°•.¸.•°I'm the Last°•.¸.•°

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :love::love:
    ඔන්න මැරෙන්නේ නැති කෙනෙක්..:baffled:
    මට තෙරුවන් සරණයි...!
    ජීවිතං අනියතං මරණං නියතං ;)
    උඹට ඔය කුඩු විකුණපු එකේ පව් නන් ආත්ම ගානක් යනකන් පඩිසන් දෙනවා :rofl:


     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    breaking bad ekek baawa kiwwa. ugen illaganna oone. mata keepadenekma kiwwa oka patta kiyala :yes:
    adee ehemada :oo: awulak naa library eken gaththama mulinma eka kiyawanne mama :cool:
    poth kiyawanakota ena feeling eka thrill eka movies/tv series balankota enne naa banz. eka danne poth gullo witharai :P
    අනිවා.. ඒක සිරා..:D ඒක නිසා මට කෙමිස්ට්‍රි ඩිග්‍රියක් කරන්න හිතිලා තියෙන්නේ..:rofl::rofl:
    ලයිබ්‍රරි එකෙන් ගනී.. :lol:බලන් හිටපන්.. ගෝතයෙක් ඇවිල්ල ලොවෙත් නැති පොතක් ඉල්ල ඉල්ල වද දෙන කොට කියන්න ඇති මල්ලි ලබන සතියේ එනවා දැන් යන්න කියල...:lol::lol:
    අපි නම් ඊට වඩා කැමතියි ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයට..:D
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    හැන්කොකා උබලට රිද්දුවනේ..:lol::lol:
    කොහොමද බන් ඕව හොයන්නේ.. කම්පියුටර් ජිල්මාට් ද? නැත්නම් විස්තර හොයාගෙන යනවද?:oo:
    තරමකට රොමෑන්ටික් වුනාම ඇති.:oo: වැඩි උනාම අප්පිරියයි..:oo: ඊට වඩා ඉරිසියයි..:rofl:
    anith ewunta ridenna athi eth mata ridune naa :P
    computer jilmart walin hoyanna puluwan eth mam echchara waddek nemei. ara kzone kaaraya na hoyanne e method eken ;)
    mam wisthara hoyan gihin allagaththe :D
    sad-forever-alone-clean.jpg
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ජීවිතං අනියතං මරණං නියතං ;)
    උඹට ඔය කුඩු විකුණපු එකේ පව් නන් ආත්ම ගානක් යනකන් පඩිසන් දෙනවා :rofl:


    මාත් ඒකම තමයි කියන්නේ.. මූ ඊලඟ ආත්මේ ගැඩවිලෙක් වෙලා ඉපදෙන්නේ..:cool:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ජීවිතං අනියතං මරණං නියතං ;)
    උඹට ඔය කුඩු විකුණපු එකේ පව් නන් ආත්ම ගානක් යනකන් පඩිසන් දෙනවා :rofl:



    කුඩු නෙමෙයි බන් ඒවා පස්...:baffled::lol:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    බැන්ජො රබන් සද්දෙ බන්ගලාවේ ඇහෙනවා
    වයින් බිබී බේබිහාමු සින්දු කියනවා
    සීතල පිනිකැට අහසින් කඩන් වැටෙනවා
    ඇගිය නටනකන් ආසයි බලන් ඉන්නවා..
    :rofl:

    mala koolan :lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බැන්ජො රබන් සද්දෙ බන්ගලාවේ ඇහෙනවා
    වයින් බිබී බේබිහාමු සින්දු කියනවා
    සීතල පිනිකැට අහසින් කඩන් වැටෙනවා
    ඇගිය නටනකන් ආසයි බලන් ඉන්නවා..:rofl:
    :lol::lol:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    හා:rofl:
    බැන්ජො රබන් සද්දෙ බන්ගලාවේ ඇහෙනවා
    වයින් බිබී බේබිහාමු සින්දු කියනවා
    සීතල පිනිකැට අහසින් කඩන් වැටෙනවා
    ඇගිය නටනකන් ආසයි බලන් ඉන්නවා..
    :rofl:

    mala koolan :lol:
    :lol: :lol: