මචන්ලා මගේ xperia sola එක වික්කා, මම sony xperia p එකක් ගන්න හිතුවේ.use කරන අය මෙතන comment එකක් දානවද, p එක ගැන.
30-35 අතර andriod හොද phone ගැනත් කියනවාද
comment දාන අයට සලකනු ලැබේ...
30-35 අතර andriod හොද phone ගැනත් කියනවාද
comment දාන අයට සලකනු ලැබේ...

Last edited:


