mama maanasika rogiyek pls help me

kidz.hero

Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    මචන් මම දන්න තැනක් තිබ්බා බොරැල්ලේ කනත්ත ලග මම හෙට අනිද්දට හොයල කියන්නම් මචන් මොකද මම දැන් ලකාවේ නෙමේ ඉන්නේ එකයි.
    දැනට මේ videos ටික බලන්න.







    මේක තම වැදගත්ම


    මේ Videos බලලා ඔයා ඉන්න තත්වේ වෙනස් වෙන්න කියල මම පාර්ථනා කරනවා.
     

    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    අඩෝ මට නම් ඕක තේරෙන්නේ නෑ බං වැඩිය..ඌඹ ඕක ඕනවට වඩා හිතන්න එපා :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හැමදෙයක් ගැනම ඕනවට වැඩිය හිතන්න එපා බන්..අනිත් එක කෙල්ලො එක්ක සෙට් වෙන්නෙ නැහැ කියන එක අදාල දෙයක් නෙමෙයි. කාලෙ හරි යද්දි කෙල්ලො බලෙන් පස්සෙන් එයි අනිවා. අනික කෙල්ලො කියන්නෙ ලයිෆ් එක නෙමෙයි. වැඩිය හිතන්නෙ නැතුව කරන රාජකාරි වැඩ ටික කල්පනාවෙන් කරගනින්... සුදුසු කාලෙට සුදුසු වැඩ ටික වෙයි. උඹට ඕනිමනන් ඩොකෙක්ව මීට් වෙයන්...