මම දැනට Telecom sub company එකක වැඩ කරනවා.
මේ field එක ගැන දන්නා කට්ටිය ඉන්නවනම් උදව්වක් කරන්න.
මට අවශ්‍යයි මේ ගැන තව දුරට ඉගෙනගන්න වැඩිපුර හොඳ මොන පැත්තද
මොනවද තියෙන Courses.
දන්නා කෙනෙක් කියන්න.
එළකිරි කොල්ලෙක්ගේ අනාගතය වෙනුවෙන් ලොකු උදව්වක්.