mama maanasika rogiyek pls help me

Mar 3, 2012
61
12
0
මචන්ලා..... මට මානසික රොගියෙක්
කොටින්ම කිව්වොත් මට මානසික අවුල් වගයක් තියෙනව

මගෙ පවුර්ශය 0 යි
එ අතින මගෙ හුගාක් දෙවල් හෑදෙන්න තියෙනව......
මගෙ බදින වයසත් දෑන් පහුවෙලා.....එ වුනාට මට තාම කෙල්ලෙක් එක්ක කතා කරගන්නවත් කොන්ද පන නෑහෑ


මානසික ඩොක්ටර්ස්ලා කිප දෙනෙක් ලගට ගියත් හරි ගියෙ නෑ
පස්සෙ මට තේරුනා මට ඩොක්ටර්ස්ලා ගෙ බෙහෙත් හරියන්නෙ නෑ කියල
මට හරියන්නෙ Psychiatrist(මනො චිකිත්සක ) කෙනෙක් කියලා.....
Psychiatrist.jpg


උබල දන්න හොද මනො චිකිත්සක කෙනෙක් ඉන්නවනම් මාව දනුවත් කරපල්ල බන්

අහින්සක කොල්ලෙක් ගෙ අනාගතය විනාස වෙන්න නොදි පිනක් කරගනිල්ලා
බුදු සරනයි
 
Last edited:

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    bump තමයි..
    හොදවයින් කොල්ලෝ ටිකක් ආශ්‍රය කරලා මාසයක් විතර හොදට රස්තියාදු ගහන්න.. පවුර්ශය හැදෙයි හොදට.. :oo:
     
    Mar 3, 2012
    61
    12
    0
    bump තමයි..
    හොදවයින් කොල්ලෝ ටිකක් ආශ්‍රය කරලා මාසයක් විතර හොදට රස්තියාදු ගහන්න.. පවුර්ශය හැදෙයි හොදට.. :oo:

    koheda ban inne kello asre karanna :(
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ubata tiyenne social phobia ekak wage penne. oka nati karaganna echchara amaru naha,. habai ubata karanna dewal godak tiyenawa. ikmanata results one nam mama ahala tiyenawa hypnotize karala puluwan kiyala.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    manasa thama okkotama mula , oya hithana widiha poddak wenas kara ganna balanna ..