තැඹිලි-වයින් ගෙදරදීම හදමු

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ත්‍රෙඩ් එකේ දිගටම රැදිලා ඉන්න. අපි දවස් දහයකින් කරන දේ මං
    පින්තූර අරගෙනම දාලා මේක අප්ඩේට් කරන්නම්.
    ආ. ඒ අතර කාලෙදි හිස් අරක්කු බෝතල් 7ක් 8ක් හොදින් හෝදලා වතුර බින්දුවක් වත් නැති වෙන්න වේලලා වියලිව තියා ගන්න.
    තව ඔක්සිජන් බට කෑල්ලක් එහෙමත් ලෑස්ති කර ගන්නකො..

    drunk.gif


    අපි එනවෝ.....:D:D:D:D:D
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔකේ රහ බලන්න අපිට නත්තල් වෙනකම් ඉන්න ඔනෙද:dull::dull:
    තැපැලේන් ජුන්ඩක් එවන්න බැරිද:P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ උබ නන් පට්ට පට පට ඩයල් එකක්නේ.....
    සුප්පා ඕයි අදම හදනවා......

    අපේ කොල්ලො ටිකෙන් බේරෙන්න බැරිවෙයි...
    :lol::lol:

    Happy1.gif



    You must spread some Reputation around before giving it to Dinushasankalpa again. :(
    :D තෑන්කූ මචං.. ඔන්න දැං වැඩේ හරි නේ..
    කොල්ලො ගැන උඹ බලා ගනිං :rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආ..... ඕක සුපිරි පානයක් නොවැ කොලුවෝ.....!

    අපි යාලුවෙකුගේ ගෙදර හැදුවා එයාගේ wedding එකට. සුපිරියටම තිබ්බා. ආයේ ඉතින් අපි මාසගානක් යනකන් හදිස්සියක් උනත් ගියේ එහාට.....!
    නියමයි මල්ලි.... මමත් හදන හැටි බලාගෙන හිටියට හැදුවේ කොහොමද? මොනවගෙන්ද කියල දැක්කේ නැහැ...!
    :dull: :rofl: රා වගේද වයින් කිව්වලු.... :rofl:
    යාලුවාගේ ගෙදර ගිහිං ඒ යකාගෙ වයින් ටික ඉවර කලා නේ :P:P
    දැං ඉතිං ගෙදර හදාගන්නකො... වැඩි වියදමක් නෑ :D

    බොහොම ස්තූතියි අයියෙ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නත්තල් කාලෙට ගන්න...:oo: ඈ...බන් කොහොමද එච්චර කල් ඉවසගෙන ඉන්නේ?

    පහකින් ගැහුවා කියලා හිතාගන්:angry:
    :dull::baffled: බොල අයියේ.. වයින් රස සහ සැර වැඩි පරණ වෙන්න වෙන්න..
    අවුරුදු 3කට කලින් දාපු බෝතලයක් තියෙනවා.. හප්පා ඒකෙ රස :love::love::love: :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ ගැන්ත් හැම නත්තලටම හදනවා.. මේ පාර නම් නැ, සාමාන්යයෙන් හැම කතොලික ගෙදරකම වගේ ඔය තැබිලි, බීට්, මිල්ක් වයින් හදන සිද්දිය තියනවා.. මම දන්නෙත් පවුල කැතලික් නිසා.. :D
    11.gif
    :D:D ලේසිම එක මේක අයියෙ..
    මිදි එහෙම පොඩ්ඩක් අමාරුයි.. වියදමත් වැඩියි නෙ :dull:
    මට මේකට වියදම් ගියෙ සාදික්කා වලටයි ඊස්ට් වලටයි විතරයි :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මෝ මාත් දවසක් පොඩි අඩියක් දාල ගෙදර යන්න බැරි නිසා යාලුවෙක්ගෙ ගෙදරකට ගොඩ උනා.. පොර ගාව තැඹිලි වයින් තිබිල දුන්න බීපන් කියල. අප්පදබොල. සකබඹරෙ වගේ. පොඩ්ඩක් ඇල උනා ඇඳේ. හරියටම පැය 3 1/2කින් ඇහැරුනේ.

    ආයිත් හදල බොන්න ඕන. පට්ටයි මචං
    REP +
    :baffled::baffled: යකෝ වයින් කියලා තව මොනවා හරිත් කලවමේ දීලද ? :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත