ekath try kola.....
mohane wenna nae ban mama
ehenam anit methods tamai bn. ubata hitalama tamai wade goda daganna wenne. ube wayasa keyada ? 40 + da ?
ekath try kola.....
mohane wenna nae ban mama
uba kettuida
1 wasare idan iskole iwara wenakan boys school ekakada hitiye
manasa thama okkotama mula , oya hithana widiha poddak wenas kara ganna balanna ..

ඩොක්ට හරිස්චන්ද්ර හම්බෙන්න බලන්න
E doctor mita 1year kalin nathi una![]()

මැරෙන්න වෙනවා එහෙනම් බෙහෙත් ගන්නhm....
eka karaganna thamai wistara ahuwe oyalagen
ubata kelloth ekka katha karanna baya awula witharada thiyenne?uba job ekak karanawada?
කෙල්ලෝ එක්ක කතා කරන්න බෑ කියනෙක පෞරසතයට සම්බන්ද දෙයක් නෙමෙයි ..
උඹ කියන්නේ ටක් ගහලා ටෝක් කරලා සෙට් වෙන ජාතිය නෙමෙයි කෙල්ලෝ එහෙම උනුත් ඉන්නවා ..උන්ව කොටින්ම තේරුම් ගන්න බෑ ..
ඒ නිසා හොඳම දේ කොල්ලෝ රැහැනක් එක්ක සෙට් වෙයන් ඉස්සෙල්ලා ,,පස්සේ හොඳ professional
class එකකට සෙට් වෙයන් ..මොකද ඒවා වල ගොඩක් කෙල්ලෝ ඉන්නවා වගේම කණ්ඩායම් වශයෙන් කරන සාකච්චා වැඩි ....දෙතුන් පාරක් ඔය වගේ වැඩක් සෙට් උනාම නිකන්ම් හරි යනවා .......
ඔය ලෙඩවල් ගැන කියන නෙට් එකේ තියෙන එක එක බහුබූත කියවෙන එක නවත්තපන් ..
ඒ ඇයි දන්නවද උඹ doctar කෙනෙක් අහන්න කලින් ලෙඩක් ගැන තීරනය කරලා ඉවරයි ..ඒ වගේම උඹේ හිතේ ගැඹුරටම කාවැදිලා තියෙන්නේ උඹට මේක හරියන්නේ නෑ කියාලා ....ඕව අමතක කරපන් මචන් fun එකේ හිටන් .......තනියම ඉන්නම එපා ...තමන්ගේම හිතත් එක්ක වාද විවාද කරන්නෙපා ...
අන්තිමට තියෙනවා professional counseling or mentoring ඔහොම එකෙක්වා ආශ්රය කරපන් ..සල්ලි දීලා සනීප කරගන්න හදනවට වඩා එහෙම සතුටින් ඉන්න හෝ ජීවිතයේ හැම ගැටලුවම සාර්ථකව මුහුණ දෙනා එකෙක් එක්ක හිටපන් ........
me movie eka balapan tikak hari idea ekak ewi......
silver linings playbook
උබලා සිංහල කෙල්ලෝ ඔය විදියටද බන් අල්ලගන්නේ.na ban interviews walata mata yanna bayayai anisaa thaama job ekakauth nae
උබලා සිංහල කෙල්ලෝ ඔය විදියටද බන් අල්ලගන්නේ.







bump තමයි..
හොදවයින් කොල්ලෝ ටිකක් ආශ්රය කරලා මාසයක් විතර හොදට රස්තියාදු ගහන්න.. පවුර්ශය හැදෙයි හොදට..![]()

