dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    මම දැනට Telecom sub company එකක වැඩ කරනවා.:yes:
    මේ field එක ගැන දන්නා කට්ටිය ඉන්නවනම් උදව්වක් කරන්න.
    මට අවශ්‍යයි මේ ගැන තව දුරට ඉගෙනගන්න වැඩිපුර හොඳ මොන පැත්තද:confused:
    මොනවද තියෙන Courses.
    දන්නා කෙනෙක් කියන්න.
    එළකිරි කොල්ලෙක්ගේ අනාගතය වෙනුවෙන් ලොකු උදව්වක්.
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    telecommunication & network wage course ekek karapan
    godak hodai welisara training center eke karanna puluwannam

    බොහොම ස්තුතියි යාළුවා

    cityandguilds එකේ Telecommunication Course එක කරපන් මචන්...Network and security වලට සම්බන්ද Job එකක් නම් කරන්නෙ...මේක තමා ලංකාවෙ හොදම Telecommunication වලට

    check out this>>

    http://www.cityandguilds.com/About-Us/Broadsheet-News/December-2012/Engineered-learning-in-Sri-Lanka

    ගොඩක් ස්තුතියි.

    mama telecommunication karana mama telecom aka training enna oya mane powerda enna.mona ganada dana ganna oni

    නැහැ මම sub contract කරන company එකක ඉන්නේ.