


පිහිටක් නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති…. මේ සසර දනවුවේ




ප්‍රංශ සඟරාවක් විසින් මුද්‍රණය කර ඇති බුදු දහමට අපහාස කරන රූප පෙලකි මේ.
නිරුවත් කාන්තාවක් විසින් බුදු පිළිමයක් මත විවිධ ඉරියවු නිරූපණය කරමින් සිටින අයුරු පහත පින්තූර කිහිපයෙන් නිරීක්ෂණය කල හැකිය.
මින් පෙර ඉස්ලාම් ආගමට අපහාස කරමින් නබි කුමන්ගේ නිරුවත් කාටූන් ප්‍රසිද්ධ කරනු ලැබුවේද ප්‍රංශ සමාගමක් විසිනි.











