Meyata Monawa Weyda

prabuhetti

Member
Sep 15, 2013
127
40
0
Maha Muhuda
:sorry::sorry::sorry:


පිහිටක් නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති…. මේ සසර දනවුවේ



48079194940128428691.jpg



:sorry::sorry::sorry::sorry:



83029843117432826393.jpg




ප‍්‍රංශ සඟරාවක් විසින් මුද්‍රණය කර ඇති බුදු දහමට අපහාස කරන රූප පෙලකි මේ.

නිරුවත් කාන්තාවක් විසින් බුදු පිළිමයක් මත විවිධ ඉරියවු නිරූපණය කරමින් සිටින අයුරු පහත පින්තූර කිහිපයෙන් නිරීක්‍ෂණය කල හැකිය.

මින් පෙර ඉස්ලාම් ආගමට අපහාස කරමින් නබි කුමන්ගේ නිරුවත් කාටූන් ප‍්‍රසිද්ධ කරනු ලැබුවේද ප‍්‍රංශ සමාගමක් විසිනි.



19514889617845118340.jpg




:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:



95847523486562928935.jpg
 

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Meyata mokuth wenne ne, apaye yanneth ne, budu dahama meken nethi wenneth ne, budu dahama adahana, budu dahamata anuwa jeewath wana katawath meken haniyak wenne ne.
     
    • Like
    Reactions: jkdtharindu

    Richardperera

    Banned
    Sep 12, 2013
    899
    16
    0
    meyata mokuth wenne na :yes::yes:
    meyage charithe itin ganna deyak na..
    ajiwi deyak issaraha ohoma hasirenawanam,jiwi deyak issaraha monawa keraida?
    antimada aids hadila marila yayi..echcharai..:yes:
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    Meyata mokuth wenne ne, apaye yanneth ne, budu dahama meken nethi wenneth ne, budu dahama adahana, budu dahamata anuwa jeewath wana katawath meken haniyak wenne ne.
    "Meyata mokuth wenne ne, apaye yanneth ne" කියන එක නම් අපි කොහොමද බන් දන්නෙ. ඒක එයා වත් දන්නෙ නෑ. අන්තිම මොහොතෙ කොයි වගේ සිතුවිල්ල්ලක් පහල වෙයි ද කියල කව්ද දන්නෙ?

    "budu dahama meken nethi wenneth ne, budu dahama adahana, budu dahamata anuwa jeewath wana katawath meken haniyak wenne ne."
    මේකත් එක්ක නම් මම 100% agree. :yes::yes::yes:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    "Meyata mokuth wenne ne, apaye yanneth ne" කියන එක නම් අපි කොහොමද බන් දන්නෙ. ඒක එයා වත් දන්නෙ නෑ. අන්තිම මොහොතෙ කොයි වගේ සිතුවිල්ල්ලක් පහල වෙයි ද කියල කව්ද දන්නෙ?



    Anthima mohothe pahalawana sithuwili nisa minissunge jeewitha wenas wenawa kiyana eka mata prove karapan. Budu dahame thiyanawa kiyala kiyanna epa. es deken dakinne nethuwa, kan deken ahanne nethuwa wishwasa karanna epa kiyala.. budu hamuduruwoma kiyala thiyanawa. apaya, narakadiya.. kiyala kiyana dewal.. koheda thiyenne? merena mohothe ethiwana sithuwile apayata balapanne kohomada?
     

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    ඉපදෙන ආත්මයක් ආත්මයක් ගැනේ ලිංගික පද්ධතියක් නැතිව තමයි මේකට සහය දුන් මේක කරපු උන්ට උපදින්න වෙන්නේ
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඉපදෙන ආත්මයක් ආත්මයක් ගැනේ ලිංගික පද්ධතියක් නැතිව තමයි මේකට සහය දුන් මේක කරපු උන්ට උපදින්න වෙන්නේ

    prove karanna puluwanda?
     

    prabuhetti

    Member
    Sep 15, 2013
    127
    40
    0
    Maha Muhuda
    merena mohethe ethiwena sithu willa anuwa eelaga athme wenas wenawa kiyana ekanam mama piliganneth ne
    monawa unath thaman karapu dewal anuwa thama eelaga athme mona wdiyakata ipadunath gewannna wenne
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    තෝ දැන් මේක මෙතන දම්මේ පුකේ අමාරුවටද ?
    කොච්චර තියනවද ? බුද්දහගමට විතරක් නෙවේ.. තව කොච්චර ආගම් වලට අපහාස කරපුව..

    මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ..

    9Y7qmQ3.png
     

    prabuhetti

    Member
    Sep 15, 2013
    127
    40
    0
    Maha Muhuda
    ape budu hamuduruwanta apahasa karanakota apita amarui thama yako
    api wena agam walatawath ape agamatawath apahasa karanne ne
    ubala wage agamak dahamak nethi unta mewa magic wage
    ubata thiyenne mona wage amaruwakda mama meka methana dapuwama
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    prove karanna puluwanda?

    මචං මම උබේ ආගම, දර්ශණය මොනක්ද කියල දන්නෙ නෑ... ඒක මොකක් උනත් ඒක පිලිපදින්න උබට තියන අයිතියට ගරු කරනවා... ඒත් ඔප්පු කරන්න බැරි හැම දේම බොරු වෙන්නෙ නෑ...

    උදා:

    1. මම උබට කියනවා කැමති පාටක් හිතා ගන්න කියලා
    2. උබ හිතා ගන්නෙ රතු පාට කියමුකො
    3. මම අහනවා උබ හිතා ගත්ත පාට මොකක්ද කියලා
    4. උබ කියනවා රතු පාට කියලා
    5. මම කියනව නෑ උබ හිතා ගත්තෙ නිල් පාට කියලා
    6. පුලුවන්නම් උබ හිතා ගත්තෙ රතු කියල ඔප්පු කරන්න කියලා
    7. උබට ඒක ඔප්පු කරන්න බැරි උනාට ඒක බොරුවක් නෙවෙයිනෙ

    ඒක හින්දා ඔය තර්කය එච්චරම සාර්තක නෑ

    මේක කරපු කෙනාට වෙන්නෙ මොකක්ද කියල මම දන්නෙ නම් නෑ ඒත් එක ආගමක් නිවැරදියි කියල පෙන්නන්න අනිත් ඒවට අපහාස කරන එක තේරුමක් නෑ
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ආගමක නිර්මාතෘ කෙනෙක් හැටියට ගැහැනියක් එක්ක ලිංගිකව එකතු වෙලා ළමයෙක් හැදුවේ සිද්ධාර්ත කුමාරයා විතරනේ. අනිත් හැමෝම මවපු අයනේ. සමහර විට අල්ලපු ගෙදර එකා කෙලලා ගියාම මැව්වා කියලා කියනවා වෙන්න පුලුවන්. නැත්නම් උපතින්ම පො*න හින්දා මැව්වා කියනවා වෙන්න පුලුවන් ඉතින් දෙතිස් මහා පුරුෂ ලක්ශන තියෙන බුදු හාමුදුරුවන්ට ගැනු අය ආකර්ශනය වීම පුදුමයක් නෙවෙයි අනිත් පො*නයෝ එක්ක බලද්දී

    වදින තැන් වලට වැදුනාවේ


    :rofl::rofl::rofl::rofl:
     

    prabuhetti

    Member
    Sep 15, 2013
    127
    40
    0
    Maha Muhuda
    macho mama wena kisima agamakata wath wena kenekutawath kisima apahasayak kale ne

    ubala okkoma mage adahasa weradiyata therum aran thiyenne


    mama meken balaporottu une ape budu dahamata karala thiyena apahasayak katath penwanna try karapu eka

    eken katawath apahasayak wenne ne

    methana oppu karanna deyak ne
    thaman karana deta result eka hamba wenawa ekai budu dahama

    eka therum ganilla
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචං මම උබේ ආගම, දර්ශණය මොනක්ද කියල දන්නෙ නෑ... ඒක මොකක් උනත් ඒක පිලිපදින්න උබට තියන අයිතියට ගරු කරනවා... ඒත් ඔප්පු කරන්න බැරි හැම දේම බොරු වෙන්නෙ නෑ...

    උදා:

    1. මම උබට කියනවා කැමති පාටක් හිතා ගන්න කියලා
    2. උබ හිතා ගන්නෙ රතු පාට කියමුකො
    3. මම අහනවා උබ හිතා ගත්ත පාට මොකක්ද කියලා
    4. උබ කියනවා රතු පාට කියලා
    5. මම කියනව නෑ උබ හිතා ගත්තෙ නිල් පාට කියලා
    6. පුලුවන්නම් උබ හිතා ගත්තෙ රතු කියල ඔප්පු කරන්න කියලා
    7. උබට ඒක ඔප්පු කරන්න බැරි උනාට ඒක බොරුවක් නෙවෙයිනෙ

    ඒක හින්දා ඔය තර්කය එච්චරම සාර්තක නෑ

    මේක කරපු කෙනාට වෙන්නෙ මොකක්ද කියල මම දන්නෙ නම් නෑ ඒත් එක ආගමක් නිවැරදියි කියල පෙන්නන්න අනිත් ඒවට අපහාස කරන එක තේරුමක් නෑ

    meka valid tharkayak newe machan, mama ahuwe aru kiyapu de oppu karanna thiyana udaharanayak denna kiyala. ethakota umbe me uththaren kiyanne hethupala wadaya boru kiyalada? Buduhamudurwo kiyala thiyanawa, kawuruth kiwwa paliyata wishwasa karanna epa kiyala, umbata me wage deyak kiyala gelawila yanna behe ne, mama upathin budhdhagame, hebey mama budhdhagama mage mulu jeewithayama karagena ne, mama mata honday kiyala hithena dewal mage jeewithayata adarshayak karagannawa, umbala godak aya buddhagamata baya wela inne, ee madiwata anith ayawa bhaya karanawa. meka ape agame witharak newe, anith agamwalath karanawa, api agamakata baye jeewath wenna onida? mata pehediliwa kiyapan niwana kiyana eka koheda thiyenne? umba niwana kiyana eka piliganne mona hethuwak uda da? ehema neththam.. budu hamuduruwo kiwwa nisa umba ee gena hithanna yanne nedda? ahh niwanak thiyanawa kiyala ohe hithagena inna ekada karanne?ane manda machan.... deyak dakinne nethuwa.. ahanne nethuwa.. mata nam wishwasa karanna amaruy.. aru kiwwa..ara budu pilime uda inna baduwa.. eelanga athme lingayak nethuwa ipadenwa kiyala..poddak kalpana karala.. hithala balala.. kiyapanko.. ehema deyak wenne kohomada kiyala?buduhamuduruwo kiwwa kiyala.. pothpathwala liyala thibba kiyala umba piligannawada? ehema deyak piligannawanam.. eeekata thiyana hethu monawada?
     

    prabuhetti

    Member
    Sep 15, 2013
    127
    40
    0
    Maha Muhuda
    machan hethu pala wadaya kese wethath api karapu dewal walata result eka hamba wenawa me athmedi ho wena athmekadi.

    uba piliganne uba ube es deken dakina dewal witharada.ehema wenna epa ehenam ubata machan ubage amma thatta kawda kiyalawath pili ganna bene mokada uba dekkada uba ipadena eka

    machan niwana kohewath thiyena ekak nemey. eka me loke me meri meri jeveth wena eke awasane.ubama kiyapan api me jeevbath wena eka dukakda sepakda kiyala.okkoma hithanne me lowkika jivithe kema beema gewal dorawal wahan thiyena eka sepak kiyala etthtama mamath ewata kemathiy .kawuru unath rassawal karala mahansi wenne oya dewal laba ganna thama.

    eth eken api me jivithe thawa kalika sthutak labanawa kiyana eka thama mama wiswasa karanne.

    machan budu hamuduruwo kiyala ne eyatawath eyage agamtawath baya wennna kiyalawath kawawath baya karannawath kiyala.eya kiwwe api karana paw walata baya wenna kiyala witharai

    buduhamuduruwo balen kisima kenek agamata gatteth ne inna ayawa balen thiya gatteth ne. uba wage aya amma thttha budu dahame nisa budu dahama adahanawa withrai. ow mamath demawpiyo buddagame nisa bawuddayek una thamai

    eth dahampasal goihin poth kiyawala bana ahala eka mokakda kiyala sulu deyak dannawa. thawath dena gannawa

    me wage ekak post karala mama kawawath baya karanna try kale ne.

    any way thankz for such impressive comment