![]()
ඒකට හිටපු ජනාධිපතිනි චන්ද්රිකා,,,
රටේ ධනයෙන් වංචාකරපු කෝටි ගණනක් මුදල් වලින් එංගලන්තයේ ඇන්ඩෘ කුමාරයාගේ මාලිගාවත් අරගෙන.
රුපියල් ලක්ෂයක පමණ විශ්රාම වැටුපක් ලබන ගමන් කියනවා,,,
''මට ආරක්ෂාව මදි තවත් හමුදා හෝ පොලිස් නිලධාරීන් අසුවක් දෙන්න කියලා''

මරුසිරා;15639650 said:
හැබැයි අපේ රජතුමානම් එහෙම වෙන එකක් නෑ ..මොකෝ ඉතින් මැරෙනකන්ම රජ පුටුවේ ඉදියි අපේ රනිල් විපක්ෂ නායක තුමා ඉන්නකන්![]()

තවක්කාල් ගනුදෙනුව, එමිරේට්ස්-එයාර් ලංකා, පී ඇන්ඩ් ඕ ගිවිසුම, ටෙලිකොම්, ෂෙල් ගෑස් ආදී දුෂිත ගනු දෙනු රැසක් සදහා ඍජුවම චන්ද්රිකා බණ්ඩාරනායක සම්බන්ද බවත්, ෂෙල් ගනුදෙනුව හරහා ලැබුන කොමිස් මුදල කෙලින්ම ඔය ඇන්ඩෘ කුමාරයාගේ මාලිගාව ගන්න යොදවපු ආකාරය අද ඉන්න මල්ලිලා, නංගිලා දන්නවද දන්නේ නැහැ...![]()
ඒකට හිටපු ජනාධිපතිනි චන්ද්රිකා,,,
රටේ ධනයෙන් වංචාකරපු කෝටි ගණනක් මුදල් වලින් එංගලන්තයේ ඇන්ඩෘ කුමාරයාගේ මාලිගාවත් අරගෙන.
රුපියල් ලක්ෂයක පමණ විශ්රාම වැටුපක් ලබන ගමන් කියනවා,,,
''මට ආරක්ෂාව මදි තවත් හමුදා හෝ පොලිස් නිලධාරීන් අසුවක් දෙන්න කියලා''

මතකද සහෝ... ඒ කාලේ ඔය මාලිගාවට කර්ටන් දාන්න ගිය වියදම එහෙම ...

තවක්කාල් ගනුදෙනුව, එමිරේට්ස්-එයාර් ලංකා, පී ඇන්ඩ් ඕ ගිවිසුම, ටෙලිකොම්, ෂෙල් ගෑස් ආදී දුෂිත ගනු දෙනු රැසක් සදහා ඍජුවම චන්ද්රිකා බණ්ඩාරනායක සම්බන්ද බවත්, ෂෙල් ගනුදෙනුව හරහා ලැබුන කොමිස් මුදල කෙලින්ම ඔය ඇන්ඩෘ කුමාරයාගේ මාලිගාව ගන්න යොදවපු ආකාරය අද ඉන්න මල්ලිලා, නංගිලා දන්නවද දන්නේ නැහැ...මතකද සහෝ... ඒ කාලේ ඔය මාලිගාවට කර්ටන් දාන්න ගිය වියදම එහෙම ...
ඒ ගෙවුන වසර 12කට ආසන්න පාලන කාලය ගැන නම් ඇත්තේ අතිශය පිළිකුලක් පමණි.![]()

මුස්ලිම් උනත් හරිම අවංක මනුස්සයෙක්.මේ වගේ මිනිස්සු ලෝකේ හරිම අඩුයි.

ලෝකයේ මෙහෙම මිනිස්සු අඩු නැහැ බන්,,,
රටවල් දියුණුවෙන්නේ ජාතීන් ඉදිරියට එන්නේ මේවගේ සැබෑ මිනිසුන් නිසා.
මෙහෙම මිනිස්සු නැත්තේ අපට බන්![]()

මරුසිරා;15639650 said:
හැබැයි අපේ රජතුමානම් එහෙම වෙන එකක් නෑ ..මොකෝ ඉතින් මැරෙනකන්ම රජ පුටුවේ ඉදියි අපේ රනිල් විපක්ෂ නායක තුමා ඉන්නකන්![]()