

    බලං ඉඳපං මේං කියලා. ගිලිච්ච නැවක් ආය හදල ගන්නෙ නෑ.
    කෑලි කරල යකඩ වලට විකුනනවා :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේක වැඩක් නැති වැඩක් ගොඩගත්තට.

    නැව හදන්න ගිහින් තියන්නෙ ඩොලර් මිලියන 570 යි

    නැව් ගොඩගන්න ඩොලර් මිලියන 800 ක් ගිහින්.

    තව අළුත් නැවක් හදල ඒකටම වරායකුත් හදන්න තිබ්බ ඒ සල්ලි වලින්.

    නැවේ කැප්ටන්ව දැන් කීදෙනෙක් rape කරලද දන්නෑ පවු අසරණයා:sorry::sorry::sorry:

    ගොඩ ගන්නෙ පරිසර දූෂණය නවත්තන්න. :rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔය නැව ආයිත් තිබ්බ තත්වෙට ගන්න එක නම් වැඩක් නෑ..නැව නිර්මාණය කරන්න ගිය ගානයි,වතුරෙන් ගොඩ ගන්න ගිය ගානයි බැලුවම පිස්සු හැදෙනවා..ඕක ආයිත් හදනවා කියන්නේ මෝඩ වැඩක්..ඇනේ ඉදන් අලුතෙන් දාන්න වෙයි..
     
    Richardperera

    Banned
    Sep 12, 2013
    899
    16
    0
    ජන්තු අයියා;15610110 said:
    ඔය නැව ආයිත් තිබ්බ තත්වෙට ගන්න එක නම් වැඩක් නෑ..නැව නිර්මාණය කරන්න ගිය ගානයි,වතුරෙන් ගොඩ ගන්න ගිය ගානයි බැලුවම පිස්සු හැදෙනවා..ඕක ආයිත් හදනවා කියන්නේ මෝඩ වැඩක්..ඇනේ ඉදන් අලුතෙන් දාන්න වෙයි..
    oka lankawata genna gena engine eka lankawe navigator studentslata observe kerenna dunnoth narakada?:yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ජන්තු අයියා;15610110 said:
    ඔය නැව ආයිත් තිබ්බ තත්වෙට ගන්න එක නම් වැඩක් නෑ..නැව නිර්මාණය කරන්න ගිය ගානයි,වතුරෙන් ගොඩ ගන්න ගිය ගානයි බැලුවම පිස්සු හැදෙනවා..ඕක ආයිත් හදනවා කියන්නේ මෝඩ වැඩක්..ඇනේ ඉදන් අලුතෙන් දාන්න වෙයි..

    gilichcha naw ayi yanna bad luck :no::no::no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    tho wage un captain la wunahama mehema thamai sinhalayo:rofl::rofl::rofl:

    මේ කැපා පිස්සෙක්. ඌ පැසෙන්ජර්ස්ලට මැජික් පෙන්නන්න ගිහිං ඇනගෙන තියෙන්නෙ. :D
    මට කැපෙක් වෙන්න බෑ බං :(
    Chief Engineer තමයි උපරිම :dull:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15610154 said:
    මේ කැපා පිස්සෙක්. ඌ පැසෙන්ජර්ස්ලට මැජික් පෙන්නන්න ගිහිං ඇනගෙන තියෙන්නෙ. :D
    මට කැපෙක් වෙන්න බෑ බං :(
    Chief Engineer තමයි උපරිම :dull:

    thopilata mona captain da ban
    hehehe
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    kohomahari meka goda ganna witharak 300Million $ giya kiyala kiyanwane..tender daala daala anthimata $300M company ekak aran thamailu goda aran thiyenne...bt me nawe watnakama $650M lu kiyalath kiyanwa ne...mata sure na