ELAKIRI MIN MADURA

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හූනෝ කියන්නේ මහ ජරා ජාතියක් බන්, මගේ ඩිස්කස් එකෙකුත් මලා හූනු බෙට්ටක් කාලා :sorry:

    බලං ගියාම අර හූණ විසයි කියන කතාව හරි..
    එහෙම වෙලා මැරුණම අප
    රාදි..

    2.gif
    2.gif
    2.gif
    2.gif
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    PH / Temp / Lux / waterlevel maninna puluwan item ekak hadanna kiyala baluwe. lankwe hemea contoll unit thiyeanwada?

    thiyenawa nana ganan kohomada?
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    mata nana allenama nathi jathiyak thama oya catfish la.. kalin ape ayya 2 haduwa.. tank eka as karanna hena gemak denna one.. samahra welata eliyatah paninwa.. tank ekath jarakarawa ikmanta..
    :baffled:


    මචන් එක තමා ඔය මාලු දෙන්න වැඩි දවසක් යන්න කලින් ටැංකියට වැඩේ දෙනවා..මගේ කලින් අඩි 3 x 1.5 ටෑංක් එකේ හිටියෙත් කැට් ‍ෆිෂ් ලා දෙන්නයි ගෝල්ඩ් ‍ෆිෂ් ජෝඩුවකුයි විතරයි.. අවු 12ක් කැට්‍ෆිෂ් ලා දෙන්නට ගෝල්ඩ් ‍ෆිෂ් ලා දෙන්නට අවු4ක් ඇති උන් දෙන්න මැරුණා අන්තිමට මේ ලොකු මාළු දෙන්නගේ දැඟලිල්ලට.ඒ නිසා ඔය දෙන්නා ඉන්නකොට වෙන උන් ගන්න යන්න එපා ගොඩ කාලයක් තනියම නම් හිටියේ උන් කැමති නෑ වෙන උන් ටැංකියට එනවට..අපේ උන් දෙන්නගේ දැඟලිල්ල කෙලවර උනේ මගේ මාලු ටැංකියත් බිඳලා නහයත් ලෙලි ඇරන්. අන්තිමට අඩි 4x2 එකක් හැදුවා මි.මි10 හා 8 වීදුරු වලින් ටැංකියේ ස්ටෑන්ඩ් හදලා වලහවල් හදලා ඉවර වෙනකොට මට රු18,000ක් විතර ගියා..

    දන්න කියන එකෙක් හෝ ලොකු පොකුණක් තියෙනවනම් ඔය මාලු දෙන්නව ඒකට දාලා පොඩි මාලු ටිකක් ටැංකියට දාන්න..ගෝල්ඩ් ‍ෆිෂ් ලා එල ඒත් ටැංකිය ඉක්මණට ජරා වෙනවා.. පුලුවන් නම් ඒන්ජල්ස් ලා 10ක් හෝ 20ක් දාලා ටෑංක් එක ලස්සනට හදා ගනින්.උන් දඟලන මාලු නෙමෙයි .නැත්තම් ඉතින් ටෙට්‍රා ජාති 3ක් විතර 20 ගානේ අරන් දාහන්..පොඩි මාලු ලොකු කවුන්ට් එකකින් ඉන්නකොට මාර ලස්සනයි..

    මේ වෙද්දි මගේ ටෑංක් එකේ
    කැට් ‍ෆිෂ් 2යි
    කාෆ් 6 යි (8ක් ගත්තා හිටි වටිනම උන් හතර දෙනාගෙන් 2න්නෙක් පැනලා මැරුණා..)
    සුබන්කි 1 යි (අනිකා ගෝල්ඩ් ‍ෆිෂ් ජාතියේ එකෙක් වැරදිලා දීලා තියෙන්නේ ඌ ලෙඩ වෙලා මැරුණා.)
    ඒන්ජල් 9 යි (හූණු බෙටි කාලා එකෙක්ට කෙල උනා..)
    ඇපල් ප්ලේටි 9 යි (අනිකට වෙච්ච දෙයක් නෑ..)
    :dull::dull::dull::dull:

    කලින් ඔකේ හිටිය මචන් catfishල ජෝඩුවක් උන්දෙන්නත් එක්ක තව carpල ජෝඩුවකුත් හිටිය catfishල දෙන්න අඩියක් විතර ලොකුවට හැදුන. එතකොට tankඑකේ ඉඩ මදි හින්ද අපේ අයියා කෙනෙක්ගේ pondඑකකට දැම්ම. එත් අන්තිමේ උන් දෙන්න මාසෙකින් විතර මලා.(එක හරියට පල් කරලා නැතුව):sorry:

    මමත් බැලුවේ පොඩි මාළු සෙට් එකක් දාන්න :yes:

    මම හැබැයි මාළුන්ගේ නම් වලින් කිව්වට එච්චර දන්නේ නැ. හොද ජාති ටිකක් කියමුකෝ බලන්න :)
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කලින් ඔකේ හිටිය මචන් catfishල ජෝඩුවක් උන්දෙන්නත් එක්ක තව carpල ජෝඩුවකුත් හිටිය catfishල දෙන්න අඩියක් විතර ලොකුවට හැදුන. එතකොට tankඑකේ ඉඩ මදි හින්ද අපේ අයියා කෙනෙක්ගේ pondඑකකට දැම්ම. එත් අන්තිමේ උන් දෙන්න මාසෙකින් විතර මලා.(එක හරියට පල් කරලා නැතුව):sorry:

    මමත් බැලුවේ පොඩි මාළු සෙට් එකක් දාන්න :yes:

    මම හැබැයි මාළුන්ගේ නම් වලින් කිව්වට එච්චර දන්නේ නැ. හොද ජාති ටිකක් කියමුකෝ බලන්න :)

    Schooling Fish la tikaka danna.. ranchuwata yanktoa patta..
    :cool:
    math lankwata bahinwa ikmanta .. apu gaman hoda tank ekak hadanna one

    :love::love: