අද මට හෙන සතුටු දවසක්. අම්මපා ඔව්
මං මේ කථාව ලියද්දි කවදාවත් හිතුවෙ නෑ මේක මෙච්චර දුරට ලියන්න ලැබෙයි කියලා. මං හිතුවෙම මේක අනිත් කතා වගේ මැදින් නතර වෙයි කියලා.
ඒත් ඒක එහෙම උනේ නෑ.. කථාව දිගටම ලිව්වා.
ඒ ලිව්වෙ නං මගෙ තියෙන හපන්මකට නෙවෙයි කියලා නිහතමානීව කියන්න ඕනෙ.
කොටසක් ලිව්වෙ නැත්තං එලෝගෙන ඇවිත් බනින සෙට් එකට පින් සිද්ද වෙන්න තමයි මේචර දුරක් ආවෙ. එයාලට ගොඩාක් ස්තූතියි.
දැන් නං එහෙම කියන්න ඕනෙ නෑ. මම ම හිතුන හැටිය ලියනවා. මේකෙ අවසානය තාම ලියලා නෑ. දැන්ම ඉවර කරන්නද පස්සෙ ඉවර කරන්නද කියලා හිතලත් නෑ. ලගදිම ඉවර වෙයි.
කියවලා කමෙන්ට් දාන අයටත් හොරෙන් බලලා කමෙන්ට් නොදා යන අයටත් අන්තිම කොටසත් දැම්මාම කියවන්නං කියලා බම්ප් කරලා යන අයටත් ගොඩක් ස්තූතියි
- දිනූෂ -


hena ganan wage ban eki, wena kello nathuwada ban allala dapan

Dan nam katawa digatama liyanna
Danna kiyana kenekge katawak nisa kiyawanna asai![]()

Mokada dukin
Appli ekanam shooii thanks son![]()
අපි හැදුවොත් ඉතින් අහන්න දෙයක් නැ... 
අපි හැදුවොත් ඉතින් අහන්න දෙයක් නැ...
![]()

hena ganan wage ban eki, wena kello nathuwada ban allala dapan![]()
අද ලිව්වෙ නෑ බං.. වයින් හද හදා හිටියා නේ
හෙට අනිද්දාට දාන්නං![]()
