moonrock

Member
Sep 1, 2013
3,024
202
0
uba nam mara modayek mcn. uba taram modayek mama dakala naha. ubata amma, akkala, nangila innawada ? yawala balapan pare yana minihek ekka fight ekak. etakota terei.

uba kiyana widiye fight karanna puluwan kello innawa 5%k witara. namut 95% k ma ehema ba. eka tamai lokema neet tiyenne kaanta hinsanayata. eka tamai olympic wage sports walat weomen and men kiyala wenama taraga tiyenne. kisima game ekak mixed na.

gaanunta nikan gahana eka ponnaya tamai. ganunta witarak nevei, lamainta gahana ekat ponnaya. eken adahas wenne defenseless kenekta attack karana eka ponnaya kiyana eka.

kellek kollekta gahuwot, after that e kolla kellata gahuwot karanna deyak ne. eka fair. uba tama kisima deyak danne nati podi kollek wenna ati. moda kata kiyanne natuwa hitapan. uba danna neetiyak na. dannawa kiyala hitagena hitiyata.

ada lankawe witarak nevei USA walat ganunta gahanna tahanam, mokada eka aparadayak washayen salakanne. hetuwa uda kiyala ati. mage anit reply tikat balapan,. hodata terei.

ube ammata, akkala, nangilata karate wage ekak ugannala tiyapan, mokada kanawata wat minihek gahuwot ehema, eka sadaranai ne etakota,

උබ තමයි මෝඩයා මචන්. මම නෙවෙයි. ගෑණු පිරිමි කියලා වෙන් කරලා මනින්න බෑ. එහෙම මනින එක වැරදියි.

මම දැකලා තියෙනවා උබලා වගේ සක්කිලි හැත්ත. කොල්ලෙක් ගුටි කන කොට කියනවා. උබ මහා පොන්නයෙක්නේ උබට තිබ්බේ ඌට දෙකක් දෙන්නනේ අරවා මේවා කියනවා. නමුත් මේ කියන එවුන් කවදාවත් කෙල්ලෙක් ගුටි කන කොට මෙහෙම නම් කියන්නේ නෑ. උන් කරන්නේ බේරගන්න ඉදිරිපත් වෙන එකයි.

ගහ ගහන්න බැරි , වළි වලට නැති කොල්ලෝ ඕන තරම් ඉන්නවා, එතකොට උන්ට මොනවද කරන්නේ? ඒ වගේ එකෙක්ට කවුරු හරි ගැහුවොත් කවුද බේරගන්නේ? උබ කියන්නේ අහිංසකයෙක්ට ගහන එක හොදයි කියලද ඌ කොල්ලෙක් නම්? . නියම පොන්නයෝ තමයි අන්න ඒ වගේ කොල්ලන්ට පොන්නයා කියලා උන්ව වළිවලට පොළඹවන එවුන් එහෙම නැත්නම් උන්ව තලා පෙළා දමලා උන්ව තවත් මානසිකව වට්ටන එවුන්.

ඉතින් ඕනෙම අහිංසකයෙක්ට කවුරු හරි ගහනවා නම් අපි කරන්න ඕනේ ඌව බේරගන්න එකයි නැතුව ඌ කොල්ලෙක් නම් ගුටි කන්න දෙන එක නෙවෙයි. බුදු හාමුදුරුවන් වුනත් අසරණයන්ට පිහිට වෙනකොට ගෑණුද පිරිමිද කියලා බැලුවේ නෑ. අසරණ හැම කෙනාටම පිහිට වෙච්ච එකයි කරේ. ඉතින් අපි ඒ වගේ අසරන මිනිහට පිහිට වෙන කොට ඌගේ ලිංගේ, ජාතිය, ආගම බලන්නේ නරකයි. ඌට උදව්වක් ඕනේ නම් උදව් කර යුතුයි. අන්න ඒකයි වෙන්න ඕනේ.

උබ කියන ප්‍රතිශතය වැරදියි. ගෑණු ගහන්නේ කුඩ වලින් නැත්නම් පොලු අරගෙන ගහන්නේ ගහන්න ගියාම ලංකාවේ නම්, බටහිර නම් මීට වඩා දරුණු විදියට, එක්කෝ මූණට නැත්නම් නැත්නම් කොල්ලෙක්ගේ ඉකිළී ප්‍රදේශයට. 5% කොහේද බන්? උබ තාම පොඩි එකෙක් වගේ මට පේන්නේ. මම උබ වගේ නෙවෙයි මචන් ලෝකේ හැම තැනම ගිහින් තියෙන නිසා කියන්නේ. ගෑණු කියන්නේ දුර්වල ජාතියක් නෙවෙයි. ගෑණුන්ව දුර්වල කරලා තියෙන්නේ සමාජය විසින් නමුත් දැන් දැන් ගෑණුන්ට ස්වයං ලෙස ආරක්ෂාවෙන්න හැම තැනකම වගේ උගන්වනවා. ඉන්දියාවේ වුනත් මේ මම ළගදි දැක්කා ආත්මාරක්ෂක පන්ති පොඩි කෙල්ලෙන්ට තියෙනවා rape වලින් බේරේන්න.

උබ මචන් මට නීතිය උගන්වන්න එපා බන්. මම law කරේ. නීතියේ හැටියට එහෙම ලිංග භේදයක් කියලා එකක් නෑ. කවුරු හරි කාට හරි ගැහුවොත් ගහපු එකාට නඩු දාන්න පුලුවන්. US වල වුනත් තත්වය මේකයි නමුත් පොලිසියෙන් කුඩු පැකට් අරවා මේවා දාලා කේස් එක දෙක කරනවා නැත්නම් නැති වැරදි වලට අහු කරනවා,නඩු කාරයා වුනත් එහෙමයි නඩු කාරයා සමහර වෙලාවට විත්තිකාරයා කෙල්ලෙක් නම් දෙන්නේ අවම දඩුවම්. (දඩුවම් වල තියෙන උපරිම සහා අවම සීමාවක්. මේ සීමාව ඇතුලත දඩුවමක් දෙන්න පුලුවන් නඩුකාරයාට) මේවා වැරදියි. සම්පූර්ණයෙන්ම වැරදියි. මම මේ වගේ කේස් දැකලා තියෙනවා. මේ වගේ තත්වයන් වලදි කොල්ලෝ කොච්චර අසරණ වෙනවද කියලත් මම දැකලා තියෙනවා.

suta86

Active member
  • Aug 2, 2011
    471
    147
    43
    මෙහෙම හිතපන් ම්චන් ...උබේ කෙල්ලට කවුරු හරි කොල්ලෙක් ගෑහුවොත් කනට..උබට කොච්චර තරහ යයි ද?ඒක නිසා මින් මතුවටවත් ඔය වගේ වෑඩ කරන්න එපා..උබ හොදට ඉගෙනගත්ත කොල්ලෙක් නේ.කාන්තා පාර්ශවයට ගරු කරන රටක ජීවත් වන අපි මේ වගේ දේවල් වලට විමසීමෙන් ඉවසීමෙන් මුහුන දෙන්න ඕනි.සමහර කෙල්ලෝ නම් ඉන්නව කෙල්ලෝ කියන්න බෑරි ජාතියේ...ඔය කට සෑර අම්මන්ඩිල...ඒ වුනාට අපේ තරාහ උන්ට ගහල විසදන්න ගියොත් ගහන පාරකින් මෑරෙන්න පුලුවන්...උබ ගෑහුව කෙල්ල මෑරුන නම්..උබට බඩු බනිස් නේ...තේරුම් අරන් වෑඩ කරපන් කොල්ලෝ.....උබට තව ගොඩාක් දුර යන්න තියනව....​
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    උබ තමයි මෝඩයා මචන්. මම නෙවෙයි. ගෑණු පිරිමි කියලා වෙන් කරලා මනින්න බෑ. එහෙම මනින එක වැරදියි.

    මම දැකලා තියෙනවා උබලා වගේ සක්කිලි හැත්ත. කොල්ලෙක් ගුටි කන කොට කියනවා. උබ මහා පොන්නයෙක්නේ උබට තිබ්බේ ඌට දෙකක් දෙන්නනේ අරවා මේවා කියනවා. නමුත් මේ කියන එවුන් කවදාවත් කෙල්ලෙක් ගුටි කන කොට මෙහෙම නම් කියන්නේ නෑ. උන් කරන්නේ බේරගන්න ඉදිරිපත් වෙන එකයි.

    ගහ ගහන්න බැරි , වළි වලට නැති කොල්ලෝ ඕන තරම් ඉන්නවා, එතකොට උන්ට මොනවද කරන්නේ? ඒ වගේ එකෙක්ට කවුරු හරි ගැහුවොත් කවුද බේරගන්නේ? උබ කියන්නේ අහිංසකයෙක්ට ගහන එක හොදයි කියලද ඌ කොල්ලෙක් නම්? . නියම පොන්නයෝ තමයි අන්න ඒ වගේ කොල්ලන්ට පොන්නයා කියලා උන්ව වළිවලට පොළඹවන එවුන් එහෙම නැත්නම් උන්ව තලා පෙළා දමලා උන්ව තවත් මානසිකව වට්ටන එවුන්.

    ඉතින් ඕනෙම අහිංසකයෙක්ට කවුරු හරි ගහනවා නම් අපි කරන්න ඕනේ ඌව බේරගන්න එකයි නැතුව ඌ කොල්ලෙක් නම් ගුටි කන්න දෙන එක නෙවෙයි. බුදු හාමුදුරුවන් වුනත් අසරණයන්ට පිහිට වෙනකොට ගෑණුද පිරිමිද කියලා බැලුවේ නෑ. අසරණ හැම කෙනාටම පිහිට වෙච්ච එකයි කරේ. ඉතින් අපි ඒ වගේ අසරන මිනිහට පිහිට වෙන කොට ඌගේ ලිංගේ, ජාතිය, ආගම බලන්නේ නරකයි. ඌට උදව්වක් ඕනේ නම් උදව් කර යුතුයි. අන්න ඒකයි වෙන්න ඕනේ.

    උබ කියන ප්‍රතිශතය වැරදියි. ගෑණු ගහන්නේ කුඩ වලින් නැත්නම් පොලු අරගෙන ගහන්නේ ගහන්න ගියාම ලංකාවේ නම්, බටහිර නම් මීට වඩා දරුණු විදියට, එක්කෝ මූණට නැත්නම් නැත්නම් කොල්ලෙක්ගේ ඉකිළී ප්‍රදේශයට. 5% කොහේද බන්? උබ තාම පොඩි එකෙක් වගේ මට පේන්නේ. මම උබ වගේ නෙවෙයි මචන් ලෝකේ හැම තැනම ගිහින් තියෙන නිසා කියන්නේ. ගෑණු කියන්නේ දුර්වල ජාතියක් නෙවෙයි. ගෑණුන්ව දුර්වල කරලා තියෙන්නේ සමාජය විසින් නමුත් දැන් දැන් ගෑණුන්ට ස්වයං ලෙස ආරක්ෂාවෙන්න හැම තැනකම වගේ උගන්වනවා. ඉන්දියාවේ වුනත් මේ මම ළගදි දැක්කා ආත්මාරක්ෂක පන්ති පොඩි කෙල්ලෙන්ට තියෙනවා rape වලින් බේරේන්න.

    උබ මචන් මට නීතිය උගන්වන්න එපා බන්. මම law කරේ. නීතියේ හැටියට එහෙම ලිංග භේදයක් කියලා එකක් නෑ. කවුරු හරි කාට හරි ගැහුවොත් ගහපු එකාට නඩු දාන්න පුලුවන්. US වල වුනත් තත්වය මේකයි නමුත් පොලිසියෙන් කුඩු පැකට් අරවා මේවා දාලා කේස් එක දෙක කරනවා නැත්නම් නැති වැරදි වලට අහු කරනවා,නඩු කාරයා වුනත් එහෙමයි නඩු කාරයා සමහර වෙලාවට විත්තිකාරයා කෙල්ලෙක් නම් දෙන්නේ අවම දඩුවම්. (දඩුවම් වල තියෙන උපරිම සහා අවම සීමාවක්. මේ සීමාව ඇතුලත දඩුවමක් දෙන්න පුලුවන් නඩුකාරයාට) මේවා වැරදියි. සම්පූර්ණයෙන්ම වැරදියි. මම මේ වගේ කේස් දැකලා තියෙනවා. මේ වගේ තත්වයන් වලදි කොල්ලෝ කොච්චර අසරණ වෙනවද කියලත් මම දැකලා තියෙනවා.

    ayyo ban ube moda kame tarama. uba issella mama kiyapu eka kiyawala hitapan. eelagata kata karapan modaya wenne natuwa.

    metana members la muuta ponnaya kiyala tiyenne, muu gahala tiyenne uuta nogahapu, aduma gane kunuharupayak wat nokiyapu kellekta. ubata eka terum gannawat molayak na. eka ponna kamak tamai.

    kellek muuta gahala, passe mu kellata gahuwanam eka nisa, kawrut muuta ponnaya kiyanne na. ekat terum ganin. uba kiyana widiyata kuden hari, sapattuwakin hari kellek gahuwot eeta passe kollek e kellata gahuwata awulak ne.

    metana wela tiyena situation eka gana terum aran e situation eka anuwa kata karapan. uba hitanne EK eke inna kollon ponZ la kiyalada ? uba tamai ponZ. metana EK eke inna ewun uuta ponnaya kiwwe hetuwak atuwa. and it is correct. uda mama ratu paten dala tiyena eka terum ganin, buruwa wage ka gahanne natuwa. metanata anit seen wadak naha.

    kellek " ay oyata eka prashnayak da kiyala ahuwama" panala gahanawanam itin kata karala wadak na ne. u ponnaya tamai.

    uba kiyana widiyata kollonta asadaranayak wenawa tamai neetiyen, sometimes. mokada neeti hadala tiyenne ganunge side eka gana wadiyen hitala. mokada ada lankawa gattot gaanu gihin pirimi rape karanne na ne. pirimi tamai okkoma karanne. eka nisa tamai neeti ehema hama ratema hadala tiyenne. uba law karata experience madi tama.

    kohoma unat metana kollo (including me) reply karala tiyenne me situation ekata adalawa. kellek tamanta gahuwot karanna one de un dannawa.

    uba oluwen hitagena kiwwat godak gaanu piriminta wada body fitness eka adui. eka nisa hetuwak natuwa pirimi ganunta gahana eka waradiy. hetuwak natuwa ganunta witarak nevei, lamainta, saha anit pirimi ayata gahana ekat waradiy.

    ubalage nadaa wena ganu aya innawaneda ? ewapan ehenam maat ekka fight ekak. mage height eka 181 cms, 78 kgs weight. balamu ekkenekta wat survive wenna puluwan da kiyala. :lol:

    mama wage ekek kellekta gahuwot kellata no chance puta. itin mama kellekta without a reason gahana eka sadaranaida ?

    uba mama gihilla tiyena ratawal danne natuwa kata karanne. new member kenek nisa danne na uba
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    uba nam mara modayek mcn. uba taram modayek mama dakala naha. ubata amma, akkala, nangila innawada ? yawala balapan pare yana minihek ekka fight ekak. etakota terei.

    uba kiyana widiye fight karanna puluwan kello innawa 5%k witara. namut 95% k ma ehema ba. eka tamai lokema neet tiyenne kaanta hinsanayata. eka tamai olympic wage sports walat weomen and men kiyala wenama taraga tiyenne. kisima game ekak mixed na.

    gaanunta nikan gahana eka ponnaya tamai. ganunta witarak nevei, lamainta gahana ekat ponnaya. eken adahas wenne defenseless kenekta attack karana eka ponnaya kiyana eka.

    kellek kollekta gahuwot, after that e kolla kellata gahuwot karanna deyak ne. eka fair. uba tama kisima deyak danne nati podi kollek wenna ati. moda kata kiyanne natuwa hitapan. uba danna neetiyak na. dannawa kiyala hitagena hitiyata.

    ada lankawe witarak nevei USA walat ganunta gahanna tahanam, mokada eka aparadayak washayen salakanne. hetuwa uda kiyala ati. mage anit reply tikat balapan,. hodata terei.

    ube ammata, akkala, nangilata karate wage ekak ugannala tiyapan, mokada kanawata wat minihek gahuwot ehema, eka sadaranai ne etakota,
    :yes::yes::yes:well said...
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,119
    113
    eki police gihin case ekak demma nam ubata baduma thamai,
    ekiwa meet wela shape ekak da ganna balapan,owa dura diga giyoth chora case wenawa.

    ubata passe kaleka thamai owa wala bad result eka penna ganne :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    උබ තමයි මෝඩයා මචන්. මම නෙවෙයි. ගෑණු පිරිමි කියලා වෙන් කරලා මනින්න බෑ. එහෙම මනින එක වැරදියි.

    මම දැකලා තියෙනවා උබලා වගේ සක්කිලි හැත්ත. කොල්ලෙක් ගුටි කන කොට කියනවා. උබ මහා පොන්නයෙක්නේ උබට තිබ්බේ ඌට දෙකක් දෙන්නනේ අරවා මේවා කියනවා. නමුත් මේ කියන එවුන් කවදාවත් කෙල්ලෙක් ගුටි කන කොට මෙහෙම නම් කියන්නේ නෑ. උන් කරන්නේ බේරගන්න ඉදිරිපත් වෙන එකයි.

    ගහ ගහන්න බැරි , වළි වලට නැති කොල්ලෝ ඕන තරම් ඉන්නවා, එතකොට උන්ට මොනවද කරන්නේ? ඒ වගේ එකෙක්ට කවුරු හරි ගැහුවොත් කවුද බේරගන්නේ? උබ කියන්නේ අහිංසකයෙක්ට ගහන එක හොදයි කියලද ඌ කොල්ලෙක් නම්? . නියම පොන්නයෝ තමයි අන්න ඒ වගේ කොල්ලන්ට පොන්නයා කියලා උන්ව වළිවලට පොළඹවන එවුන් එහෙම නැත්නම් උන්ව තලා පෙළා දමලා උන්ව තවත් මානසිකව වට්ටන එවුන්.

    ඉතින් ඕනෙම අහිංසකයෙක්ට කවුරු හරි ගහනවා නම් අපි කරන්න ඕනේ ඌව බේරගන්න එකයි නැතුව ඌ කොල්ලෙක් නම් ගුටි කන්න දෙන එක නෙවෙයි. බුදු හාමුදුරුවන් වුනත් අසරණයන්ට පිහිට වෙනකොට ගෑණුද පිරිමිද කියලා බැලුවේ නෑ. අසරණ හැම කෙනාටම පිහිට වෙච්ච එකයි කරේ. ඉතින් අපි ඒ වගේ අසරන මිනිහට පිහිට වෙන කොට ඌගේ ලිංගේ, ජාතිය, ආගම බලන්නේ නරකයි. ඌට උදව්වක් ඕනේ නම් උදව් කර යුතුයි. අන්න ඒකයි වෙන්න ඕනේ.

    උබ කියන ප්‍රතිශතය වැරදියි. ගෑණු ගහන්නේ කුඩ වලින් නැත්නම් පොලු අරගෙන ගහන්නේ ගහන්න ගියාම ලංකාවේ නම්, බටහිර නම් මීට වඩා දරුණු විදියට, එක්කෝ මූණට නැත්නම් නැත්නම් කොල්ලෙක්ගේ ඉකිළී ප්‍රදේශයට. 5% කොහේද බන්? උබ තාම පොඩි එකෙක් වගේ මට පේන්නේ. මම උබ වගේ නෙවෙයි මචන් ලෝකේ හැම තැනම ගිහින් තියෙන නිසා කියන්නේ. ගෑණු කියන්නේ දුර්වල ජාතියක් නෙවෙයි. ගෑණුන්ව දුර්වල කරලා තියෙන්නේ සමාජය විසින් නමුත් දැන් දැන් ගෑණුන්ට ස්වයං ලෙස ආරක්ෂාවෙන්න හැම තැනකම වගේ උගන්වනවා. ඉන්දියාවේ වුනත් මේ මම ළගදි දැක්කා ආත්මාරක්ෂක පන්ති පොඩි කෙල්ලෙන්ට තියෙනවා rape වලින් බේරේන්න.

    උබ මචන් මට නීතිය උගන්වන්න එපා බන්. මම law කරේ. නීතියේ හැටියට එහෙම ලිංග භේදයක් කියලා එකක් නෑ. කවුරු හරි කාට හරි ගැහුවොත් ගහපු එකාට නඩු දාන්න පුලුවන්. US වල වුනත් තත්වය මේකයි නමුත් පොලිසියෙන් කුඩු පැකට් අරවා මේවා දාලා කේස් එක දෙක කරනවා නැත්නම් නැති වැරදි වලට අහු කරනවා,නඩු කාරයා වුනත් එහෙමයි නඩු කාරයා සමහර වෙලාවට විත්තිකාරයා කෙල්ලෙක් නම් දෙන්නේ අවම දඩුවම්. (දඩුවම් වල තියෙන උපරිම සහා අවම සීමාවක්. මේ සීමාව ඇතුලත දඩුවමක් දෙන්න පුලුවන් නඩුකාරයාට) මේවා වැරදියි. සම්පූර්ණයෙන්ම වැරදියි. මම මේ වගේ කේස් දැකලා තියෙනවා. මේ වගේ තත්වයන් වලදි කොල්ලෝ කොච්චර අසරණ වෙනවද කියලත් මම දැකලා තියෙනවා.

    English films balana eka adu karanna...oya kiyana ewa thiyenne english movies wala witharai...:lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ayyo ban ube moda kame tarama. uba issella mama kiyapu eka kiyawala hitapan. eelagata kata karapan modaya wenne natuwa.

    metana members la muuta ponnaya kiyala tiyenne, muu gahala tiyenne uuta nogahapu, aduma gane kunuharupayak wat nokiyapu kellekta. ubata eka terum gannawat molayak na. eka ponna kamak tamai.

    kellek muuta gahala, passe mu kellata gahuwanam eka nisa, kawrut muuta ponnaya kiyanne na. ekat terum ganin. uba kiyana widiyata kuden hari, sapattuwakin hari kellek gahuwot eeta passe kollek e kellata gahuwata awulak ne.

    metana wela tiyena situation eka gana terum aran e situation eka anuwa kata karapan. uba hitanne EK eke inna kollon ponZ la kiyalada ? uba tamai ponZ. metana EK eke inna ewun uuta ponnaya kiwwe hetuwak atuwa. and it is correct. uda mama ratu paten dala tiyena eka terum ganin, buruwa wage ka gahanne natuwa. metanata anit seen wadak naha.

    kellek " ay oyata eka prashnayak da kiyala ahuwama" panala gahanawanam itin kata karala wadak na ne. u ponnaya tamai.

    uba kiyana widiyata kollonta asadaranayak wenawa tamai neetiyen, sometimes. mokada neeti hadala tiyenne ganunge side eka gana wadiyen hitala. mokada ada lankawa gattot gaanu gihin pirimi rape karanne na ne. pirimi tamai okkoma karanne. eka nisa tamai neeti ehema hama ratema hadala tiyenne. uba law karata experience madi tama.

    kohoma unat metana kollo (including me) reply karala tiyenne me situation ekata adalawa. kellek tamanta gahuwot karanna one de un dannawa.

    uba oluwen hitagena kiwwat godak gaanu piriminta wada body fitness eka adui. eka nisa hetuwak natuwa pirimi ganunta gahana eka waradiy. hetuwak natuwa ganunta witarak nevei, lamainta, saha anit pirimi ayata gahana ekat waradiy.

    ubalage nadaa wena ganu aya innawaneda ? ewapan ehenam maat ekka fight ekak. mage height eka 181 cms, 78 kgs weight. balamu ekkenekta wat survive wenna puluwan da kiyala. :lol:

    mama wage ekek kellekta gahuwot kellata no chance puta. itin mama kellekta without a reason gahana eka sadaranaida ?

    uba mama gihilla tiyena ratawal danne natuwa kata karanne. new member kenek nisa danne na uba

    උඹත් හරි ඌත් යම් තාක් දුරට හරි. අසරණ කොල්ලො ගැන කියල තියන ටිකනම් හරියටම හරි.

    කෙල්ලන්ගෙ body fitness එක කොල්ලන්ට වඩා අඩුයි තමා. ඒත් සමාජයේ "කෙල්ල" කියන කෙනා ගෙ body fitness එක ඊටත් වඩා හෙනට අඩු කරල දාල තියන්නෙ.

    ඒ කියන්නෙ අඩි 6ක් උස ඊට ගැලපෙන මහත තියන කෙල්ලෙක් අඩි 5 කොල්ලෙක් එක්ක ගහගත්තොත් කොල්ල දිනනව. කෙල්ලගෙ ඇගට අර කොල්ලව චප්ප ඉරීමේ හැකියාව තියනව. ඒත් ඔළුවටයි මනසටයි නෑ.

    ඉතින් අන්තිමට කෙල්ල කියන්නෙ කොල්ලට වඩා අන්ත දුර්වල කෙනෙක්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    English films balana eka adu karanna...oya kiyana ewa thiyenne english movies wala witharai...:lol:

    බර උස්සන තරඟෙකට ගියොත් කොල්ලෙක් උපරිම බර උස්සන්නෙ හිතේ හයියෙන්
    ඔයා වගේ කෙල්ලෙක් ගියොත් උස්සන්නෙ ඇඟ රිදෙන තැනට වෙනකන් විහරයි. ඒත් ඊට වඩා උස්සන්න බැරි නෑ. ඒත් ඔයා උස්සන්නෑ. මොකද ඔයා කෙල්ලෙක් නිසා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Campus eke pitadi kiyala , berenna hamu wenne naha. Campus eken lede vatenna puluwan. For example, Pera university eke api inna time ekedi , Peradeni university eke border eke hariye thiyena jungle ekata outside couple ekak avilla thiyenawa, Arts faculty eke ponnayo dennek meka dakala, ara couple ekata size eka dala couple eke girl ta arts faculty ponnayo denna athawara karala. Meka couple eke boy complaint kara Vice chancellor ta --------Arts ponnayo dennawa suspend kala 5 [five] years walata. Meeta amatharawa couple boy police walata complaint kalanam arts ponnayo dennata venama parippuwak kanna venawa.

    athawara karala kiyanne rape karalada?
    ehenam campus reddak one nane un dennawa lifetime hireta dakkanna
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0

    උබ තමයි මෝඩයා මචන්. මම නෙවෙයි. ගෑණු පිරිමි කියලා වෙන් කරලා මනින්න බෑ. එහෙම මනින එක වැරදියි.

    මම දැකලා තියෙනවා උබලා වගේ සක්කිලි හැත්ත. කොල්ලෙක් ගුටි කන කොට කියනවා. උබ මහා පොන්නයෙක්නේ උබට තිබ්බේ ඌට දෙකක් දෙන්නනේ අරවා මේවා කියනවා. නමුත් මේ කියන එවුන් කවදාවත් කෙල්ලෙක් ගුටි කන කොට මෙහෙම නම් කියන්නේ නෑ. උන් කරන්නේ බේරගන්න ඉදිරිපත් වෙන එකයි.

    ගහ ගහන්න බැරි , වළි වලට නැති කොල්ලෝ ඕන තරම් ඉන්නවා, එතකොට උන්ට මොනවද කරන්නේ? ඒ වගේ එකෙක්ට කවුරු හරි ගැහුවොත් කවුද බේරගන්නේ? උබ කියන්නේ අහිංසකයෙක්ට ගහන එක හොදයි කියලද ඌ කොල්ලෙක් නම්? . නියම පොන්නයෝ තමයි අන්න ඒ වගේ කොල්ලන්ට පොන්නයා කියලා උන්ව වළිවලට පොළඹවන එවුන් එහෙම නැත්නම් උන්ව තලා පෙළා දමලා උන්ව තවත් මානසිකව වට්ටන එවුන්.

    ඉතින් ඕනෙම අහිංසකයෙක්ට කවුරු හරි ගහනවා නම් අපි කරන්න ඕනේ ඌව බේරගන්න එකයි නැතුව ඌ කොල්ලෙක් නම් ගුටි කන්න දෙන එක නෙවෙයි. බුදු හාමුදුරුවන් වුනත් අසරණයන්ට පිහිට වෙනකොට ගෑණුද පිරිමිද කියලා බැලුවේ නෑ. අසරණ හැම කෙනාටම පිහිට වෙච්ච එකයි කරේ. ඉතින් අපි ඒ වගේ අසරන මිනිහට පිහිට වෙන කොට ඌගේ ලිංගේ, ජාතිය, ආගම බලන්නේ නරකයි. ඌට උදව්වක් ඕනේ නම් උදව් කර යුතුයි. අන්න ඒකයි වෙන්න ඕනේ.

    උබ කියන ප්‍රතිශතය වැරදියි. ගෑණු ගහන්නේ කුඩ වලින් නැත්නම් පොලු අරගෙන ගහන්නේ ගහන්න ගියාම ලංකාවේ නම්, බටහිර නම් මීට වඩා දරුණු විදියට, එක්කෝ මූණට නැත්නම් නැත්නම් කොල්ලෙක්ගේ ඉකිළී ප්‍රදේශයට. 5% කොහේද බන්? උබ තාම පොඩි එකෙක් වගේ මට පේන්නේ. මම උබ වගේ නෙවෙයි මචන් ලෝකේ හැම තැනම ගිහින් තියෙන නිසා කියන්නේ. ගෑණු කියන්නේ දුර්වල ජාතියක් නෙවෙයි. ගෑණුන්ව දුර්වල කරලා තියෙන්නේ සමාජය විසින් නමුත් දැන් දැන් ගෑණුන්ට ස්වයං ලෙස ආරක්ෂාවෙන්න හැම තැනකම වගේ උගන්වනවා. ඉන්දියාවේ වුනත් මේ මම ළගදි දැක්කා ආත්මාරක්ෂක පන්ති පොඩි කෙල්ලෙන්ට තියෙනවා rape වලින් බේරේන්න.

    උබ මචන් මට නීතිය උගන්වන්න එපා බන්. මම law කරේ. නීතියේ හැටියට එහෙම ලිංග භේදයක් කියලා එකක් නෑ. කවුරු හරි කාට හරි ගැහුවොත් ගහපු එකාට නඩු දාන්න පුලුවන්. US වල වුනත් තත්වය මේකයි නමුත් පොලිසියෙන් කුඩු පැකට් අරවා මේවා දාලා කේස් එක දෙක කරනවා නැත්නම් නැති වැරදි වලට අහු කරනවා,නඩු කාරයා වුනත් එහෙමයි නඩු කාරයා සමහර වෙලාවට විත්තිකාරයා කෙල්ලෙක් නම් දෙන්නේ අවම දඩුවම්. (දඩුවම් වල තියෙන උපරිම සහා අවම සීමාවක්. මේ සීමාව ඇතුලත දඩුවමක් දෙන්න පුලුවන් නඩුකාරයාට) මේවා වැරදියි. සම්පූර්ණයෙන්ම වැරදියි. මම මේ වගේ කේස් දැකලා තියෙනවා. මේ වගේ තත්වයන් වලදි කොල්ලෝ කොච්චර අසරණ වෙනවද කියලත් මම දැකලා තියෙනවා.

    උඹ සෑහෙන්න මොලේ තියෙන ඩයල් එකක් මචන්. ගොඩක් කට්ටියට ඔහොම හිතන්න බෑ.

    මෙතන 'කොල්ලෙකට ගැහුවා. ඌ හොස්පිටල් ගිහින් කන රිදෙනවා කිව්වා' කියලා පෝස්ට් දැම්මනම් මේ තරම් මූට බනින්නෙ නෑ ගොඩක් අය. අර කාපු එකා කනේ පාරක්වත් දරාගන්න බැරි *න්නයෙක් කියලා කියන්නෙ.

    හැබැයි උඹට රන්දිර් කියන පොයින්ට් එකකුත් පිළිගන්නත් වෙනවා. මොකද බහුතරයක් කෙල්ලො කොල්ලෙක් ඉස්සරහ ශාරීරික සටනකදි අසරණයි. ඒක පරිණාමයෙන්ම එන දෙයක්.

    එත් ඉතින් උඹ කියනවා වගේ කට්ටි දෙකට නීති දෙකක් ලියවිලා නෑ. සමාජය ඔය වගේ ප්‍රශ්න දිහා දකින විදිය හින්දා නීතිය ක්‍රියාත්මක විදිය තමයි වෙනස් වෙලා තියෙන්නෙ.

    ඒක යතාර්ථය උනත් ඒක හරි කියලා කියන්නාම් බෑ.
     
    මිනිස්සු හැම තිස්සේම use කරන්නේ වැරදි නිර්ණායක (measurement). අද ආගම් බේද ප්‍රශ්ණය ඇති වෙලා තියෙන්නෙත් මේ නිසයි. අපේ උන් හිතන්නේ මුස්ලිම් හැම එකාම ත්‍රස්තවදීන්, අන්තවාදීන්, උන්ට ඕනේ අපිව මරන විනාශ කරන්න කියලා. නමුත් හැම මුස්ලිම් එකාම එහෙම නෑ. මුස්ලිම් එවුන් අතරත් හොද එවුන් ඉන්නවා. මෙතනදි අපි බලන්න ඕනේ ආගම නෙවෙයි මෙතනදී අපි බලන්න ඕනේ ඌ අන්තවාදීයෙක්ද නැද්ද කියන එකයි. මොකද අන්තවාදීන්ට තමයි අනෙක් එවුන්ව විනාශ කරන්න, තලා පෙලා දමන්න ඕන කරන්නේ.
    බෞද්ධයන් අතරත් අන්තවාදීන් ඉන්නවා, හම්බයන් අතරත් අන්තවාදීන් ඉන්නවා, දෙමළුන් අතරත් අන්තවාදීන් ඉන්නවා. එතකොට නිර්ණායකය වෙන්න ඕනේ අන්තවාදය මිසක් ආගම නෙවෙයි. ඒ වගේම මෙතනත් නිර්ණයකය වෙන්න ඕනේ ඌට ගහගන්න පුලුවන්ද, ඌ කොච්චර ශක්තිවන්තද, ඌ කොච්චර technique දන්නවද කියන එක මිසක්
    ලිංගය නෙවෙයි.

    උබ ඔය කියලා තියෙන එක මම පීළිගන්නවා. බහුතරය වශයෙන් ගත්තම කෙල්ලෝ දුර්වලයි කොල්ලන්ට වඩා නමුත් ජනගහනයේ ප්‍රමාණය වැඩි වෙන කොට සුළුතරයේ ප්‍රමාණය අපිට අමතක කරන්න බෑ. අද ලෝක ජනගහනය බිලියන 7 යි මේකේන් ගෑණු ඉන්නවා බිලියන 3.5 වගේ පිරිමි ඉන්නවා බිලියන 3.5 (ආසන්න ලෙස ගත්තොත්) එතකොට මේකේන් අවම වශයෙන් 20% පිරිමි දුර්වල නම් සාපේක්ෂ වශයෙන් ගෑණුන්ට, ඒකත් මහා විශාල අගයක් එතකොට ලිංගය ශක්තිය මනින නිර්ණායක් ලෙස ගත්තම වෙන්නේ අර 20% පිරිමි ටිකව අපහසුතාවයට පත්වෙන එකයි.
    අනික ශක්තිය තිබුන පළියට සටනකින් දිනන්න බෑ. සටන් කලාවක් දන්නව නම්, ආයුධයක් තියෙනව නම් අද ඕනෙම පොඩි එකෙක්ට වුනත් ලොකු එකෙක්ට දෙකක් දෙන්න පුලුවන්. දැන් හිතපන් උබ ලග තියෙනවා නම් මෝල් ගහක් එතකොට කවුරු හරි ලොකු ඇග පත තියෙන එකෙක් උබට ගහන්න ආවොත් උබ දෙනවා නේ දෙකක් මේකෙන්?
    අනෙක් එක ජනර්ගය අනුව බැලුවොත් ලංකාවේ කොල්ලෝ දුර්වලයි සුද්දියට වඩා. අප්‍රිකාවේ පිරිමින්ට වඩා ඇමරිකාවේ ඉන්න සුද්දියෝ ශක්තිවත්. මම කියන්නේ නෑ මූ හරියි කියලා. මූ වැරදියි තමයි නිකම් රණ්ඩු වලට ගිය නිසා මට ඉස්මතු කරලා පෙන්වන්න ඕන වුනේ. ගෑණුන්ට ගහන එකා නෙවෙයි අහිංසකයන්ට/තමන්ව defend කරගන්න බැරි මිනිස්සුන්ට (අන්ධයන්ට, අබාධිත එවුන්ට) ගහන එකයි
    වැරදියි කියලා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    උබ තමයි මෝඩයා මචන්. මම නෙවෙයි. ගෑණු පිරිමි කියලා වෙන් කරලා මනින්න බෑ. එහෙම මනින එක වැරදියි.

    මම දැකලා තියෙනවා උබලා වගේ සක්කිලි හැත්ත. කොල්ලෙක් ගුටි කන කොට කියනවා. උබ මහා පොන්නයෙක්නේ උබට තිබ්බේ ඌට දෙකක් දෙන්නනේ අරවා මේවා කියනවා. නමුත් මේ කියන එවුන් කවදාවත් කෙල්ලෙක් ගුටි කන කොට මෙහෙම නම් කියන්නේ නෑ. උන් කරන්නේ බේරගන්න ඉදිරිපත් වෙන එකයි.

    ගහ ගහන්න බැරි , වළි වලට නැති කොල්ලෝ ඕන තරම් ඉන්නවා, එතකොට උන්ට මොනවද කරන්නේ? ඒ වගේ එකෙක්ට කවුරු හරි ගැහුවොත් කවුද බේරගන්නේ? උබ කියන්නේ අහිංසකයෙක්ට ගහන එක හොදයි කියලද ඌ කොල්ලෙක් නම්? . නියම පොන්නයෝ තමයි අන්න ඒ වගේ කොල්ලන්ට පොන්නයා කියලා උන්ව වළිවලට පොළඹවන එවුන් එහෙම නැත්නම් උන්ව තලා පෙළා දමලා උන්ව තවත් මානසිකව වට්ටන එවුන්.

    ඉතින් ඕනෙම අහිංසකයෙක්ට කවුරු හරි ගහනවා නම් අපි කරන්න ඕනේ ඌව බේරගන්න එකයි නැතුව ඌ කොල්ලෙක් නම් ගුටි කන්න දෙන එක නෙවෙයි. බුදු හාමුදුරුවන් වුනත් අසරණයන්ට පිහිට වෙනකොට ගෑණුද පිරිමිද කියලා බැලුවේ නෑ. අසරණ හැම කෙනාටම පිහිට වෙච්ච එකයි කරේ. ඉතින් අපි ඒ වගේ අසරන මිනිහට පිහිට වෙන කොට ඌගේ ලිංගේ, ජාතිය, ආගම බලන්නේ නරකයි. ඌට උදව්වක් ඕනේ නම් උදව් කර යුතුයි. අන්න ඒකයි වෙන්න ඕනේ.

    උබ කියන ප්‍රතිශතය වැරදියි. ගෑණු ගහන්නේ කුඩ වලින් නැත්නම් පොලු අරගෙන ගහන්නේ ගහන්න ගියාම ලංකාවේ නම්, බටහිර නම් මීට වඩා දරුණු විදියට, එක්කෝ මූණට නැත්නම් නැත්නම් කොල්ලෙක්ගේ ඉකිළී ප්‍රදේශයට. 5% කොහේද බන්? උබ තාම පොඩි එකෙක් වගේ මට පේන්නේ. මම උබ වගේ නෙවෙයි මචන් ලෝකේ හැම තැනම ගිහින් තියෙන නිසා කියන්නේ. ගෑණු කියන්නේ දුර්වල ජාතියක් නෙවෙයි. ගෑණුන්ව දුර්වල කරලා තියෙන්නේ සමාජය විසින් නමුත් දැන් දැන් ගෑණුන්ට ස්වයං ලෙස ආරක්ෂාවෙන්න හැම තැනකම වගේ උගන්වනවා. ඉන්දියාවේ වුනත් මේ මම ළගදි දැක්කා ආත්මාරක්ෂක පන්ති පොඩි කෙල්ලෙන්ට තියෙනවා rape වලින් බේරේන්න.

    උබ මචන් මට නීතිය උගන්වන්න එපා බන්. මම law කරේ. නීතියේ හැටියට එහෙම ලිංග භේදයක් කියලා එකක් නෑ. කවුරු හරි කාට හරි ගැහුවොත් ගහපු එකාට නඩු දාන්න පුලුවන්. US වල වුනත් තත්වය මේකයි නමුත් පොලිසියෙන් කුඩු පැකට් අරවා මේවා දාලා කේස් එක දෙක කරනවා නැත්නම් නැති වැරදි වලට අහු කරනවා,නඩු කාරයා වුනත් එහෙමයි නඩු කාරයා සමහර වෙලාවට විත්තිකාරයා කෙල්ලෙක් නම් දෙන්නේ අවම දඩුවම්. (දඩුවම් වල තියෙන උපරිම සහා අවම සීමාවක්. මේ සීමාව ඇතුලත දඩුවමක් දෙන්න පුලුවන් නඩුකාරයාට) මේවා වැරදියි. සම්පූර්ණයෙන්ම වැරදියි. මම මේ වගේ කේස් දැකලා තියෙනවා. මේ වගේ තත්වයන් වලදි කොල්ලෝ කොච්චර අසරණ වෙනවද කියලත් මම දැකලා තියෙනවා.

    හරි හරි බං මෙතන නිකං මරාගෙන වැඩක් නැහැ නෙ.. දැන් උබ මේ කියල තියනව ඒව සේරම වගේ හරියටම හරි.. ඒත් මචං උබ දාපු තැන තමයි වැරදි.. දැන් උබ දාපු මේ comment එක දිහා බලන්නෙ මේ thread එක දාපු එකා පොඩි කෙල්ලෙක්ට ගැහුව සිද්දිය හරහා
    ඒකයි මෙතන තියන ප්‍රශ්නෙ..

    උබට කියන්න මේ ලගදි ගම්පහ town එකේද කොහෙද.. කොල්ලෙක් ඇවිත් කිව්වෙ මට.. මම දැක්කෙ නම් නැහැ.. ගෑනියෙක් ගැහුව ලු බං මිනිහෙක්ට කුඩේකෙන් එලෝ එලෝ.. අන්තිමට ඒ මිනිහ ගත්ත එලොලු බෑක් එකෙන් ගහල එකේ තිබ්බ එලොලු වලිනුත් ගැහුවලු.. ඒ මිනිහ ටක් ගාල බස් එකක එල්ලිලාද කොහෙද ගිහිං ලජ්ජවටමද කොහෙද..

    දැන් ඔය සීං එක ඇවිත් ඌ අපේ දිහයි හැමතැනම කිව්වා.. අහන අහන එකා මොකද්ද කිව්වෙ ?
    මොන පො@නයෙක් ද යකෝ අරූ ගහන්න එපෑ ඔය හු@තිගෙ දත්ටික බඩට යන්න...

    ඔන්න ඕකයි තත්වෙ.. ගෑනුන්ට අත උස්සන එක කවදාවත් අනුමත කරන්නෙ නම් නැහැ ආත්මාරක්ෂාවට හැර..

    දැන් මේ thread එක ගැන කතා කලොත්.. තනිකර කිව්වත් නැතත් පො@න වැඩක්.. පොඩි කෙල්ලෙක්ට එකපාරට ගිහිං කනට ගහන එක කොච්චර තරහ ගියත් අමුම අමු පො@න වැඩක්..
    මූ ගැන පිළිකුලක් තමයි ඇති වෙන්නෙ..

    9Y7qmQ3.png
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113

    උබ තමයි මෝඩයා මචන්. මම නෙවෙයි. ගෑණු පිරිමි කියලා වෙන් කරලා මනින්න බෑ. එහෙම මනින එක වැරදියි.

    මම දැකලා තියෙනවා උබලා වගේ සක්කිලි හැත්ත. කොල්ලෙක් ගුටි කන කොට කියනවා. උබ මහා පොන්නයෙක්නේ උබට තිබ්බේ ඌට දෙකක් දෙන්නනේ අරවා මේවා කියනවා. නමුත් මේ කියන එවුන් කවදාවත් කෙල්ලෙක් ගුටි කන කොට මෙහෙම නම් කියන්නේ නෑ. උන් කරන්නේ බේරගන්න ඉදිරිපත් වෙන එකයි.

    ගහ ගහන්න බැරි , වළි වලට නැති කොල්ලෝ ඕන තරම් ඉන්නවා, එතකොට උන්ට මොනවද කරන්නේ? ඒ වගේ එකෙක්ට කවුරු හරි ගැහුවොත් කවුද බේරගන්නේ? උබ කියන්නේ අහිංසකයෙක්ට ගහන එක හොදයි කියලද ඌ කොල්ලෙක් නම්? . නියම පොන්නයෝ තමයි අන්න ඒ වගේ කොල්ලන්ට පොන්නයා කියලා උන්ව වළිවලට පොළඹවන එවුන් එහෙම නැත්නම් උන්ව තලා පෙළා දමලා උන්ව තවත් මානසිකව වට්ටන එවුන්.

    ඉතින් ඕනෙම අහිංසකයෙක්ට කවුරු හරි ගහනවා නම් අපි කරන්න ඕනේ ඌව බේරගන්න එකයි නැතුව ඌ කොල්ලෙක් නම් ගුටි කන්න දෙන එක නෙවෙයි. බුදු හාමුදුරුවන් වුනත් අසරණයන්ට පිහිට වෙනකොට ගෑණුද පිරිමිද කියලා බැලුවේ නෑ. අසරණ හැම කෙනාටම පිහිට වෙච්ච එකයි කරේ. ඉතින් අපි ඒ වගේ අසරන මිනිහට පිහිට වෙන කොට ඌගේ ලිංගේ, ජාතිය, ආගම බලන්නේ නරකයි. ඌට උදව්වක් ඕනේ නම් උදව් කර යුතුයි. අන්න ඒකයි වෙන්න ඕනේ.

    උබ කියන ප්‍රතිශතය වැරදියි. ගෑණු ගහන්නේ කුඩ වලින් නැත්නම් පොලු අරගෙන ගහන්නේ ගහන්න ගියාම ලංකාවේ නම්, බටහිර නම් මීට වඩා දරුණු විදියට, එක්කෝ මූණට නැත්නම් නැත්නම් කොල්ලෙක්ගේ ඉකිළී ප්‍රදේශයට. 5% කොහේද බන්? උබ තාම පොඩි එකෙක් වගේ මට පේන්නේ. මම උබ වගේ නෙවෙයි මචන් ලෝකේ හැම තැනම ගිහින් තියෙන නිසා කියන්නේ. ගෑණු කියන්නේ දුර්වල ජාතියක් නෙවෙයි. ගෑණුන්ව දුර්වල කරලා තියෙන්නේ සමාජය විසින් නමුත් දැන් දැන් ගෑණුන්ට ස්වයං ලෙස ආරක්ෂාවෙන්න හැම තැනකම වගේ උගන්වනවා. ඉන්දියාවේ වුනත් මේ මම ළගදි දැක්කා ආත්මාරක්ෂක පන්ති පොඩි කෙල්ලෙන්ට තියෙනවා rape වලින් බේරේන්න.

    උබ මචන් මට නීතිය උගන්වන්න එපා බන්. මම law කරේ. නීතියේ හැටියට එහෙම ලිංග භේදයක් කියලා එකක් නෑ. කවුරු හරි කාට හරි ගැහුවොත් ගහපු එකාට නඩු දාන්න පුලුවන්. US වල වුනත් තත්වය මේකයි නමුත් පොලිසියෙන් කුඩු පැකට් අරවා මේවා දාලා කේස් එක දෙක කරනවා නැත්නම් නැති වැරදි වලට අහු කරනවා,නඩු කාරයා වුනත් එහෙමයි නඩු කාරයා සමහර වෙලාවට විත්තිකාරයා කෙල්ලෙක් නම් දෙන්නේ අවම දඩුවම්. (දඩුවම් වල තියෙන උපරිම සහා අවම සීමාවක්. මේ සීමාව ඇතුලත දඩුවමක් දෙන්න පුලුවන් නඩුකාරයාට) මේවා වැරදියි. සම්පූර්ණයෙන්ම වැරදියි. මම මේ වගේ කේස් දැකලා තියෙනවා. මේ වගේ තත්වයන් වලදි කොල්ලෝ කොච්චර අසරණ වෙනවද කියලත් මම දැකලා තියෙනවා.

    උබ උබ ලෝ දන්නවා නම් ෆේක් එකකින් ඇවිල්ල ත්‍ර්ඩ් එක දැම්මේ මොටෝ :shocked::shocked::shocked::shocked:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    මිනිස්සු හැම තිස්සේම use කරන්නේ වැරදි නිර්ණායක (measurement). අද ආගම් බේද ප්‍රශ්ණය ඇති වෙලා තියෙන්නෙත් මේ නිසයි. අපේ උන් හිතන්නේ මුස්ලිම් හැම එකාම ත්‍රස්තවදීන්, අන්තවාදීන්, උන්ට ඕනේ අපිව මරන විනාශ කරන්න කියලා. නමුත් හැම මුස්ලිම් එකාම එහෙම නෑ. මුස්ලිම් එවුන් අතරත් හොද එවුන් ඉන්නවා. මෙතනදි අපි බලන්න ඕනේ ආගම නෙවෙයි මෙතනදී අපි බලන්න ඕනේ ඌ අන්තවාදීයෙක්ද නැද්ද කියන එකයි. මොකද අන්තවාදීන්ට තමයි අනෙක් එවුන්ව විනාශ කරන්න, තලා පෙලා දමන්න ඕන කරන්නේ.
    බෞද්ධයන් අතරත් අන්තවාදීන් ඉන්නවා, හම්බයන් අතරත් අන්තවාදීන් ඉන්නවා, දෙමළුන් අතරත් අන්තවාදීන් ඉන්නවා. එතකොට නිර්ණායකය වෙන්න ඕනේ අන්තවාදය මිසක් ආගම නෙවෙයි. ඒ වගේම මෙතනත් නිර්ණයකය වෙන්න ඕනේ ඌට ගහගන්න පුලුවන්ද, ඌ කොච්චර ශක්තිවන්තද, ඌ කොච්චර technique දන්නවද කියන එක මිසක්
    ලිංගය නෙවෙයි.

    උබ ඔය කියලා තියෙන එක මම පීළිගන්නවා. බහුතරය වශයෙන් ගත්තම කෙල්ලෝ දුර්වලයි කොල්ලන්ට වඩා නමුත් ජනගහනයේ ප්‍රමාණය වැඩි වෙන කොට සුළුතරයේ ප්‍රමාණය අපිට අමතක කරන්න බෑ. අද ලෝක ජනගහනය බිලියන 7 යි මේකේන් ගෑණු ඉන්නවා බිලියන 3.5 වගේ පිරිමි ඉන්නවා බිලියන 3.5 (ආසන්න ලෙස ගත්තොත්) එතකොට මේකේන් අවම වශයෙන් 20% පිරිමි දුර්වල නම් සාපේක්ෂ වශයෙන් ගෑණුන්ට, ඒකත් මහා විශාල අගයක් එතකොට ලිංගය ශක්තිය මනින නිර්ණායක් ලෙස ගත්තම වෙන්නේ අර 20% පිරිමි ටිකව අපහසුතාවයට පත්වෙන එකයි.
    අනික ශක්තිය තිබුන පළියට සටනකින් දිනන්න බෑ. සටන් කලාවක් දන්නව නම්, ආයුධයක් තියෙනව නම් අද ඕනෙම පොඩි එකෙක්ට වුනත් ලොකු එකෙක්ට දෙකක් දෙන්න පුලුවන්. දැන් හිතපන් උබ ලග තියෙනවා නම් මෝල් ගහක් එතකොට කවුරු හරි ලොකු ඇග පත තියෙන එකෙක් උබට ගහන්න ආවොත් උබ දෙනවා නේ දෙකක් මේකෙන්?
    අනෙක් එක ජනර්ගය අනුව බැලුවොත් ලංකාවේ කොල්ලෝ දුර්වලයි සුද්දියට වඩා. අප්‍රිකාවේ පිරිමින්ට වඩා ඇමරිකාවේ ඉන්න සුද්දියෝ ශක්තිවත්. මම කියන්නේ නෑ මූ හරියි කියලා. මූ වැරදියි තමයි නිකම් රණ්ඩු වලට ගිය නිසා මට ඉස්මතු කරලා පෙන්වන්න ඕන වුනේ. ගෑණුන්ට ගහන එකා නෙවෙයි අහිංසකයන්ට/තමන්ව defend කරගන්න බැරි මිනිස්සුන්ට (අන්ධයන්ට, අබාධිත එවුන්ට) ගහන එකයි
    වැරදියි කියලා.

    uba law danataggatata eka practically use karanna tama danne na. waraddak karot ganu pirimi kiyala balanne natuwa samanawa punishment denna one. eka hari. eka mama hitanne kawrut piligannawa.

    eet metana wela tiyena situation eka gana ubata terum gihin naha.
    "ay oyata eka prashnayakda" kiyala ahapu nisa podi kellekta gahana eka uba kiyanne harida ?

    kellek wadak na, kollek ehema ahuwat gahana eka harida ?

    anit eka mcn uba kiyana widiyata guns, mol gas, and other weapons aran kawda bn pare/class/office yanne kawru hari gahuwot uuta gahnna ? uba practical na mcn.

    mama Europe wala idala tiyenawa. ehe unat ganu katin tamai show eka. minissunta gahanna giyot 90% gaanu kanawa. gaanu ka gahagena eddi minissu mokut karanne na, minihage patte waradda nam, mokada ehe rules also the same as in SL. ganunta gahuwot kela wenawa.
     
    Last edited:

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    kellage gedara gihin kellage ammatai ththatatai wedala samawa ganin one nam kellatath wedala samawa ganin :lol: hebei thaniyema palayan .madi kamak kiyala hithanna epa wede kerenawa nam echcharai ( wadinna one ne gihin katha karala samawenna kiyapan)ehema kaloth aniwa e kella gedarin oya case eka dura geniyanne ne
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,382
    17,326
    113
    Auckland
    Typical uni radical wannabe talks™. :rolleyes: :rolleyes:

    When they know they were proven wrong. Suddenly comes up with stupid theories about evolution.every friggin time :lol::lol: (fact)

    204px-Bitch-please-rage-face.png

    Being a well educated prick doesn't make you a intelligent human.

    ගෑනුන්ට ගහල දැන් මගුලක් කතා කරනව. ඔය මගුල් ගිහින් කියපන් Judgeට.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: