ඇස් රිදෙනකන් බලා
හිත රිදෙනකන් සිතා
මා ඔබට පෙම් කලා
මුළු හදින් පෙම් කලා
නොහැඟි සේ ඉන්නෙ ඇයී....
දුප්පත්ද මගේ ආදරේ.........
දුප්පත්ද මගේ ආදරේ...........
ඇස් රිදෙනකන් බලා.................
ඇස් දෙකේ එල්ලිලා
ඔය හිතේ පැටලිලා
උන්නාට පැතුමක් තියා
හිත බියෙන් ගොළු වෙලා
කිවු විටක හැරයයිද මා
නැතිවෙයිද මිතුදම් අපේ.............
දුප්පත්ද මගේ ආදරේ....................
තනිකමේ තනිවෙලා
මා සිතින් පෙම් කලා
වෙනකෙකුගෙ නම් වෙන්න එපා
ඔබමයි මට මැවු කෙනා
කිවුවිටක හැරයයිද මා
නැතිවෙයිද මිතුදම් අපේ.............
දුප්පත්ද මගේ ආදරේ....................
ඇස් රිදෙනකන් බලා...........
Artist - Udesh Indula
හිත රිදෙනකන් සිතා
මා ඔබට පෙම් කලා
මුළු හදින් පෙම් කලා
නොහැඟි සේ ඉන්නෙ ඇයී....
දුප්පත්ද මගේ ආදරේ.........
දුප්පත්ද මගේ ආදරේ...........
ඇස් රිදෙනකන් බලා.................
ඇස් දෙකේ එල්ලිලා
ඔය හිතේ පැටලිලා
උන්නාට පැතුමක් තියා
හිත බියෙන් ගොළු වෙලා
කිවු විටක හැරයයිද මා
නැතිවෙයිද මිතුදම් අපේ.............
දුප්පත්ද මගේ ආදරේ....................
තනිකමේ තනිවෙලා
මා සිතින් පෙම් කලා
වෙනකෙකුගෙ නම් වෙන්න එපා
ඔබමයි මට මැවු කෙනා
කිවුවිටක හැරයයිද මා
නැතිවෙයිද මිතුදම් අපේ.............
දුප්පත්ද මගේ ආදරේ....................
ඇස් රිදෙනකන් බලා...........
Artist - Udesh Indula

