

)පූසි මූව විනාස කරලම දාලාවගේ.......තනි තරුවක් ලෙස රෑ අහසේ
....................
හැමදාමත් මිහිරාවියේ ඔයා තමයි මගෙ මුලු ලෝකෙම උනේ



මුතු මුතු වැස්සේ...පට කුඩයේ තනිවෙලා....
සුදු මුතු මැණිකේ...කොහි යන්නේ හැඩ වෙලා....
තෙමි තෙමි වැස්සේ...ඇයි ඉන්නේ හිනහිලා....
යමු අපි හනිකේ...එක කුඩයේ සැගවිලා....
පාලුවේ වැහි බිරමේ....තනිවි බලා හිදින්නේ....
කාටදෝ...පවසන්නකෝ...ඔබගේ සෙනෙහේ පුදන්නේ....
මා ලැබු...සිත් වේදනා...ඇයගේ ලොවේ පෙරදිනේ....
නෑ මැකි...මතකෙන් මගේ...එය මා සිතේ දරන්නේ....
ජීවිතේ...හැම කාලයේ...ඔබගේ ලොවේ රැදෙන්නේ....
රෑ දිවා...දුක හා සැපේ...හිඳිමී පලා නොයන්නේ....
මේ ලෙසේ...තනි ජීවිතේ...සැමදා ගෙවා පතන්නේ....
ආදරේ...පිලිගන්න බෑ...යළි මා මුලා නොවන්නේ....
-Chandraleka Perea & Somasiri Madagedara-
(මාලිංග අයියා විතරක් බස් සින්දු දාන හින්දා ඔන්න අද මමත් එකක් දැම්මා......)
______________________________________________________________________________________________________________
පූසි මූව විනාස කරලම දාලාවගේ.......![]()

හෑ...... ඇයි ඒක බස් සින්දුවක් නෙවෙයිද.......එළ එළ ඕක බස් සිංදුවක් ද?![]()






හෑ...... ඇයි ඒක බස් සින්දුවක් නෙවෙයිද.......
ඊයේ උදේ වැඩට යනකොට බස් එකේදි ඕක ඇහුනේ.....මම හිතුවේ බස් සින්දුවක් කියලා......![]()

ටක ටක ටක ඩෝං ඩෝං ගාලා drum beat එක වදිනකොට ඒකේ විදියටම බස් එකේ ඩ්රැවා ලෑල්ලට පෑගුවා.....එහෙනම් බස් සිංදුවක් වෙන්න ඇති. ඕක හැබැයි ජනප්රිය සිංදුවක්.![]()









මා දාලා
හා හා එපා


මේ කැකුන කැලේ ගගේ එහා කොනේ
මගේ සුදු හාමිණේ සුදු හාමිණේ
නුබේ සීදේවී රූසිරී
මගේ නේදෝ මා රූබරී