https://www.coursera.org/course/guitar
mee course eka karahan macahn sampuranayen nomilee patta ..thwa danna ayat hare karahan ..




scales කියන්නෙ මොනවද කියල rough idea එකක් දෙන්න මම උත්සාහ කරන්නන්.
පෙළ ගස්වන structure එක අනුව scales වර්ග ගොඩක් තියෙනව. උදාහරණ කිව්වොත් major scales,minor scales, harmonic & melodic minor scales, chromatic scales, pentatonic scales, whole tone scales, etc. 
සරල උදාහරණයක් විදියට Twinkle Twinkle Little Stars ගමු.
ඒක play වෙන්නෙ C major scale එකේ. C major scale එක මෙහෙමයි. C, D, E, F, G, A, B.
major chord එකක් හැදෙන්නෙ ඊට අදාළ major scale එකේ පළවෙනි, තුන්වෙනි සහ පස්වෙනි notes එකතු වෙලා.
C major chord එක ගත්තොත් ඒක හැදිලා තියෙන්නෙ C major scale එකේ i,iii,v ඒ කියන්නෙ C, E, G කියන notes එකතු වෙලා. minor chords හැදෙන්නෙත් ඒ විදියට.
ඔයා guitar එක ඉගෙන ගන්නෙ chord එකක් දෙකක් අල්ලලා සිංදුවක් ෂේප් එකේ කියාගන්න නම් scales ඉගෙන ගන්න ඕන නෑ. නමුත් guitar solos ගහන්න lead play කරන්න නම් scales ඉගෙන ගන්න එක හොඳයි. එහෙම නැතුව ඒව කරන්න යන එක කට පාඩමෙන් ගණන් හදනව වගේ වැඩක්.
ඔයා professional level එකෙන් guitar ගහන්න යනව නම් හරි composing පැත්තට යනව නම් හරි scales ඇතුලුව western music වල සියළුම theory ඉගෙන ගන්න එක අත්‍යවශ්‍යයි. 


තිත් තියලා දාන්නමං Twinkle twinkle little stars එකේ notes ටික ගානට spacing තියලා දැම්මෙ. ඒ වුනාට මේකෙ වැටෙන්නෙ එකතු වෙලනෙ.![]()