
ඔයාලා නැතිව මේ කතාව මේ විදියට ලියන්න මට හැකියාවක් ලැබෙන්නේ නෑ
මම අර කලින්ම කියලා 
පළමුවෙන්ම මම geethq (හොර පූසා) සහෝදරයට ස්තූති වන්ත වෙනවා. මොකද මේ කතාව මේ විදියට පින්තූර වල දාන්න පූලුවන් විදියට unicode එක හදලා
ඊලඟට අපේ Harsh7046 (සුනඛ ධේනුව) විටින් විට බැන බැන කතාව දැම්මෙව්වා. ගොඩක් වෙලාවට ස්ක්යිප් එකේ
Thanx for entertain us machan
THis story was a really pleasure for our busy and complex lives as well... smetimes it bought us fun and sometimes sad.. through mixture of all
It has came to this point 
but finally feeling happy with the summary machan
the way, the style of writing
Perfect.. Way to go biatch 

meow <3Happy endingThanx for entertain us machan
THis story was a really pleasure for our busy and complex lives as well... smetimes it bought us fun and sometimes sad.. through mixture of all
It has came to this point
We all knew this all were a MANOOPARAKbut finally feeling happy with the summary machan
the way, the style of writing
Perfect.. Way to go biatch
Good luck and million Thanks...
meow <3
මොනවා උනත් හොදට ලියන්න ඊලග කතාව මගේ උණුසුම් සුබ පැතුම්.............


)ane mnda bn hithata godk dewl enwa kiyagnna ba,sathutda dukda mn danne na.



anith story eka enakm mga bln inne


ලියපන් රත්තරනේ ඉක්මනට.මම බලන් ඉන්නවා කියවන්න.උදව් ඕනනම් කියන්න මේ බන් නිදි නැති නෙත් එක පාර ඇයි උබ හෙන ගහන්න වගේ ඉවර කරේ.පොඩි දෝෂාරෝපණයක් කරන්න වෙනවා අවසානය තව ටිකක් දුරට තිබ්බනම් හරි කියලා![]()
මොනවා උනත් හොදට ලියන්න ඊලග කතාව මගේ උණුසුම් සුබ පැතුම්.............
![]()
![]()
![]()
![]()





.


අන්තිම කොටස නිකන් හයියෙන් කනට ගැහුවා වගේ..
මේක ටිකක් ඇදලා කරලා කොටස් දෙකකට තුනකට වගේ දැම්ම නම් එල.. ( ඉවර වෙච්ච හිතේ අමාරුවට කියන ඒවා ගණන් ගන්න එපා.. ) මොනවා උනත් පට්ට කතාව.. උබේ හැකියාව එල මචන්.. සමන් එදිරිමුනියා වගේ තමයි.. එළකිරි එකේ මට මුල ඉඳලා ඉවරයක් වෙනකන් කියවන්න ලැබුන පලවෙනි කතාව තමයි උබේ එක... ජයවේවා කියල wish කරනවා.. ඊලග කතාව එනකන් බලන් ඉන්නවා..
කලින් පොරොන්දු උනා වගේ කෙටි කතාවක් ලියල එයාටයි මටයි සාදාරණයක් කරනව කියල ෆියුරි කිව්වනෙතලිට මොකො වෙන්නේ

කලින් පොරොන්දු උනා වගේ කෙටි කතාවක් ලියල එයාටයි මටයි සාදාරණයක් කරනව කියල ෆියුරි කිව්ව![]()



කලින් පොරොන්දු උනා වගේ කෙටි කතාවක් ලියල එයාටයි මටයි සාදාරණයක් කරනව කියල ෆියුරි කිව්ව![]()