සබරගමුව විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවි

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    170553d1362928150-necks-av-pure-vintage-64-compared-60s-mim-classic-3240092_com_3192526_man_eating_popcorn_while_watching_movie-jpg
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,303
    1
    16,193
    113

    Attachments

    • 1.JPG
      1.JPG
      70.2 KB · Views: 112
    Last edited:

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    attachment.php

    පොඩි පුටෙ මගෙ බ්ලොග් එකෙන් කොපි කරන්න මම උබෙන් අවසර ගන්න ඔනෙද??? :P:P:P
    :P:P:P:P
    තා පාරක් ට්‍රයි කරන්න පුංචි පැට්ටෝ!

    kanawai kiyala mehemath illagenama kana ekek dakkamai bun :baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    attachment.php

    පොඩි පුටෙ මගෙ බ්ලොග් එකෙන් කොපි කරන්න මම උබෙන් අවසර ගන්න ඔනෙද??? :P:P:P
    :P:P:P:P
    තා පාරක් ට්‍රයි කරන්න පුංචි පැට්ටෝ!

    හෆ්ෆා... හැන්කොක් අදත් ඉහ ගත්ත නේද ලැට් වල. :rofl::rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල

    මූ වැරදිලාවත් campus ගියානම් දැන් අනිවා ඉන්න ඕනේ ගෙදර. මේ වගේ එකෙක්ට කවදාවත් campus එකක කට්ටිය එක්ක ඉන්න නම් බෑ මචන්. ඒක නම් 100% sure. :yes::yes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,303
    1
    16,193
    113
    මූ වැරදිලාවත් campus ගියානම් දැන් අනිවා ඉන්න ඕනේ ගෙදර. මේ වගේ එකෙක්ට කවදාවත් campus එකක කට්ටිය එක්ක ඉන්න නම් බෑ මචන්. ඒක නම් 100% sure. :yes::yes:

    :P:P
    කොල්ලො මුට ආතල් දෙනවා ඇති නෙහ් :(
     
    Last edited:

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    අනාත හැන්කොක්, අම්මා සනීපෙන්ද ?, කිච වීම, ගොබ්බ හැන්කොක්, තනිකඩයගෙ ආතල්, හන්කොක්ට අතවර, hancok අවජාතකයා, hancok ගේ අම්මා බඩුව, hancok පොන්නයා, hancok shemale,

    :lol: :lol: :lol: :lol:
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    very childish :P

    Ratay 1st class uni wala inna udaviya katha karana hati saha oungae adahas, harima srestai, a wagama buddimath un ayata garu karana pirisak. kanata mee pani danawa wagae.
    Ane magae ratata giya kalak:confused:

    Ugatha = yam deyak asa iganagath ho danagath pudgalaya
    Buddimatha = shaja hakiyaven yam deyak wataha ganimata hakiyawa athi pudgalaya, ohu bhovita nirmanasheeli way.

    Harima kanagatu thathwayak
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    machan e tika kiwwe ara repost buwa kiyana kenata. nathuwa e faculty ekatama nemei. mama mulin shape eke comment ekak dala balanawa mu mokaatada enne kiyala. mu awilla dan u pora talk denna gaththa mama hena gonek uu thama hena pora kiyala. anna e wage ewunta thama mama u karanna apu ekenma anik paththata gahuwe uda idan patha eunta huu kiwwama kohomada danenne kiya therum karanna. mama e widihata comment karapu hama ekaama ehemai. ara slesh da mokaada ekaa balanna. u A/L walata lan wela ho gala thread dala chemistry arawa mewa ahuwa. api parana poth hitan peralala balala uththara dunna. ita passe u A/L iwara(anaagana) wela awilla pora talk danawa api chaater higanno, u MIT USA gihin degree aran awama api u laga wada karanna onna ohoma.......... untath e behethenma gahuwa anik paththata. dan sadda na. nathuwa A/L karaganna bari wuna ekekta hethuwak nathuwa huu huu kiyanawanam mata hoda result ekak ganna bane api adahana deta anuwa. ara BC dilum kiyana ekaath ehemai. muth aru wagema ema pora talk ekama dagana awa. utath ekenma gahuwa. ita passe kiyanawa nama kiyannalu mawa rag karala video ekakuth dannamlu. utath e behrthenma gahuwa. uge hathmuthu paramparawama mama hoyagana iwara wela uu gaththa z score eka witharak kiwwa. eekenma dadiya dannathi ethanin passe no comment.
    mama hethuwak nathuwa kawawath pahathata dala katha kale na. waradila ehema kiyawalath athi aaweegeta. anunwa pahathata dala katha karanna hadapu ewuntamai ehema kale..........

    මේවට කොහෙන් හිනා වෙන්නද කියල හිතා ගන්න බෑ ඕයි////
     
    • Like
    Reactions: Max_r

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අඩෝ තොපිට පිස්සුද බොලවූ....
    මේ වගේ සල්ලි බාගේ තියෙන (හැබැයි ඉන්ටර්නෙට් යන්නේ caffe එකෙන්, එකවෙනම කතාවක්,). Al වලින් ලංකාවේ හොදම result දාපු (හැබැයි ඒවාට select වෙලානති නිසා private කරන, එක වෙනම කතාවක්....), කැම්පස් ගියපු උන්ටත් වඩා rag එක දන්නා (කැම්පස් එකක පස් පාගල නැති බව ඇත්ත, එක වෙනමකතාවක්,), rag උණු උන්ට වඩා ඒ ගැන දුක (rag උන් නැති බව ඇත්ත, එක වෙනම කතාවක්....), මේ වගේ සුපිරි පොරකට (හාල්පාරුවෙක් තමා ,එක වෙනම කතාවක්.) මෙහෙම වට කරන බනිනවද? (මේකත් වෙනම කතාවක්.... :D:D:D)
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    attachment.php

    පොඩි පුටෙ මගෙ බ්ලොග් එකෙන් කොපි කරන්න මම උබෙන් අවසර ගන්න ඔනෙද??? :P:P:P
    :P:P:P:P
    තා පාරක් ට්‍රයි කරන්න පුංචි පැට්ටෝ!

    අදොමෙහෙම විහිලු කරන්න එපා බන්,
    මු පවු නැද්ද? :D:D:D
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    RePost බුවා;15611564 said:
    අඩෝ තොපිට පිස්සුද බොලවූ....
    මේ වගේ සල්ලි බාගේ තියෙන (හැබැයි ඉන්ටර්නෙට් යන්නේ caffe එකෙන්, එකවෙනම කතාවක්,). Al වලින් ලංකාවේ හොදම result දාපු (හැබැයි ඒවාට select වෙලානති නිසා private කරන, එක වෙනම කතාවක්....), කැම්පස් ගියපු උන්ටත් වඩා rag එක දන්නා (කැම්පස් එකක පස් පාගල නැති බව ඇත්ත, එක වෙනමකතාවක්,), rag උණු උන්ට වඩා ඒ ගැන දුක (rag උන් නැති බව ඇත්ත, එක වෙනම කතාවක්....), මේ වගේ සුපිරි පොරකට (හාල්පාරුවෙක් තමා ,එක වෙනම කතාවක්.) මෙහෙම වට කරන බනිනවද? (මේකත් වෙනම කතාවක්.... :D:D:D)

    පවු යකෝ. :rofl::rofl:
    රැග් සීසන් එකක කැම්පස් එකේ වත් මේ වගේ වාත වෙච්ච එකෙක් නැතුව ඇති :rofl::rofl:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පවු යකෝ. :rofl::rofl:
    රැග් සීසන් එකක කැම්පස් එකේ වත් මේ වගේ වාත වෙච්ච එකෙක් නැතුව ඇති :rofl::rofl:

    සිරාවටම බන්,
    වාත උන් නැති , කැම්පස් ගිය නැති උන්ට තමා ලොකුම අමාරුව තියෙන්නේ...
    :D:D:D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    RePost බුවා;15611564 said:
    අඩෝ තොපිට පිස්සුද බොලවූ....
    මේ වගේ සල්ලි බාගේ තියෙන (හැබැයි ඉන්ටර්නෙට් යන්නේ caffe එකෙන්, එකවෙනම කතාවක්,). Al වලින් ලංකාවේ හොදම result දාපු (හැබැයි ඒවාට select වෙලානති නිසා private කරන, එක වෙනම කතාවක්....), කැම්පස් ගියපු උන්ටත් වඩා rag එක දන්නා (කැම්පස් එකක පස් පාගල නැති බව ඇත්ත, එක වෙනමකතාවක්,), rag උණු උන්ට වඩා ඒ ගැන දුක (rag උන් නැති බව ඇත්ත, එක වෙනම කතාවක්....), මේ වගේ සුපිරි පොරකට (හාල්පාරුවෙක් තමා ,එක වෙනම කතාවක්.) මෙහෙම වට කරන බනිනවද? (මේකත් වෙනම කතාවක්.... :D:D:D)

    :rofl::rofl::rofl:
     
    :rofl: :rofl: hahaha patta mchn ah :D :D hancok mchn balapn me monada kiyanne kiyala :sorry: :sorry: