ත්රෙඩ් එකේ දිගටම රැදිලා ඉන්න. අපි දවස් දහයකින් කරන දේ මං
පින්තූර අරගෙනම දාලා මේක අප්ඩේට් කරන්නම්.
ආ. ඒ අතර කාලෙදි හිස් අරක්කු බෝතල් 7ක් 8ක් හොදින් හෝදලා වතුර බින්දුවක් වත් නැති වෙන්න වේලලා වියලිව තියා ගන්න.
තව ඔක්සිජන් බට කෑල්ලක් එහෙමත් ලෑස්ති කර ගන්නකො..
අපි එනවෝ.....





Last edited:






ඈ...බන් කොහොමද එච්චර කල් ඉවසගෙන ඉන්නේ?
බොල අයියේ.. වයින් රස සහ සැර වැඩි පරණ වෙන්න වෙන්න..
හපෝ පොලීසිය