ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    තෝ හැක් මංගල්‍යයක් කොරන්න ගියාද? :confused::confused:

    iye mava kick karanna giya ekek, man mona මංගල්‍යයක් karatada mava kick karanna hadanne, yako 344 veniya, auruddak eka digata gehevath 100 dena atharata enna vena ekak ne :(
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අද හවස පට්ට සීන් එකක් වුනා. මොකෙක් හරි ගොන් බිජ්ජෙක් වෝල් හැක් එකක් දාගෙන ඇවිත් තියන්න ගත්තා. මූ තියන එක මට මීටර් වෙලා ඇඩ්මින්ට කියන්න යද්දිම වගේ එකෙක් මේන් චැට් එකේ
    කෙලියා වෝල් හැකර් කෙනෙක් ඉන්නවා කියලා. ඇඩ්මින් ඒ වෙලාවේ හිටියා කියලා දන්න නිසා මේ ටිකට වෝල් හැක් දාපු එකා වාෂ්ප වුනා :lol::lol:

    ඕව් එක පරයෙක් ඇවිල්ලා බිත්තිය පිටිපස්සෙන් තිබ්බා මම උආ ගැන කිව්ව ගමන් මල් පප්පා බැන්ඩ් කියලා වැටුනා:eek::eek::dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දැන් දෙනවා පුතේ :rofl::rofl: මම උඹට FB msg එකකුත් දැම්මා weapon Customize, Perks ගැන අහලා. reply නැති නිසා මමම හොයා ගත්තා :dull::dull: Hack හැතිකරේ අයින් කරගත්තා නම් බං සිරා ගේමක් ගහන්න තිබ්බේ සෙට් එකටම ආතල් එකේ :cool::cool:

    මචන් ඔක මම දන්නේත් නැ ගෙම් එකෙදි ඇහුවාම එකෙක් හරියට උත්තර දෙන්නෙ නැ බන් කියපන්කෝ මටත්:dull::dull:
     
    • Like
    Reactions: LalaJ

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    sachiyo...
    මාසේ පළවෙනි සති දෙකේ punkbuster දාමුද?
    එතකොට family package ඉවර වෙන්නේ නැනේ.
    එතකොට hackers ල දැනගන්නවා මේකේ hack බෑ කියල.
    නැත්තන් ගොඩක් කට්ටිය දන්නවා EK සේරෙව්ර් එකේ හැක් පුළුවන් කියල.

    සති 2ක් විතර punk දල අයින් කරමු?
     
    • Like
    Reactions: mal pappa

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    sachiyo...
    මාසේ පළවෙනි සති දෙකේ punkbuster දාමුද?
    එතකොට family package ඉවර වෙන්නේ නැනේ.
    එතකොට hackers ල දැනගන්නවා මේකේ hack බෑ කියල.
    නැත්තන් ගොඩක් කට්ටිය දන්නවා EK සේරෙව්ර් එකේ හැක් පුළුවන් කියල.

    සති 2ක් විතර punk දල අයින් කරමු?

    ayi ayin karanne?? digatama demmoth mokada awula?? :rolleyes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    sachiyo...
    මාසේ පළවෙනි සති දෙකේ punkbuster දාමුද?
    එතකොට family package ඉවර වෙන්නේ නැනේ.
    එතකොට hackers ල දැනගන්නවා මේකේ hack බෑ කියල.
    නැත්තන් ගොඩක් කට්ටිය දන්නවා EK සේරෙව්ර් එකේ හැක් පුළුවන් කියල.

    සති 2ක් විතර punk දල අයින් කරමු?

    මචං මට Promode යන්න බෑ බං PB කික් කරනවානේ :dull::dull: ඇයි දන්නේ නෑ. ලිමිට් කචල් අරවා මේවා නෑ බං :oo::oo:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    මචන් ඔක මම දන්නේත් නැ ගෙම් එකෙදි ඇහුවාම එකෙක් හරියට උත්තර දෙන්නෙ නැ බන් කියපන්කෝ මටත්:dull::dull:

    ගේම් එකේ Main menu එකේ Create Class කියලා ඇති. ඒකට ගිහින් හදා ගන්න ඕනේ. ඒ වුනාට මචං ඒකේ හැදෙන්නත් උඹ unlock කරන් ඉන්න ඕනේ ඒ දේවල්. Unlock වෙන්නේ උඹ Challenges complete කරලා ලෙවෙල්ස් වැඩි වුනාම තමා. සමහර perks එහෙම level 43 වලදි වගේ තමා unlock වෙන්නේ.(dead silence perk)

    දිණුක ලෙඩ ඇදෙ ඉදන් cod 4 ගැහුවා කියලා ලියපන්:P

    දිනුකයා ලෙඩ ඇඳේ ඉඳන් ගැහුවා බං ඕක. :rofl::rofl: හැබැයි උඹ කියන දිනුකයා නෙමෙයි :lol::lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ගේම් එකේ Main menu එකේ Create Class කියලා ඇති. ඒකට ගිහින් හදා ගන්න ඕනේ. ඒ වුනාට මචං ඒකේ හැදෙන්නත් උඹ unlock කරන් ඉන්න ඕනේ ඒ දේවල්. Unlock වෙන්නේ උඹ Challenges complete කරලා ලෙවෙල්ස් වැඩි වුනාම තමා. සමහර perks එහෙම level 43 වලදි වගේ තමා unlock වෙන්නේ.(dead silence perk)

    දිනුකයා ලෙඩ ඇඳේ ඉඳන් ගැහුවා බං ඕක. :rofl::rofl: හැබැයි උඹ කියන දිනුකයා නෙමෙයි :lol::lol:

    ela elaa
    mona dinukada ban:nerd:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    අඩෝ මම Setup කියලා කිව්වේ ලේසියට :sorry::sorry: ඔය මගුල අයින් කරලා දාපන්. අයින් කරලා ආයේ Extract කරපන් :yes::yes: කරලා ඔය තියෙන Keygen එකෙන් Key එකක් දාපන්;).
    :no: ne ban hariyanne nae :rolleyes:

    වෙන සෙටප් එකක් බාපිය එතෝට හරි යනවලු

    :sorry::sorry::sorry:

    9Y7qmQ3.png
    deepanko balanna mata aye download karanna hoda link ekak
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    sachiyo...
    මාසේ පළවෙනි සති දෙකේ punkbuster දාමුද?
    එතකොට family package ඉවර වෙන්නේ නැනේ.
    එතකොට hackers ල දැනගන්නවා මේකේ hack බෑ කියල.
    නැත්තන් ගොඩක් කට්ටිය දන්නවා EK සේරෙව්ර් එකේ හැක් පුළුවන් කියල.

    සති 2ක් විතර punk දල අයින් කරමු?

    blacka big brother bot දාල server එකට පොඩ්ඩක් හිටු.. plug in එකක් දානව කිව්ව name changers ල කික් වෙන්න.. බලමුකො මොකද වෙන්නෙ කියල..

    :Dඅනේ වාසනාවන්
     
    Status
    Not open for further replies.