නිදි_නැති_නෙත්_II

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    mala ivaraine
    hoda hoda

    meke ubata kattiya pennala dunna adu paduth hadan
    ilaga kathava liyapan machan

    good luck machooo!!!!
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Nice story machan.
    hamadama ude hawasa baluwe uba katawa daala thiyenawada kiyala. iwara wenakamma liwwa ekata godak thnx machan mokada godak ewa magin halenawa.
    ikmanata thawa ekak liyapan. api balagena innawa. ekaka liyapu daata VM/PM ekak daapan mathak karala.
     
    • Like
    Reactions: ^Night Fury^

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    මුලින්ම කියන්න ඕන මචො උබට ගොඩාක් ස්තූතියි අපි වෙනුවෙන් මේ ලස්සන කතාව ගෙනාවට.

    ඉස්සර මචෝ, මේ thread එක හැමදාම bump උනත් මම බලන්න ආවෙ නැ, මේක Skip කරලා අනිත් ඒවා බලනවා, එක දවසක් අහම්බෙන් වගේ මේක කියවන්න ගත්තෙ, පස්සෙ මම මේකට මාරම ආස කරා.

    මනෝ පාරක් ගහන වෙලාවට උනත් උබේ කතාවෙ ඉස්සරහට මොනා වෙයිද කියලා හිතන්න තරම් උබේ කතාව දක්ෂ උනා මචො. .

    මේ thread එකේ මම නම් Comment දාපු තරමක් දැම්මෙ උබට බැනල ම තමයි, ඒ ඉතින් ආතල් එකට මිසක් හිතේ තරහක් තියාගෙන නෙමෙයි කියලා උබ දන්නවනෙ, ,

    උබට වගේම මේ කතාව මේච්චර දුරක් ගේන්න උදව් වෙච්ච අනිත් උන්ටත් ස්තූති කරන්න ඕන මොකද, උබ කම්මැලි කමට 12 වෙනකල් නිදාගත්ත දවස් වල උන් තමයි මේකෙ 2ක් කරලා උබේ Facebook එකත් විනාශ කරලා උබව ඉක්මනට ලියන්න උනන්දු කලේ,

    තව එකක් තමයි උබේ කතාව නිසා හොද යාලුවො සෙට් එකකුත් සෙට් උනා, එලකිරියෙ හැමදාම ආවත් එකෙක්ව අදුරගන්න ලැබෙන්නෙ ගොඩක් කලාතුරකින්.. ඒ පිනත් උබට තමයි. .

    අනිත් එක යාලුකම වැඩි කමට සමහරුන්ට පද හදලත් ඇති, දිනුක සංකල්පට මම සංකාපාල කිව්වෙ, you know ට පුශ්පා කිව්වෙ, තව සමහරුන්ට කියන්න බැරි ඒවා කිව්වෙ ලව් එකට. හිත රිදුනනම් සමා වෙන්න, (You know නම් දැන් මාත් එක්ක කතා කරන්නෙ නැ, මගේ Hacking thread එකක් දැකලා මට බය වෙලා දැන් මම online ඉන්නවා දැක්කොත් එයා offline යනවා.)

    උබට Furry යො, තවත් වැඩි වැඩියෙන් ලියන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරන්වා, උබ මොන ජොබක් කරත් මොනා කරත් ලියන එක නවත්තන්න එපා, බැරිම උනොත් පොඩි උන්ට සුරංගනා කතා හරි ලියපං. .

    හැදිලා පැත්තකට වෙලා ඉන්න මම වගේ එකෙක්ට ආයේ love sick එක හැදුව එකටත් පුතො උබ තමයි වග කියන්න ඔන, උබේ කතාව කියවලා දවසක් මම මගේ පරන කෙල්ලො 6 දෙනෙක්ට FB එකේ hi ගහලා දැන් ආයෙ නවත්තගන්න බැරුව ඉන්නෙ, ඒකට ක්‍රමයකුත් උබම කියපං ..

    ඒ වගේම කතාව අන්තිම ටික වල් උනේ ඇයි කියලා මම දන්නවා එහෙම කටයුතු සම්පාදනය කරපු ඒ අම්මන්ඩිගෙ ඉස්සරහා දත් දෙක හැලියං. .
    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: ^Night Fury^

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මනෝ පාරක් ගහන වෙලාවට උනත් උබේ කතාවෙ ඉස්සරහට මොනා වෙයිද කියලා හිතන්න තරම් උබේ කතාව දක්ෂ උනා මචො. .
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83

    9X4rDRl.jpg

    මේක නම් හිතට වැදුන සහෝ :) !
    ලස්සන කතාවක් :love: සතුටු දායක අවසානයක් තියන :yes::yes: ...... අසාවෙන් කියෙව්වා ඉවර වෙනකන්ම ! තවත් මේ වගේම ලස්සන කතාවක් එනකන් බලන් ඉන්නවා ;) ! සුභ පතනවා :):):)
     
    • Like
    Reactions: ^Night Fury^

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දැන් ඉතින් කතාව ඉවර එකේ කට්ටිය මොන මොනවා හරි කියලා ගියා නම් තමා හොඳ
    මොකද ආයේ ලියද්දි තියෙන වැරදි හදාගන්නත් එපැයි. තවත් කතාවකින් හමු වෙමු එහෙනම්. නැවත වතාවක් එහෙනම් ස්තූතියි කිව්වා එහෙනම් :D[/SIZE][/CENTER][/LEFT][/COLOR]

    mukuth hadanna waradak naha machan. digatama liyapan. puuwaninam paththarekata liyanna try karanna. good luck.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    mala ivaraine
    hoda hoda

    meke ubata kattiya pennala dunna adu paduth hadan
    ilaga kathava liyapan machan

    good luck machooo!!!!

    බොහොම ස්තූතියි මචං මෙච්චර දවසක් දකවපු සහයෝගයට :yes::yes:

    Nice story machan.
    hamadama ude hawasa baluwe uba katawa daala thiyenawada kiyala. iwara wenakamma liwwa ekata godak thnx machan mokada godak ewa magin halenawa.
    ikmanata thawa ekak liyapan. api balagena innawa. ekaka liyapu daata VM/PM ekak daapan mathak karala.

    අනිවා මචෝ :D:D ගොඩක් ස්තූතියි කතාව කියවලා දාලා තිබ්බේ නැත්තම් බැනලා හරි කතාව දාන්න උනන්දු කෙරෙව්ව එක ගැන :sorry::sorry: :yes::yes:

    මුලින්ම කියන්න ඕන මචො උබට ගොඩාක් ස්තූතියි අපි වෙනුවෙන් මේ ලස්සන කතාව ගෙනාවට.

    ඉස්සර මචෝ, මේ thread එක හැමදාම bump උනත් මම බලන්න ආවෙ නැ, මේක Skip කරලා අනිත් ඒවා බලනවා, එක දවසක් අහම්බෙන් වගේ මේක කියවන්න ගත්තෙ, පස්සෙ මම මේකට මාරම ආස කරා.

    මනෝ පාරක් ගහන වෙලාවට උනත් උබේ කතාවෙ ඉස්සරහට මොනා වෙයිද කියලා හිතන්න තරම් උබේ කතාව දක්ෂ උනා මචො. .

    මේ thread එකේ මම නම් Comment දාපු තරමක් දැම්මෙ උබට බැනල ම තමයි, ඒ ඉතින් ආතල් එකට මිසක් හිතේ තරහක් තියාගෙන නෙමෙයි කියලා උබ දන්නවනෙ, ,

    උබට වගේම මේ කතාව මේච්චර දුරක් ගේන්න උදව් වෙච්ච අනිත් උන්ටත් ස්තූති කරන්න ඕන මොකද, උබ කම්මැලි කමට 12 වෙනකල් නිදාගත්ත දවස් වල උන් තමයි මේකෙ 2ක් කරලා උබේ Facebook එකත් විනාශ කරලා උබව ඉක්මනට ලියන්න උනන්දු කලේ,

    තව එකක් තමයි උබේ කතාව නිසා හොද යාලුවො සෙට් එකකුත් සෙට් උනා, එලකිරියෙ හැමදාම ආවත් එකෙක්ව අදුරගන්න ලැබෙන්නෙ ගොඩක් කලාතුරකින්.. ඒ පිනත් උබට තමයි. .

    අනිත් එක යාලුකම වැඩි කමට සමහරුන්ට පද හදලත් ඇති, දිනුක සංකල්පට මම සංකාපාල කිව්වෙ, you know ට පුශ්පා කිව්වෙ, තව සමහරුන්ට කියන්න බැරි ඒවා කිව්වෙ ලව් එකට. හිත රිදුනනම් සමා වෙන්න, (You know නම් දැන් මාත් එක්ක කතා කරන්නෙ නැ, මගේ Hacking thread එකක් දැකලා මට බය වෙලා දැන් මම online ඉන්නවා දැක්කොත් එයා offline යනවා.)

    උබට Furry යො, තවත් වැඩි වැඩියෙන් ලියන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරන්වා, උබ මොන ජොබක් කරත් මොනා කරත් ලියන එක නවත්තන්න එපා, බැරිම උනොත් පොඩි උන්ට සුරංගනා කතා හරි ලියපං. .

    හැදිලා පැත්තකට වෙලා ඉන්න මම වගේ එකෙක්ට ආයේ love sick එක හැදුව එකටත් පුතො උබ තමයි වග කියන්න ඔන, උබේ කතාව කියවලා දවසක් මම මගේ පරන කෙල්ලො 6 දෙනෙක්ට FB එකේ hi ගහලා දැන් ආයෙ නවත්තගන්න බැරුව ඉන්නෙ, ඒකට ක්‍රමයකුත් උබම කියපං ..

    ඒ වගේම කතාව අන්තිම ටික වල් උනේ ඇයි කියලා මම දන්නවා එහෙම කටයුතු සම්පාදනය කරපු ඒ අම්මන්ඩිගෙ ඉස්සරහා දත් දෙක හැලියං. .
    :lol::lol::lol::lol::lol:

    මට මතකයි දවසක් උඹ කිව්වා නිවාඩුවක් දාලා කතාව කියවන්න ඕනේ කියලා ;);) ගොඩක් අය මට මේකේදි බැන්නේ කතාව දාන්නේ නෑ කියලයි. ඒත් ඒ වාරයක් ගාණේ පහු වුනේ තියෙන වැඩ වැඩිකම නිසයි. උඹ සමහර විට දැකලා ඇති සමහර දවස් වලට දාද්දි පාන්දර 5 ,6 වගේ වෙනවා. ඔය ඊට පස්සේ නිදාගත්තම තමා 11 , 12 වෙනකන් අදින්නේ :sorry::sorry: සිරාවමට මචං මේකෙන් සෑහෙන්න කට්ටියක් සෙට් වුනා තමා :yes::yes: ගොඩක් අයව අඳුන ගන්න ලැබුනා. අපේ පුෂ්පා සෙට් වුනෙත් මේ ත්‍රෙඩ් එකෙන්ම තමා :lol::lol: උඹ උනත් ත්‍රෙඩ් එකේ පට්ට කතා දදා මේක තවත් රසවත් කරාට ස්තූතිවන්ත වෙනවා මචං :D:D අර හායි කිව්ව කෙල්ලෝ එක්ක චැට් කරාට කමක් නෑ ඊට එහා මුකුත් එපා :growl::growl: ගෙදර උන්දෑ පව් නැත්තම් :rolleyes::rolleyes:
    අඩෝ කතාව අන්තිම ටික වල් වැදීම පිණිස කාගෙ වත් සිද්ධියක් ආවේ නෑ බං. වැඩ ටිකක් වැඩි වුන එක විතරයි සිද්ධිය වුනේ :sorry::sorry: මොනවා වුනත් මචං දකවපු සහයෝගෙට මාගේ හද පිරි තුති :yes::yes:

    මනෝ පාරක් ගහන වෙලාවට උනත් උබේ කතාවෙ ඉස්සරහට මොනා වෙයිද කියලා හිතන්න තරම් උබේ කතාව දක්ෂ උනා මචො. .

    :eek::eek:

    මේක නම් හිතට වැදුන සහෝ :) !
    ලස්සන කතාවක් :love: සතුටු දායක අවසානයක් තියන :yes::yes: ...... අසාවෙන් කියෙව්වා ඉවර වෙනකන්ම ! තවත් මේ වගේම ලස්සන කතාවක් එනකන් බලන් ඉන්නවා ;) ! සුභ පතනවා :):):)

    අහන්නත් සතුටුයි. බොහොම ස්තූතියි මචං කතාව කියවලා දුන්න සහයෝගෙට :yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    mukuth hadanna waradak naha machan. digatama liyapan. puuwaninam paththarekata liyanna try karanna. good luck.

    අඩේ මම මචං ලියන කරන දේවල් ඉතින් විනෝදෙට කියලා තමා කරන්නේ :sorry::sorry: බොහොම ස්තූතියි මචං දුන්න සහයෝගෙට :yes::yes:
     
    vis2free

    Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    Happy ending Thanx for entertain us machan THis story was a really pleasure for our busy and complex lives as well... smetimes it bought us fun and sometimes sad.. through mixture of all It has came to this point

    We all knew this all were a MANOOPARAK but finally feeling happy with the summary machan the way, the style of writing Perfect.. Way to go batch
    Good luck and million Thanks...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඉවරද ඉවරද.. යන්ත්තම් ඇති
    කතාව සේරම link ටික එකතැනක දාපං කො බං..
    මට කියවන්න ඕන

    9Y7qmQ3.png
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Thanks pm ekata malli:)
    Oya lassanata katawa liwwa. Eth matis mokada me eka paratsma iwara kale:oo:
    Nethalita yana kala dasawa mokadda ewwa nam harima asadaranai :no:

    Ehema nam alut katawa liyanna hamadama wagema lassanata :D
    All the best :yes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    සමා වෙන්න ඕන fury ඊයේ කතාව කියවලා කිසිම අදහසක් නොදක්වුවට..අදහස් දක්වන්න තරං මානසික මට්ටමක් තිබ්බේ නෑ ... :no::no:
    කතාව නං හිටි ගමන් දඩොන්ග් ගාලා පොල්ලෙන් ගහන්න වගේ ඉවර වුණ එක ගැන තියෙන්නේ දුකක් ...:(:(
    ඒත් ඉතින් පටන් ගත්ත තැන ඉඳලා අවසානය දක්වාම එකම විදිහට උද්යෝගයෙන් කියවන්න වගේම සතුටුදායක අවසානයකුත් කියවන්න ලැබුන එක ගැන සතුටුයි :yes::yes:
    අඩු පාඩු නං කියන්න තරං දැනුමක් මට නෑ ... මම නං හොඳටම කතාව රසවින්දා :):)
    අපි ලංකාවේ නෙමෙයිනේ ඉන්නේ ... අපිට මේ වගේ ලස්සන සිංහල නවකතා ලැබෙන් නෑ කියවන්න ....ඉතින් ඔයාගේ කතාව කියවන ගමන් නින්දට යන්න තමයි පුරුදු වෙලා හිටියේ ...කතාව නැති දවස් වලට පරණ episodes කියෙව්වා ... ඒවා කොච්චර කියෙව්වත් මට නං ඇති වෙන් නෑ ...:no::no:
    අපිව මේ විදිහට ඔයාගේ නවකතා කියවන්න ඇබ්බැහි කලා නං දැන් දිගටම ලියන එකයි ඇත්තේ :dull::dull::dull:

    btw තමන්ගේ පුද්ගලික වැඩ කටයුතුත් අතපහු කරගෙන , නිදිමරාගෙන , අපි වෙනුවෙන් මේ වගේ ලස්සන කතාවක් ලිව්ව එකට බොහොමත්ම ස්තුතියි ....

    ඉදිරියටත් තව තවත් ලස්සනට ලියන්න හැකියාව , ශක්තිය , දෛර්යය , වාසනාව ලැබෙන්න කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා :):):):)

    ( අලේ ස්තුතියි කතාවේ මගේ නමත් තියෙනවා දකිත්දී මෙව්වා වෙලා ගියා :rolleyes::rolleyes: ..... ඒත් මම කොහොමද බොල පුෂ්ප වුණේ ???? මම කියල තියෙනවා නේද මනුස්සයෝ පිට ගෑණුන්ගේ නම් කියාගෙන එන්න එපා කියල ??? :angry::angry: අනේ ඉතින් මේ උන්දැට ගෙදර ගෑනිගේ නමවත් මතක නැති හැටි හැබෑට :oo::oo: )

    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    අනිත් එක යාලුකම වැඩි කමට සමහරුන්ට පද හදලත් ඇති, දිනුක සංකල්පට මම සංකාපාල කිව්වෙ, you know ට පුශ්පා කිව්වෙ, තව සමහරුන්ට කියන්න බැරි ඒවා කිව්වෙ ලව් එකට. හිත රිදුනනම් සමා වෙන්න, (You know නම් දැන් මාත් එක්ක කතා කරන්නෙ නැ, මගේ Hacking thread එකක් දැකලා මට බය වෙලා දැන් මම online ඉන්නවා දැක්කොත් එයා offline යනවා.)

    පිස්සුද මල්ලි ..... එහෙම තරහක් නෑ ....
    exam නිසා මම දැන් චැට් කරන එක limit කරලා තියෙන්නේ .... ඒක නිසා ගොඩක් අය මා එක්ක තරහත් වෙලා :(:(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    Happy ending Thanx for entertain us machan THis story was a really pleasure for our busy and complex lives as well... smetimes it bought us fun and sometimes sad.. through mixture of all It has came to this point

    We all knew this all were a MANOOPARAK but finally feeling happy with the summary machan the way, the style of writing Perfect.. Way to go batch
    Good luck and million Thanks...

    Thank you Very much mate for your support :)

    ඉවරද ඉවරද.. යන්ත්තම් ඇති
    කතාව සේරම link ටික එකතැනක දාපං කො බං..
    මට කියවන්න ඕන

    9Y7qmQ3.png

    තෝ වගේ එකෙක් :angry::angry: ඇයි යකෝ පලවෙනි පේජ් එකේ, පළවෙනි පෝස්ට් එකේ යටින්ම හැම කොටසකම ලින්ක් අප්ඩේට් කරලා තියෙන්නේ :growl::growl:

    Thanks pm ekata malli:)
    Oya lassanata katawa liwwa. Eth matis mokada me eka paratsma iwara kale:oo:
    Nethalita yana kala dasawa mokadda ewwa nam harima asadaranai :no:

    Ehema nam alut katawa liyanna hamadama wagema lassanata :D
    All the best :yes:

    ගොඩක් ස්තූතියි අක්කේ දක්වපු උදව් වලට. කතාව නම් එක පාරම ඉවර කරා කියන්නේ ඉතින් අවසාන හරිය කොටස් දෙක තුනකට නොදා කෙටියෙන් දැම්මා වැඩත් එක්ක තවත් අදින්න අමාරු නිසා :dull::dull: නෙතලිගේ කතාව ගැන වෙනම දාන්නම් කියලා මම කලිනුත් කිව්වා වෙන්න ඕනේ :baffled::baffled: කෙටි කතාවක් විදියට මේ ගොඩටම එකතු වෙයි කියලා :yes::yes:

    සමා වෙන්න ඕන fury ඊයේ කතාව කියවලා කිසිම අදහසක් නොදක්වුවට..අදහස් දක්වන්න තරං මානසික මට්ටමක් තිබ්බේ නෑ ... :no::no:
    කතාව නං හිටි ගමන් දඩොන්ග් ගාලා පොල්ලෙන් ගහන්න වගේ ඉවර වුණ එක ගැන තියෙන්නේ දුකක් ...:(:(
    ඒත් ඉතින් පටන් ගත්ත තැන ඉඳලා අවසානය දක්වාම එකම විදිහට උද්යෝගයෙන් කියවන්න වගේම සතුටුදායක අවසානයකුත් කියවන්න ලැබුන එක ගැන සතුටුයි :yes::yes:
    අඩු පාඩු නං කියන්න තරං දැනුමක් මට නෑ ... මම නං හොඳටම කතාව රසවින්දා :):)
    අපි ලංකාවේ නෙමෙයිනේ ඉන්නේ ... අපිට මේ වගේ ලස්සන සිංහල නවකතා ලැබෙන් නෑ කියවන්න ....ඉතින් ඔයාගේ කතාව කියවන ගමන් නින්දට යන්න තමයි පුරුදු වෙලා හිටියේ ...කතාව නැති දවස් වලට පරණ episodes කියෙව්වා ... ඒවා කොච්චර කියෙව්වත් මට නං ඇති වෙන් නෑ ...:no::no:
    අපිව මේ විදිහට ඔයාගේ නවකතා කියවන්න ඇබ්බැහි කලා නං දැන් දිගටම ලියන එකයි ඇත්තේ :dull::dull::dull:

    btw තමන්ගේ පුද්ගලික වැඩ කටයුතුත් අතපහු කරගෙන , නිදිමරාගෙන , අපි වෙනුවෙන් මේ වගේ ලස්සන කතාවක් ලිව්ව එකට බොහොමත්ම ස්තුතියි ....

    ඉදිරියටත් තව තවත් ලස්සනට ලියන්න හැකියාව , ශක්තිය , දෛර්යය , වාසනාව ලැබෙන්න කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා :):):):)

    ( අලේ ස්තුතියි කතාවේ මගේ නමත් තියෙනවා දකිත්දී මෙව්වා වෙලා ගියා :rolleyes::rolleyes: ..... ඒත් මම කොහොමද බොල පුෂ්ප වුණේ ???? මම කියල තියෙනවා නේද මනුස්සයෝ පිට ගෑණුන්ගේ නම් කියාගෙන එන්න එපා කියල ??? :angry::angry: අනේ ඉතින් මේ උන්දැට ගෙදර ගෑනිගේ නමවත් මතක නැති හැටි හැබෑට :oo::oo: )

    ඔයා ඉතින් දන්නවා ඇතිනේ මට තිබ්බ වැඩ රාජකාරි ගැන එහෙම :(:( මතක ඇතිනේ අන්තිම එපිය දාන්න අල්ලපු පොරේ :frown::frown: මෙච්චර කාලයක් ත්‍රෙඩ් එක ලයිව් තියාගන්න ඔබතුමිගෙන් හම්බුන නොමසුරු දායකත්වයට බෙහෙවින් ස්තූති පතමි. ලැබුවා වු පිනෙන් අඩු ගාණේ 5 චොකෝ එකක්වත් කන්න වාසනාව ලැබේවා කියලා :rofl::rofl: මම හෙමිහිට අනිත් කතාවත් දාන්නම් :):)

    පුෂ්පා කියන්නේ ආදරේටනේ :P:P නැතිව ඉතින් මොන මිනිහටද ගෙදර උන්දැගේ නම අමතක වෙලා කාලයක් ඉන්න පුලුවන් කනක් ඇහිලා :lol::lol:
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    ආසාවෙන් කියවපු එළම නවකතාවක්.:yes: එළකිරි ලොග් උනහම ඉස්සල්ලම බලන ත්‍රෙඩ් එකක් මචන් මේක.:) ඊලගට ලියන කථාව කියවන්න බලන් ඉන්නවා:D
    Best of luck machn!​
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Thank you Very much mate for your support :)

    තෝ වගේ එකෙක් :angry::angry: ඇයි යකෝ පලවෙනි පේජ් එකේ, පළවෙනි පෝස්ට් එකේ යටින්ම හැම කොටසකම ලින්ක් අප්ඩේට් කරලා තියෙන්නේ :growl::growl:

    ගොඩක් ස්තූතියි අක්කේ දක්වපු උදව් වලට. කතාව නම් එක පාරම ඉවර කරා කියන්නේ ඉතින් අවසාන හරිය කොටස් දෙක තුනකට නොදා කෙටියෙන් දැම්මා වැඩත් එක්ක තවත් අදින්න අමාරු නිසා :dull::dull: නෙතලිගේ කතාව ගැන වෙනම දාන්නම් කියලා මම කලිනුත් කිව්වා වෙන්න ඕනේ :baffled::baffled: කෙටි කතාවක් විදියට මේ ගොඩටම එකතු වෙයි කියලා :yes::yes:
    Katawa liyanakota nethali gana sapumalak wath gana liyanna :lol: