ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    COD team දෙකක දෙන්නෙක් එකපාරටම හම්බුනාම :lol::lol::lol:


    km.gif
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    COD team දෙකක දෙන්නෙක් එකපාරටම හම්බුනාම :lol::lol::lol:


    km.gif

    :lol::lol::lol:

    මම නම් වෙඩි තියන එක නවත්තලා පස්සෙන් පන්නනවා අනින්න :lol::lol: අනිකාත් ගොඩක් වෙලාවට හිටු කියලා දුවනවා බං :lol::lol: ඒ වෙලාවට නම් මැරෙන්න හිනා :D
     

    BI.BI

    Junior member
  • Nov 26, 2008
    383
    24
    18
    hell
    matanam therenne neh mama elakiri sever ekata join welath na mata mathaka vidiyata eth dan try karama you are permently banned kiyanawane mokak hari karannako ekata
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    අද No Name කියල එකෙක් ආව උඩ පැන පැන තියන්නේ Sniper එකෙන් One Shot Down වෙන්ට තියනවා :shocked::shocked::shocked::shocked::shocked:

    :D:D ඔව් බං. ඔහොම සමහරු ගහනවා :rolleyes: ගොඩක් වෙලාවට බං එහා පැත්තේ Sniping pot එකක් තියෙනවා නම් අනිවා පැන පැන තමා snipe කරන්නේ. නැත්තම් අනිකා snipe කරනවා අපි හැරෙද්දිම :yes::yes:
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    :lol::lol::lol:

    මම නම් වෙඩි තියන එක නවත්තලා පස්සෙන් පන්නනවා අනින්න :lol::lol: අනිකාත් ගොඩක් වෙලාවට හිටු කියලා දුවනවා බං :lol::lol: ඒ වෙලාවට නම් මැරෙන්න හිනා :D


    ඔව් බං. සමහර වෙලාවට දෙන්නම දගලනව පිහියෙන් අනින්න. ඒවෙලාවට පට්ට ෆන් :lol::lol::lol:
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ane mata help ekak please mawa banned welane sever eken join wenna beh

    game ekata dapu key eka wenas karanna

    LTWY TTDW PGES SLTP 0601
    WDTP 2SPS WUD2 UQ2T 54D0
    YQLT PGGE LEY4 GJJD 7B75
    DYYJ 2LLP WQJG 8YJ8 DFAD
    48LQ 2JT4 2YEJ 8GTY 4FD7
    T4WS WDYU G4Q2 SP8S D3BA
    SQMG QWWP 844U U2GL DAC0
    TPUU 22PT GEU4 PWE2 3888
    8STS PP4S DUG2 YGTL 3953
    8L8W 882P SG4Q MW2L 7DBD
    8LT8 2SPE LWLJ WW2U 422F
    Y2JS WYSM SWWY S84U 9D72
    PS28 JTPL MYQ4 E4DL 01FE
    GPSY WMWY UPLQ UGTU 7AEB
    G2PS 4YTY LUTW DWUL 3CFC
    YUS4 DUME EJT2 LEP4 BB2F
    DDGM DY8T JQLG USTW 1BAD
    GSME PQ48 JYDD YYLQ 13ED
    YLL2 UUET LWU2 22Y4 F63E
    QTDQ Q8DM M8W8 EEPW 5844
    LUPJ PT2Y 4SY4 EQY2 70D7
    YYYG MWQY Y4L8 E8G4 7A45
    W2QS EMPT WY8W PSSQ 7317
    2GWW Q8WY GGPJ LLSM A20F
    L8DM LW2Y LTGW DLLE 1DD3
    2TQD JJWM MYMS PPQG A73C
    J4M8 88GW JMME W42L 0113
    LQYT T2TT WYET 2JME EF12
    QW88 PQGE YJG8 4UM4 F55F
    S8QM PQ82 G8E4 JL4G F332
    TP48 ME4S YWDP 2TQL 615B
    PMTL UPM4 Q2QL Q8GP 325A
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    ඔව් බං. සමහර වෙලාවට දෙන්නම දගලනව පිහියෙන් අනින්න. ඒවෙලාවට පට්ට ෆන් :lol::lol::lol:

    සිරා සිරා. එකෙක්ටවත් හරියට ඇන ගන්න බෑ. වෙන එකෙක් කඩා පහත්වෙලා තියනවා එකෙක්ට ඊට පස්සේ :lol::lol:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    තොපිලට හෙණ ගහනවාද PM එකක් දැම්මම අළුත් සර්වර් එක ගැන...
    වල් වේ@යො හීන් නූලට හිටගෙන බඩ පල තොපිට...
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    තොපිලට හෙණ ගහනවාද PM එකක් දැම්මම අළුත් සර්වර් එක ගැන...
    වල් වේ@යො හීන් නූලට හිටගෙන බඩ පල තොපිට...

    ඔව් බං. මාත් මේ කණාවට සෙට් වුනේ ආයේ දැකලා. ආයේ ප්‍රොමෝට් පාරක් දාන්න වෙයි වගේ :P:P
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඔව් බං. මාත් මේ කණාවට සෙට් වුනේ ආයේ දැකලා. ආයේ ප්‍රොමෝට් පාරක් දාන්න වෙයි වගේ :P:P
    ඔව්.. ප්‍රොමෝට් පාරක් දාන්න වෙයි.. නැත්තන් ගොඩක් එවුන් දන්නේ නෑ...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ස්නයිපරේ අරගෙන අරුන්ව කැත විදියට තනියෙන් අනික ටීම් එකම රේප් කළා..
    ෆේක් සචිත් කෙනෙක් කියල මාවත් කික් කළා ඕයි..
    vote එකක් දාල..
    පට්ට ආතල්
    ලොල්

    9Y7qmQ3.png
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    ස්නයිපරේ අරගෙන අරුන්ව කැත විදියට තනියෙන් අනික ටීම් එකම රේප් කළා..
    ෆේක් සචිත් කෙනෙක් කියල මාවත් කික් කළා ඕයි..
    vote එකක් දාල..
    පට්ට ආතල්
    ලොල්

    9Y7qmQ3.png

    ඇත්තනේ. තොට ඔච්චර දෙයක් බෑ කියලා ඕන එකෙක් දන්නවා :rofl::rofl: කික් කරන් නැද්ද ඉතින් :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇත්තනේ. තොට ඔච්චර දෙයක් බෑ කියලා ඕන එකෙක් දන්නවා කික් කරන් නැද්ද ඉතින්

    උන්ට ගහල වැඩකුත් නැහැ වගේ බං.. අර හා කියන එකත් අද ඇඩුව..
    මුන් ට ට්‍රේනින්ග් එකක් දීල pro කරල ගන්න වෙනව..

    9Y7qmQ3.png
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    dq5e.jpg


    මචං මම ඉස්සර ගේම් එක ගැහුව. ඒත් දැන් ගේම් එකට යන්න බෑ කී කෝඩ් එක වැරදිලු. ජෙනරේට් කලා, මේ ත්‍රේඩ් එකේ දාල තියන කී ඔක්කොම වගේ ට්‍රයි කලා ඒත් හරි යන්නෙම නෑ, බැරිම තැන අන් ඉන්ස්ටෝල් කරල ආයිත් දැම්ම. ඒත් ඒකම එනව, මොකද මේකට කරන්නෙ :confused::baffled: එසෑම් ඉවර නිසා පොඩ්ඩක් සෙට් වෙන්න බැලුවෙ ;)
    අහ් කියන්න අමතක වුනා මේක ඩවුන්ලෝඩ් කලේ අර EK එකේම දාල තිබ්බ ත්‍රේඩ් එකේ ලින්ක් එකෙන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1544472

    Please help me :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මචං මම ඉස්සර ගේම් එක ගැහුව. ඒත් දැන් ගේම් එකට යන්න බෑ කී කෝඩ් එක වැරදිලු. ජෙනරේට් කලා, මේ ත්‍රේඩ් එකේ දාල තියන කී ඔක්කොම වගේ ට්‍රයි කලා ඒත් හරි යන්නෙම නෑ, බැරිම තැන අන් ඉන්ස්ටෝල් කරල ආයිත් දැම්ම. ඒත් ඒකම එනව, මොකද මේකට කරන්නෙ එසෑම් ඉවර නිසා පොඩ්ඩක් සෙට් වෙන්න බැලුවෙ
    අහ් කියන්න අමතක වුනා මේක ඩවුන්ලෝඩ් කලේ අර EK එකේම දාල තිබ්බ ත්‍රේඩ් එකේ ලින්ක් එකෙන් http://www.elakiri.com/forum/showthread.php?t=1544472

    Please help me

    අර ටර්මිනේටරයටත් ඕකම උනා බං..
    fix එකක් බලන්න ලිමිට් පැනල මගෙ..
    බලහං registry issue එකක් තියෙන්නෙ.. මට හිතෙන විදියට..
    පොඩ්ඩක් search පාරක් දාහන්
    6422_zps0aa868fd.png


    9Y7qmQ3.png
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ස්නයිපරේ අරගෙන අරුන්ව කැත විදියට තනියෙන් අනික ටීම් එකම රේප් කළා..
    ෆේක් සචිත් කෙනෙක් කියල මාවත් කික් කළා ඕයි..
    vote එකක් දාල..
    පට්ට ආතල්
    ලොල්

    9Y7qmQ3.png

    උබ මගේ ෆෙක් එකක් කියලා හැමොම දැනගෙනද:eek::eek:
     
    Status
    Not open for further replies.