2013 Sep 18- ElaKiri Radio ! - Remix Salade with It's My Style

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම තවම ලිඳේ මැට්ටෝ :angry::angry::angry:
    8.gif
    :sorry: අවුරුද්දකට විතර හරි යන්න නානවද ? .
    මේ ඇහුනද ? :rolleyes:
    අක්කා ලිදේ නානවා.. :dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එන්න එක්කන් යන්නම්.
    Originally Posted by ModelSriLanka View Post
    පෞද්ගලික කටයුතු සදහා රේඩියෝව භාවිතා කිරීම තරයේ හෙලා දකිනවා.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මට හිතා ගන්න පුලුවන් ඇයි මේ කෙල්ල මේකට කැමති උනේ කියලා.

    ස්ටයිලා කථා කරන කොටත් බේස් වගේනේ ඇහෙන්නේ. ඒක තමා මේ වගේ සින්දුවලට කැමති වෙන්න ඇත්තේ.

    :P:P:P
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔන්න මමත් ආව සලාදේ අහන්න......!
    මට ඕන බණ්ඩාර අතාවුද, මිල්ටන් මල්ලවාරච්චි, සනත් නන්දසිරි . ගුණදාස කපුගේ යන ඕන කෙනෙක් ගේ " නව රිද්ම " කියල ගහපු ඇල්බම් එකක් සින්දුවක්......( අර සන්ෆ්ලවර් ජරාව නෙවෙඉ හරි)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට හිතා ගන්න පුලුවන් ඇයි මේ කෙල්ල මේකට කැමති උනේ කියලා.

    ස්ටයිලා කථා කරන කොටත් බේස් වගේනේ ඇහෙන්නේ. ඒක තමා මේ වගේ සින්දුවලට කැමති වෙන්න ඇත්තේ.

    :P:P:P
    :rofl::rofl: ලොල් ඕයි..
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    Originally Posted by ModelSriLanka View Post
    පෞද්ගලික කටයුතු සදහා රේඩියෝව භාවිතා කිරීම තරයේ හෙලා දකිනවා.

    යකෝ ත්‍රෙඩ් එක පාවිච්චි කරන්න පුලුවන්.

    :rofl::rofl::rofl: