muuta jiwitheeta marry karanna wenne na

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    මූට මෙ ආත්මෙ බදින්න කෙල්ලෙක් හොයනවා බොරු:lol::lol::lol::lol:

    481117_496170993801031_1797066954_n.jpg
     

    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    ලොල් ඌ හිතන් ඉන්නේ ලංකාවේ ඉන්න අන්තිම කොල්ලා ඌ කියලනේ..අන්තිම කැල්ල බලහන්කෝ :oo:
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    සුවර් එකට ඕක දල තියෙන්නේ කොල්ල දන්නේ නැතුව :shocked:

    එහෙම නැත්තන් කොල්ල දැනගෙන උට බදින්න ඕනේ නැති නිසා දැන්මම :lol:

    එහෙමත් නැත්තන් උ එකියක් හොයන ගෙදරින් බර බරෙන් බේරෙන්න :baffled:

    එහෙම නැත්තන් උ ලදී අංගොඩ ඉදල ටිකට් කපන් ආපු එකෙක්
    :rofl:
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    සුවර් එකට ඕක දල තියෙන්නේ කොල්ල දන්නේ නැතුව :shocked:

    එහෙම නැත්තන් කොල්ල දැනගෙන උට බදින්න ඕනේ නැති නිසා දැන්මම :lol:

    එහෙමත් නැත්තන් උ එකියක් හොයන ගෙදරින් බර බරෙන් බේරෙන්න :baffled:

    එහෙම නැත්තන් උ ලදී අංගොඩ ඉදල ටිකට් කපන් ආපු එකෙක්
    :rofl:

    10000% agree :P :rofl::rofl:

    ගමකට ගියානම් මේ වගේ කෙල්ලෙක් හොයාගන්න පුළුවන්, හැබැයි දැන්නම් මෙහෙම උන් ඉන්නවද දන්නේ නෑ :P අනික මූට ගමකින් කෙල්ලෙක් හරියන්නෙත් නෑනේ, මූට IT field එකේ කෙල්ලෙක්ව නේද ඕනෙ කියන්නෙත් :oo::oo: ඩෙනිම් අදින්නෙ නැති IT field එකේ කෙල්ලෙක්ව හොයන්නනත් දැන් සැහෙන අමාරුයි :baffled::baffled:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඕකට මලාට මගුලක් කර ගන්න ලැබෙන්නේ නෑ...ඕකගේ කතාවේ හැටියට හරි නම් ඌ ජොකා වෙනුවට අමුඩේ ගහන ,කලිසම වෙනුවට සරම අදින පොරක් වෙන්න ඕනේ..