there is a msg "You are banned from the server" what is the reason fore dat??

තෝ හැක් මංගල්‍යයක් කොරන්න ගියාද?

අද හවස පට්ට සීන් එකක් වුනා. මොකෙක් හරි ගොන් බිජ්ජෙක් වෝල් හැක් එකක් දාගෙන ඇවිත් තියන්න ගත්තා. මූ තියන එක මට මීටර් වෙලා ඇඩ්මින්ට කියන්න යද්දිම වගේ එකෙක් මේන් චැට් එකේ
කෙලියා වෝල් හැකර් කෙනෙක් ඉන්නවා කියලා. ඇඩ්මින් ඒ වෙලාවේ හිටියා කියලා දන්න නිසා මේ ටිකට වෝල් හැක් දාපු එකා වාෂ්ප වුනා



දැන් දෙනවා පුතේමම උඹට FB msg එකකුත් දැම්මා weapon Customize, Perks ගැන අහලා. reply නැති නිසා මමම හොයා ගත්තා
Hack හැතිකරේ අයින් කරගත්තා නම් බං සිරා ගේමක් ගහන්න තිබ්බේ සෙට් එකටම ආතල් එකේ


කෝ කථාව ?![]()

sachiyo...
මාසේ පළවෙනි සති දෙකේ punkbuster දාමුද?
එතකොට family package ඉවර වෙන්නේ නැනේ.
එතකොට hackers ල දැනගන්නවා මේකේ hack බෑ කියල.
නැත්තන් ගොඩක් කට්ටිය දන්නවා EK සේරෙව්ර් එකේ හැක් පුළුවන් කියල.
සති 2ක් විතර punk දල අයින් කරමු?

නැත්තන් family package ඉවර උනාම PB kick කරනවා බන් "loosing data packets" කියලayi ayin karanne?? digatama demmoth mokada awula??![]()

sachiyo...
මාසේ පළවෙනි සති දෙකේ punkbuster දාමුද?
එතකොට family package ඉවර වෙන්නේ නැනේ.
එතකොට hackers ල දැනගන්නවා මේකේ hack බෑ කියල.
නැත්තන් ගොඩක් කට්ටිය දන්නවා EK සේරෙව්ර් එකේ හැක් පුළුවන් කියල.
සති 2ක් විතර punk දල අයින් කරමු?

ඇයි දන්නේ නෑ. ලිමිට් කචල් අරවා මේවා නෑ බං 
මචන් ඔක මම දන්නේත් නැ ගෙම් එකෙදි ඇහුවාම එකෙක් හරියට උත්තර දෙන්නෙ නැ බන් කියපන්කෝ මටත්![]()
දිණුක ලෙඩ ඇදෙ ඉදන් cod 4 ගැහුවා කියලා ලියපන්![]()

හැබැයි උඹ කියන දිනුකයා නෙමෙයි 
ගේම් එකේ Main menu එකේ Create Class කියලා ඇති. ඒකට ගිහින් හදා ගන්න ඕනේ. ඒ වුනාට මචං ඒකේ හැදෙන්නත් උඹ unlock කරන් ඉන්න ඕනේ ඒ දේවල්. Unlock වෙන්නේ උඹ Challenges complete කරලා ලෙවෙල්ස් වැඩි වුනාම තමා. සමහර perks එහෙම level 43 වලදි වගේ තමා unlock වෙන්නේ.(dead silence perk)
දිනුකයා ලෙඩ ඇඳේ ඉඳන් ගැහුවා බං ඕක.හැබැයි උඹ කියන දිනුකයා නෙමෙයි

අඩෝ මම Setup කියලා කිව්වේ ලේසියටඔය මගුල අයින් කරලා දාපන්. අයින් කරලා ආයේ Extract කරපන්
කරලා ඔය තියෙන Keygen එකෙන් Key එකක් දාපන්
.
ne ban hariyanne nae 
deepanko balanna mata aye download karanna hoda link ekak
වෙන සෙටප් එකක් බාපිය එතෝට හරි යනවලු
![]()
ne ban hariyanne nae
deepanko balanna mata aye download karanna hoda link ekak

sachiyo...
මාසේ පළවෙනි සති දෙකේ punkbuster දාමුද?
එතකොට family package ඉවර වෙන්නේ නැනේ.
එතකොට hackers ල දැනගන්නවා මේකේ hack බෑ කියල.
නැත්තන් ගොඩක් කට්ටිය දන්නවා EK සේරෙව්ර් එකේ හැක් පුළුවන් කියල.
සති 2ක් විතර punk දල අයින් කරමු?
blacka big brother bot දාල server එකට පොඩ්ඩක් හිටු.. plug in එකක් දානව කිව්ව name changers ල කික් වෙන්න.. බලමුකො මොකද වෙන්නෙ කියල..
![]()
අනේ වාසනාවන්